pdf ෆයිල් එකක් word ෆයිල් එකකට හරවා ගන්න ඔයාල මේ වනවිට නොයෙකුත් සොෆ්ට්වෙයාර් , ඔන්ලයින් ටුල් එහෙම හාවිතා කරනවා ඇති ..නමුත් ගොඩක් එහෙම තියෙන ගොඩක් සොෆ්ට්වෙයාර් , ටුල් වලින් pdf ෆයිල් එක word ෆයිල් එකකට
හරවා දුන්නට , ආපසු එම word ෆයිල් එක එඩිට් කරගැනීමට අවශ්‍ය වුනොත් එය අපට පහසුවෙන් කරගැනීමට බැහැ .. මෙන්න මේකට හොදම විසදුමක් තියෙන සොෆ්ට්වෙයාර් එකක් අද ඔයාලට හදුන්වලා දෙන්න යන්නේ...