එකතු වුන කට්ටිය ........

යාළුවා

Sunday, September 9, 2012

එක කෑල්ලෙන් වැඩ ගොඩයි -- Video, Mp3 පටගාල බාන්න , ස්ක්‍රීන් රෙකෝර්ඩ් , Video Converter , CD/DVD BURN කරන්න .. මෙන්න දාගන්න..

සුබදවසක්  ,,  ඔන්න   අදත්   බ්ලොග්   එක පැත්තට   ගොඩවුනේ  ඔයගොල්ලන්ට  තවත්   අලුත්  වැදගත් දෙයක් අරගෙනයි ... ඔයාල යු ටියුබ් , යාහු , MSN , Megavideo ,MySpace . .... etc   වැනි  වෙබ්  අඩවි වලින්  video ඩවුන්ලෝඩ්  කරනකොට  විවිධ  ක්‍රම පාවිච්චි කරනවා   නේද ?  ඉතින්  එම  ඩවුන්ලෝඩ්   කරන වීඩියෝ තමන්ට අවශ්‍ය file format එකට  හරවන්න ..වෙනම   converter   එකකුත්  ,  ඒවා cd/dvd  වලට  burn  කරන්න.. තවත්  සොෆ්ට්වෙයාර්  එකකුත්  යොදාගන්න   වෙනවා  .. ඉතින්  මම මේ ඔයගොල්ලන්ට හදුන්වල  දෙන්න  යන සොෆ්ට්වෙයාර්  එක මගින් ඔය ඉහත  වැඩ  තුනම  එක සොෆ්ට්වෙයාර්  එකෙන්  කරගන්න පුලුවන්   පහසුවෙන්ම ..
ඊට   අමතරව  මේ සොෆ්ට්වෙයාර් එක   මගින්   ස්ක්‍රීන් රෙකෝඩින්   , ඕඩියෝ රෙකෝඩින්  ,  Mp3   ඩවුන්ලෝඩ්  වගේ  ඒවත්  කරගන්න   පුළුවන.... හරි   හැමෝටම   ගැටළුවක්  වෙලා ඇති  මොකක්ද  මේ  සොෆ්ට්වෙයාර් එක   කියල  .....aTube Catcher  මෙතැනින ගිහල්ල නොමිලේ   දෙන  සොෆ්ට්වෙයාර් එක   පාවිච්චි   කරලා   බලන්නකෝ  වැඩේ   කොහොමද   කියල ... ..

.
මේ   තියෙන්නේ  අපි    නොමිලයේ  බාගත්ත  , aTube Catcher   සොෆ්ට්වෙයාර් Normal  Mode  එක   
කරන්න   තියෙන්නේ  ඩවුන්ලෝඩ් කලයුතු වීඩියෝ  එකහි  ලින්ක්   එක  මෙහි  ඇති  url කොටසට   එකතු  කර  එහි  ඇති  ඩවුන්ලෝඩ් මත ක්ලික් කිරීමයි ... ඉතින්   මම  මේක වින්ඩෝස්  7  වල  සාර්ථකව වැඩකලා ...... එහෙනම්  අනෙක් අයත්  මේක පාවිච්චි  කරලා බලන්න .. හොදනරක  කියන්නත්  අමතක   කරන්න   එපා... එහෙනම්    සුබ දවසක් .....


     


3 Comments
Tweets
Fb Comments

3 comments:

හිතට නැගුන දේ කියලා යනව නම් ඒක මට ගොඩක් ශක්තියක් .....

  1. එල මචන්

    ReplyDelete
  2. සිංදු ටිකක් නම් බාන්න ඕන . .. පස්සේ වෙලාවක මේක ට්‍රයි කොරලා බලන්නම් . .. තැන්කූ ඈ

    ReplyDelete
  3. @දුකාස්තුතියි ප්‍රතිචාරයට

    ReplyDelete