සුබදවසක් ,, ඔන්න අදත් බ්ලොග් එක පැත්තට ගොඩවුනේ ඔයගොල්ලන්ට තවත් අලුත් වැදගත් දෙයක් අරගෙනයි ... ඔයාල යු ටියුබ් , යාහු , MSN , Megavideo ,MySpace . .... etc වැනි වෙබ් අඩවි වලින් video ඩවුන්ලෝඩ් කරනකොට විවිධ ක්‍රම පාවිච්චි කරනවා නේද ? ඉතින් එම ඩවුන්ලෝඩ් කරන වීඩියෝ තමන්ට අවශ්‍ය file format එකට හරවන්න ..වෙනම converter එකකුත් , ඒවා cd/dvd වලට burn කරන්න.. තවත් සොෆ්ට්වෙයාර් එකකුත් යොදාගන්න වෙනවා .. ඉතින් මම මේ ඔයගොල්ලන්ට හදුන්වල දෙන්න යන සොෆ්ට්වෙයාර් එක මගින් ඔය ඉහත වැඩ තුනම එක සොෆ්ට්වෙයාර් එකෙන් කරගන්න පුලුවන් පහසුවෙන්ම ..
෴ ෴ ෴ දැනුම බදා ගන්නට නොව.......බෙදා දෙන්නටයි මේ වෑයම ෴෴ ෴෴ ෴ ෴ ෴ ෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴
එකතු වුන කට්ටිය ........
යාළුවා
My Blog List
-
-
-
යාළුවො සහ සල්ලි11 years ago
-
-
-
සත්තයි කුණුහරප නෙමේ....13 years ago
-
අහන් ඉන්න!!!14 years ago
-
-
Sunday, September 9, 2012
Thursday, September 6, 2012
බ්ලොග් වැඩ -- බ්ලොග් එකට ලස්සන text area එකක් හදමු......
සුබදවසක් හැමදෙනාටම ... අදත් ඔයගොල්ල වෙත අරන් ඇවිල්ලා තියෙන්නේ .. බ්ලොග් ලියන අයට බ්ලොග් එකට ලස්සන කරගන්න එකතු කරගන්න පුළුවන් පොඩි වැඩකුත් එකක... ගොඩක් දෙනෙක් බ්ලොග් ලියුවට ඒවා ලස්සනට ඉදිරිපත් කිරීමට අවශ්‍ය වෙන HTML ගැන වැඩි දැනීමක් නැහැනේ ...ඉතින් අන්න ඒවගේ වෙලාවට ..මෙන්න මේ HTML කෝඩ් එක මගින් බ්ලොග් එකට අලුත් ලස්සන පෙනුමක් දෙන්න පුළුවන්..
ලේබල
බ්ලොග්
Tuesday, September 4, 2012
බ්ලොග් වැඩ -ලෙහෙසියෙන්ම බ්ලොග් එකට contact form එකක් එකතු කරගන්නේ මෙහෙමයි.......
සුබදවසක් හැමෝටම ...ඔයාලගේ බ්ලොග් එකට contact form එකතු තවමත් එකතු කරගත්තේ නැද්ද? .... සමහර අයනම් එකතු කරගෙනත් ඇති ,....ඒ සදහා පහසුකම් සපයන වෙබ් අඩවි ගොඩක් තියෙනවා .. සමහර ඒවා වලට ඇතුළු වෙන්න රෙජිස්ටර් වෙන්නත් ඕනෑ.. ට්කක් කරදරයි ..
පොඩි කම්මැලි කමකුත් හිතෙනවා ෆෝම් එහෙම පුරවන්න ගියහම... අන්න එහෙම අයට බොහොම පහසුවෙන් හා රෙජිස්ටර් වෙන්නේ නැතිව Contact form එකක් හදාගන්න පුළුවන් තැනකට තමයි එක්ක යන්න හදන්නේ ......
Sunday, September 2, 2012
බ්ලොග් වැඩ - බ්ලොග් පොස්ට් එකක යටින් තමන්ගේ අත්සන එකතු කරන්න..
සුබදවසක් හැමදෙනාටම .. අදත් ඔයාලත් එක්ක එකතු වෙන්නේ බ්ලොග් පොස්ට් එකකට එකතු කරන්න පුළුවන් පොඩි වැඩ කෑල්ලකුත් එක්ක.. ඉහත රූපය බැලුවහම තේරෙනවනේ මොකක්ද කරන්න යන්නේ කියල ... අපි ලියුමක් ලිවුවොත් එහි අගට අපි අපේ අත්සන එකතු කරනවනේ නේද? ඉතින් අපි මේවගේ දෙයක් අපේ බ්ලොග් පොස්ට් එකේ අගටත් එකතු කරගන්නයි අද අපි හදන්නේ ..මුලින්ම අපිට අපේ අත්සන හදාගෙන ඉන්නවෙනවා ... ඒ සදහා මුලින්ම
ලේබල
බ්ලොග්
Subscribe to:
Posts (Atom)