සුබදවසක් හැමදෙනාටම ...අදත් බ්ලොග් එක පැත්තේ ගොඩවුනේ ... ඔන්න ඔයාලට වැදගත් දෙයක් අරගෙනයි ...ඉතින් බ්ලොග් ලියන අයට තමයි ගොඩක් වැදගත් වෙන්නේ මොකද ඔයාලගේ බ්ලොග් පොස්ට් එකකට අලුත් කොමෙන්ට් එකක් එකතුවූ විට ඒ බව SMS එකක් මගින් ඔයාලගේ ෆෝන් එකට දැනුම්දෙනවා ... එතකොට දාපු පොස්ට් එකට කොමෙන්ට් ලැබිල තියෙනවද බලන්න බ්ලොගර් වලට ලොග් වෙලා කරදර වෙන්න අවශ්‍ය නැහැ .. වැඩේ ලෙහෙසියි ..නිතරම කොමෙන්ට් ඇවිල්ල තියෙනවද කියල බලන්න අමාරු අයට .. මේක ගොඩක් වැදගත් වෙයි ...
෴ ෴ ෴ දැනුම බදා ගන්නට නොව.......බෙදා දෙන්නටයි මේ වෑයම ෴෴ ෴෴ ෴ ෴ ෴ ෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴
එකතු වුන කට්ටිය ........
යාළුවා
My Blog List
-
-
-
යාළුවො සහ සල්ලි11 years ago
-
-
-
සත්තයි කුණුහරප නෙමේ....13 years ago
-
අහන් ඉන්න!!!14 years ago
-
-
Saturday, September 15, 2012
Wednesday, September 12, 2012
Facebook වල ටැග් කරන පින්තුර Dropbox එකට එකතු කර බැකප් එකක් හදමු....
සුබදවසක් හැමදෙනාටම ... මුලින්ම Dropbox එකක් කියන්නේ මොකක්ද කියල නොදන්න අයට පැහැදිලි කරන්න යන්නේ..මේකට කියන්නේ Cloud storage එකක් කියල ...මෙ මගින් නොමිලයේ අපට 2.5 ගිගාබයිට් ගබඩා කිරීමේ පහසුකමක් ලබාදෙනවා...ඉතින් ඩ්‍රොප්බොක්ස් එකෙන් නොමිලයේ ලබාදෙන පහසුකම ලබාගෙන .. අපගේ පේස්බුක් වල ටැග් කරන පින්තුර , ඩ්‍රොප්බොක්ස් එකට ඔටෝ එකතු කරගන්න තමයි අද අපි ලැහැස්ති වෙන්නනේ..
මොකද අපි ටැග් කරන පින්තුර බොහෝවිට අනුන්ගේ ඒවා නිසා , අයිතිකරු ඒවා මකා දැමුවහොත් අපිටත් එය නොලැබී යනවා.. ඉතින් ඒකට පිලියමක් වශයෙන් තමයි ඒවා අපි ඩ්‍රොප්බොක්ස් එකට එකතු කරන්නේ .
ලේබල
facebook
Tuesday, September 11, 2012
Feedburner වලින් බ්ලොග් පෝස්ට් Twitter වලට එකතු කරන්නේ මෙහෙමයි ...
සුබදවසක් .....feedburner වලින් කෙරෙන කාර්ය පැහැදිලි මුලින්ම කරන්නයි යන්නේ ,, එය මගින් බ්ලොග් එකේ අලුත් පෝස්ට් එකක් නිකුත්වුවිට , ඒ බව පාඨකයන්ට ඊමේල් එකක් මගින් දැනුම්දෙනවා... "ඊමේල් මගින් ලිපි ගෙන්වා ගැනීමට මෙතනට ඊමේල් අංකය ඇතුළු කරන්න කියල තියෙන්නේ ඔය මම ඉහතදී කියපු දේම තමයි ....ඉතින් මේ ගූගල් .feedburner පහසුකම යොදාගෙන , බ්ලොග් එකේ බ්ලොග් පෝස්ට් twitter එකට එකතු කරන්න (Auto publish ) කරගන්න තමයි අද සුදානම ...මේ සදහා ඔයගොල්ලන්ට කලින් සාදාගත් Feedburner හා twitter
ගිණුම් තිබියයුතු වෙනවා ...
ලේබල
twitter
Sunday, September 9, 2012
එක කෑල්ලෙන් වැඩ ගොඩයි -- Video, Mp3 පටගාල බාන්න , ස්ක්‍රීන් රෙකෝර්ඩ් , Video Converter , CD/DVD BURN කරන්න .. මෙන්න දාගන්න..
සුබදවසක් ,, ඔන්න අදත් බ්ලොග් එක පැත්තට ගොඩවුනේ ඔයගොල්ලන්ට තවත් අලුත් වැදගත් දෙයක් අරගෙනයි ... ඔයාල යු ටියුබ් , යාහු , MSN , Megavideo ,MySpace . .... etc වැනි වෙබ් අඩවි වලින් video ඩවුන්ලෝඩ් කරනකොට විවිධ ක්‍රම පාවිච්චි කරනවා නේද ? ඉතින් එම ඩවුන්ලෝඩ් කරන වීඩියෝ තමන්ට අවශ්‍ය file format එකට හරවන්න ..වෙනම converter එකකුත් , ඒවා cd/dvd වලට burn කරන්න.. තවත් සොෆ්ට්වෙයාර් එකකුත් යොදාගන්න වෙනවා .. ඉතින් මම මේ ඔයගොල්ලන්ට හදුන්වල දෙන්න යන සොෆ්ට්වෙයාර් එක මගින් ඔය ඉහත වැඩ තුනම එක සොෆ්ට්වෙයාර් එකෙන් කරගන්න පුලුවන් පහසුවෙන්ම ..
ලේබල
තාක්ෂණික
Subscribe to:
Posts (Atom)