සුබදවසක් හැමදෙනාටම ... මුලින්ම Dropbox එකක් කියන්නේ මොකක්ද කියල නොදන්න අයට පැහැදිලි කරන්න යන්නේ..මේකට කියන්නේ Cloud storage එකක් කියල ...මෙ මගින් නොමිලයේ අපට 2.5 ගිගාබයිට් ගබඩා කිරීමේ පහසුකමක් ලබාදෙනවා...ඉතින් ඩ්‍රොප්බොක්ස් එකෙන් නොමිලයේ ලබාදෙන පහසුකම ලබාගෙන .. අපගේ පේස්බුක් වල ටැග් කරන පින්තුර , ඩ්‍රොප්බොක්ස් එකට ඔටෝ එකතු කරගන්න තමයි අද අපි ලැහැස්ති වෙන්නනේ..
මොකද අපි ටැග් කරන පින්තුර බොහෝවිට අනුන්ගේ ඒවා නිසා , අයිතිකරු ඒවා මකා දැමුවහොත් අපිටත් එය නොලැබී යනවා.. ඉතින් ඒකට පිලියමක් වශයෙන් තමයි ඒවා අපි ඩ්‍රොප්බොක්ස් එකට එකතු කරන්නේ .