එකතු වුන කට්ටිය ........

යාළුවා

Sunday, July 15, 2012

ජීමේල් වලින් ඊමේල් යවන අයට මෙන්න වැදගත් ......

සුබදවසක් ,,ඔන්න අදත් බ්ලොග්   එක පැත්තට   ගොඩ වුනේ  ඔයාලට   ජීමේල්  වලින්  කරන්න   පුළුවන්  තවත්  අලුත්  වැඩ කෑලි දෙකක්   ගැන    කතා   කරන්න.   මොනවද  මේ   වැඩ කෑලි...


මෙන්න   එක  .....
            1.   ඔබ  ජීමේල්  වලින්  යවන  ඊමේල් එක  ලබන්නා  ඕපන් කලවිට,  එය නැවත   ඔබවෙත  දැනුම් දීම.  මේකට   කියන්නේ ට්‍රැක් මේල්  කියල..

   2.  යම් කිසි කාලසටහනකට  අනුව ඊමේල්  යැවීමට   හැකිවීම...
            ඔය උපන්දිනවලට  එහෙම  සුබපතන්න    අමතක වෙන  අයට   මේක ගොඩක්   වැදගත් ,,
හරි මුලින්ම   කරන්න   තියෙන්නේ  මෙන්න මේ වෙබ් අඩවියට ගිහිල්ලා  ජීමේල්  එකට අවශ්‍ය   වන  පොඩි  එක්ස්ටෙන්ෂන්  එකක්  බාගන්න විතරයි ..  මේ  එක්ස්ටෙන්ෂන්  එක FIREFOX , CHROME , SAFARI   වෙබ්  බ්‍රවුසර්  වලට ගැළපෙන විදිහට හදල තියෙනවවා .. දැනට ....



ඉහත   රුපය   පරිදි ඔයාලගේ වෙබ් බ්‍රවුසරයට  ගැළපෙන  එක්ස්ටෙන්ෂන්    එක   තෝරාගන්න.


ඊලගට   මෙන්න මේවගේ .....  එකක්  එනවා ...  එහි   add   මත  ක්ලික්   කරන්න.





ඊලගට  අප බාගත්ත   එක්ස්ටෙන්ෂන්  එක ජීමේල්   හා සම්බන්ද කරගැනීමට ,   පහත   රූපය  පරිදී  
Grant access    මත   ක්ලික්    ක්ලික්   කරන්න....



ඊට පසු ජීමේල්  ගිණුමට   පිවිසෙන්න ..   එවිට    පහත  රූපය   පරිදි ..  gmail   track
හා  කාලසටහනකට  අනුව ඊමේල්  යැවීමට   හැකිවීම...   යන අලුත්  පහසුකම්   දෙක  .. ඔබගේ   ජීමේල්  එඩිටර්   එකට   එකතු වෙලා  තියෙයි  මෙන්න   මේ    වගේ


නොදැන  හිටියනම්   ඔන්න දාගෙනම    බලන්න ...  සුබදව්සක් .........................................






6 Comments
Tweets
Fb Comments

6 comments:

හිතට නැගුන දේ කියලා යනව නම් ඒක මට ගොඩක් ශක්තියක් .....

  1. අදත් වැදගත් තොරතුරක්..
    ස්තුතියි..

    ReplyDelete
  2. නියමයි!

    ReplyDelete
  3. buy xanax online no prescription overnight how to buy alprazolam - xanax bars for cheap

    ReplyDelete
  4. buy xanax online no prescription cheap can you buy xanax over counter - get xanax online

    ReplyDelete