එකතු වුන කට්ටිය ........

යාළුවා

Thursday, September 6, 2012

බ්ලොග් වැඩ -- බ්ලොග් එකට ලස්සන text area එකක් හදමු......

සුබදවසක්  හැමදෙනාටම ... අදත්  ඔයගොල්ල  වෙත  අරන්  ඇවිල්ලා  තියෙන්නේ .. බ්ලොග්   ලියන  අයට බ්ලොග්  එකට   ලස්සන කරගන්න එකතු   කරගන්න  පුළුවන්  පොඩි  වැඩකුත්  එකක... ගොඩක් දෙනෙක් බ්ලොග් ලියුවට ඒවා ලස්සනට ඉදිරිපත්  කිරීමට අවශ්‍ය  වෙන  HTML   ගැන   වැඩි දැනීමක්  නැහැනේ ...ඉතින්   අන්න  ඒවගේ  වෙලාවට ..මෙන්න  මේ HTML   කෝඩ්   එක   මගින් බ්ලොග්  එකට   අලුත් ලස්සන පෙනුමක්   දෙන්න පුළුවන්..
ඔය පහල රූපයේ  පෙනෙන්නේ  අපි   හදාගත්ත   TEXT  AREA   එක

 TEXT AREA


මේවගේ  TEXT  AREA  එකක්   බ්ලොග්   එකට එකතු   කරගන්නවා   නම්  මෙන්න   මේ  විදිහට තමයි  අපේ   බ්ලොග්   පොස්ට්   එකේ   HTML  කෝඩ්   ටික    එකතු   කරගන්න  වෙන්නේ

 <h2 style="-webkit-transition: border-left 0.777s; background-color: #66ccff; border-left-color: BLUE; border-left-style: solid; border-left-width: 20px; box-shadow: rgb(220, 220, 220) 1px 1px 2px; font-family: georgia; font-size: 20px; letter-spacing: -1px; line-height: 1.3em; margin-bottom: 10px; margin-top: 10px; max-width: 840px; padding: 6px 2px 6px 10px; text-shadow: rgb(226, 238, 241) 1px 1px 1px;"><span style="font-weight: normal;">&nbsp;TEXT AREA</span></h2>

මෙහි  ඇති   background-color , border-left-color  , border-left-width ,font-size  , max-width , Text area   තමන්ට   අවශ්‍ය  පරිදි  වෙනස්  කරගන්න  පුළුවන් ,,,,,,,,   .....................සුබ  දවසක් .............................
2 Comments
Tweets
Fb Comments

2 comments:

හිතට නැගුන දේ කියලා යනව නම් ඒක මට ගොඩක් ශක්තියක් .....