එකතු වුන කට්ටිය ........

යාළුවා

Wednesday, September 12, 2012

Facebook වල ටැග් කරන පින්තුර Dropbox එකට එකතු කර බැකප් එකක් හදමු....


සුබදවසක්  හැමදෙනාටම ... මුලින්ම  Dropbox   එකක් කියන්නේ මොකක්ද   කියල නොදන්න   අයට   පැහැදිලි  කරන්න යන්නේ..මේකට   කියන්නේ  Cloud storage  එකක්  කියල ...මෙ මගින්   නොමිලයේ  අපට    2.5 ගිගාබයිට්  ගබඩා කිරීමේ  පහසුකමක්  ලබාදෙනවා...ඉතින්   ඩ්‍රොප්බොක්ස්  එකෙන් නොමිලයේ ලබාදෙන පහසුකම   ලබාගෙන ..  අපගේ   පේස්බුක් වල  ටැග්   කරන පින්තුර   , ඩ්‍රොප්බොක්ස්  එකට ඔටෝ  එකතු  කරගන්න   තමයි   අද   අපි   ලැහැස්ති  වෙන්නනේ..
මොකද  අපි  ටැග්  කරන පින්තුර   බොහෝවිට  අනුන්ගේ   ඒවා   නිසා , අයිතිකරු   ඒවා මකා   දැමුවහොත්  අපිටත්   එය  නොලැබී   යනවා..  ඉතින්  ඒකට  පිලියමක්   වශයෙන්  තමයි   ඒවා  අපි   ඩ්‍රොප්බොක්ස්   එකට   එකතු  කරන්නේ .
මුලින්ම   අපට  ඩ්‍රොප්බොක්ස්  ගිණුමක්  නැත්නම් මෙන්න මතනින් ගිහිල්ලා ඩ්‍රොප්බොක්ස් ගිණුමක් සාදා ගන්න..
ඊට පසුව https://ifttt.com/  වලට ඇතුළුවී   ගිණුමක්   සාදාගන්න...
මෙන්න   මේ    වගේ...


ඔය   මම හදල තියෙන්නේ  යූසර්නේම්  එක  SANJAYA909  කියල .....තමන්ට   කැමති විදිහට..
ඊට පසු මේ ලින්ක් එකෙන් ගිහින්  එහි   ඇති dropbox  හා   Facebook   channel   දෙක  ඇක්ටිව්  කරගන්න ,,, මෙන්න මේ  වගේ;;;
Dropbox
facebook   
අපි  දැන්  මේවනවිට https://ifttt.com/   හි   Dropbox හා  facebook  Channel   2   ඇක්ටිව්  කරගෙන  ඉවරයි... දැන්  https://ifttt.com/recipes/1760  මේ   ලින්ක්  එකෙන්   ගිහිල්ල   ...එහි   ඇති   ඩ්‍රොප්බොක්ස්  එකෙහි  ෆයිල්  තැන්පත්  කලයුතු ෆෝල්ඩරය  ලබාදෙන්න...  අවසානයේ   පහත   රූපය පරිදි  වෙනස්කම  සිදුකර  අවසානයේ ...Use recipe  මත   ක්ලික් කරන්න........

එවිට   මේවගේ  රුපයක්   එනව   දැන්  වැඩේ   හරිද    බලනන  ,, SUBADAWA









7 Comments
Tweets
Fb Comments

7 comments:

හිතට නැගුන දේ කියලා යනව නම් ඒක මට ගොඩක් ශක්තියක් .....

  1. Mobile Phones ගැන අඵත්ම විස්තර දැනගන්න, ෙනාමිෙල් තීමිස්, mobile software,android apps,software updates ගන්න පිවිෙසන්නwww.atechee.com

    ReplyDelete
  2. එලස්.. :)

    ReplyDelete
  3. ප්‍රතිචාර දැක්වූ හැමෝටම ස්තුතියි .....

    ReplyDelete