twitter කියන්නේ ලොවපුරා ප්රචලිත තොරතුරු සන්නිවේදන ජාලයක් .. මෙහිදී තොරතුරු සන්නිවේදනය වන්නේ අකුරු 140 කින් යුත් පණිවිඩ මගින් .. මේවට කියන්නේ 'tweet" කියල ..ඉතින් twitter වලදි අකුරු 140 කින් යුත් පණිවිඩක් මගින් අප සන්නිවේදනය කරන තොරතුරට වැඩි වටිනාකමක් දෙන්න පුළුවනි එයට පින්තුරයක් , ලියවිල්ලක් එකතු කරන්න පුලුවනිනම් ... ඒ සදහා අපට සහය දක්වන Twitter App එකක් එකතු කරගන්න වෙනවා.....
ඒ සදහා මුලින්ම Twileshare වෙතට යන්න. ඉන්පසු එහි ඇති sign up with twitter තෝරාගන්න.......
මෙහි twitter මගින් Share කළහැකි ෆයිල් වර්ග අතරට , word , Excel , Powerpoint , jpg , GIF , PNG, PDF සදහන් කරන්න පුළුවනි ,, විශාලත්වය 20 MB වෙනවා .. වීඩියෝ ෆයිල්ස් නම් දැනට මෙහි Share කරන්න බැහැ.. මෙයින් ලැබෙන 1 GB Storage එක ඔයාලත් පාවිච්චි කරලා බලන්න,,, සුබදවසක්
෴ ෴ ෴ දැනුම බදා ගන්නට නොව.......බෙදා දෙන්නටයි මේ වෑයම ෴෴ ෴෴ ෴ ෴ ෴ ෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴
එකතු වුන කට්ටිය ........
යාළුවා
My Blog List
-
-
-
යාළුවො සහ සල්ලි11 years ago
-
-
-
සත්තයි කුණුහරප නෙමේ....13 years ago
-
අහන් ඉන්න!!!14 years ago
-
-
Tuesday, October 30, 2012
2 Comments
Tweets
Subscribe to:
Post Comments (Atom)
ස්තුතියි තොරතුරට!!
ReplyDelete@Chandanaස්තුතියි ....
ReplyDelete