ඔයාල දවසකට ඊමේල් කොච්චර ලැබෙනවද ? ඒවා එක එක වර්ගයේ වැදගත් , නොවැදගත් දෙවර්ගයටම වැටෙනවා . මේ ඊමේල් අතරින් ලැබෙන සමහරක් ස්පෑම් , වයිරස් , වැනි අපට අනවශ්‍යය , පරිගණකයට හානිකර දේවලුත් අපට නිතරම ලැබෙනවා .... මේවා නවත්වන්නට යාහු , ගූගල් වැනි ආයතන කොතෙකුත් උපක්‍රම යෙදුවත් ..... තවමත් ඒවා එලෙසම සිදුවෙනවා .. ඉතින්මේ ඊමේල් පරිගණකයේ විවෘත කිරීමට පෙර එහි තත්වය පරීක්ෂාකර බැලීමට අන්තර්ජාලය තුලින් හම්බවුනු පොඩි ගැජෙට් එකක් කියන්නයි .. අද මේ සුදානම් වෙන්නේ..
෴ ෴ ෴ දැනුම බදා ගන්නට නොව.......බෙදා දෙන්නටයි මේ වෑයම ෴෴ ෴෴ ෴ ෴ ෴ ෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴
එකතු වුන කට්ටිය ........
යාළුවා
My Blog List
-
-
-
යාළුවො සහ සල්ලි11 years ago
-
-
-
සත්තයි කුණුහරප නෙමේ....13 years ago
-
අහන් ඉන්න!!!14 years ago
-
-
Friday, August 3, 2012
Monday, July 30, 2012
බ්ලොග් වැඩ - බ්ලොග් පොස්ට් එකේ කොමෙන්ට් කලේ කීවෙනියද බලන්න තවත් කරදර වෙන්න එපා ... මෙන්න බඩු දාගන්න ...
සුබ දවසක් හැමදෙනාටම ......ඔන්න අදත් බ්ලොගර් වලින් බ්ලොග් ලියන අපේම සහෝදර සහෝදරියන්ට වැදගත් වෙන දෙයක් තමයි අරගෙන අවේ...මම දැක්කා සමහර බ්ලොග් වල කොමෙන්ට් කොටසට ගියහම ,, අද මම "පළවෙනිය ... " අද දෙවෙනියා මම තමයි .... කොමෙන්ට් කරන්නෙත් උණු උණුවෙම තරගයක් වගේ.... ඉතින් මේ පහල තියෙන කෝඩ් කෑලි දෙක එකතු කරගත්තහම කොමෙන්ට කරන අයට කරදර වෙන්න ඕනේ නැහැ..... එක . දෙක , තුන ........ බෙදා ගන්න....බ්ලොගර් මගින්ම ඒගොල්ලන්ට හිමි තැන ලබා දෙනවා. ඉතින් අපි මේ කෝඩ් කෑලි කොහොමද අපේ ටෙම්ප්ලේට් එකට එකතු කරගන්නේ කියල ....
ලේබල
බ්ලොග්
Sunday, July 29, 2012
ජීමේල් වල 2nd step verification එක දාගත්තේ නැද්ද ? එහෙනම් මෙන්න ,,,,,,,
" මගේ ඊමේල් එක කවුද හැක් කරලා" , "මගේ පේස්බුක් එකවුන්ට් එකට කව්ද හොරෙන් ලොග් වෙලා ".. ඔය වගේ කතා අපට නිතර නිතර අහන්න ලැබෙනවා ....... ඉතින් ඔයවගේ වෙලාවලට තමයි ..අපට අපගේ ඊමේල් එකේ ආරක්ෂාව ගැන හිතන්න මතක් වෙන්නේ .. එහෙම නේද ? ඉතින් ඔයගොල්ලොත් මම වගේ භාවිතා කරන්නේ ජීමේල් නම් ඔන්න එයට තවත් අපුරු ක්‍රමවේදයක් ගුගල් මගින්ම එළිදක්වල තියෙනවා .. ඔයාලගේ ඊමේල් එක ආරක්ෂා කරගන්න. මේක තමයි ගූගල් මගින් අලුතින් හදුන්වාදුන් 2nd step verification කියනඑක ... මේක ගොඩ දෙනෙක් දාගෙනත් ඇති තවමත් මේක දාගත්තේ නැත්නම් පහත දැක්වෙන විදිහට ගිහිල්ල ගුගල් අපට නොමිලේ දෙන පහසුකම සක්‍රිය කරගන්න පුළුවන්... මෙම පහසුකම සක්‍රිය කරගත්තට පසුව අප වෙනස් වෙනස් කොම්පියුටර් , ටැබ්ලට් පිසි ,ස්මාට්ෆෝන් වලින් අපගේ ජීමේල් එකට ලොග් වන විට අපට අමතර සංකේත අංකයක්(කෝඩ් එකක් ) අප ලබාදී ඇති දුරකථනයට කෙටිපණිවිඩයක් මහින් ලබාදෙනවා ...... මුරපදය දැනගෙන හිටියත් අර ගූගල් මගින් කෙටිපණිවිඩයක් මහින් එවන අංකය නැතිනම් අපට අපගේ ජීමේල් එකට ලොග් වෙන්න බැහැ. මේක තමයි ඔය 2nd step verification කියන්නේ .
ලේබල
බ්ලොග්
Friday, July 27, 2012
බ්ලොග් වැඩ කෑලි-Linkwithin විජෙට්ටුව අලුත් පෙනුමක් දෙමු.
![]() |
දර්ශනය වීමට සලස්වනවා ....ඉතින්
Linkwithin විජෙට්ටුව තාමත් බ්ලොග් එකට එකතු කරගෙන
නැත්නම් පොඩ්ඩක් මුලින්ම
ලේබල
බ්ලොග්
Subscribe to:
Posts (Atom)