බ්රවුසර් එකක් backup කරන්න යනවා , කියනකොට අපේ හිතට එන්නේ මේක ටිකක් කරදරකාරී ක්රියාවලියක් කියලා , ඉතින් මේ ක්රියාවලිය , නොදන්න කෙනෙකුට වුනත් ලෙහෙසියෙන්ම කරගන්න පුළුවන් පොඩි සොෆ්ට්වෙයාර් එකක් තමයි මේ FavBackup . දැනට ප්රධාන වශයෙන් පාවිච්චි කරන ගුගල් ක්රෝම් , ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝර , ෆයර්ෆොක්ස් , ඔපෙරා , සෆාරි , ෆ්ලොක් වැනි වෙබ් බ්රවුසර් මෙය මගින් backup කරගන්න පුළුවනි ...
෴ ෴ ෴ දැනුම බදා ගන්නට නොව.......බෙදා දෙන්නටයි මේ වෑයම ෴෴ ෴෴ ෴ ෴ ෴ ෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴
එකතු වුන කට්ටිය ........
යාළුවා
Saturday, November 24, 2012
Friday, November 23, 2012
දැන් ගෙඩිය පිටින් Word , Excel , pdf , power point ෆයිල් බ්ලොගර් පොස්ට් එකට එකතු කරගන්න මෙන්න බඩු .....
Thursday, November 22, 2012
බ්ලොගර් වලින් නොදෙන related post widget එක , බ්ලොග් එකට එකතු කරමු .....
සුබ දවසක් ...බ්ලොග් ලියන සහෝදර සහෝදරියන්ට වැදගත් වන දෙයක් තමයි...අද ඉදිරිපත් කරන්න හදන්නේ ...මුලින්ම "related post widget " එක මගින්, එම ලිපියට සම්බන්ධ කල හැකි තවත් ලිපි , බ්ලොග් පොස්ට් එකට පහලින් එකතු කරගැනීම තමයි කෙරෙන්නේ ...මේ සදහා අපට බ්ලොගර් වලින් නම් තවම පහසුකමක් දීලා නැහැ..ඒ සදහා අපට තුන්වැන්නෙක්ගේ සහාය ලබාගන්න වෙනවා....
Wednesday, November 21, 2012
Jambomail - ඔන්ලයින් ෆයිල් හුවමාරු කරගන්න මරු ......
සුබදවසක් හැමදෙනාටම ... ඔයාල ඔන්ලයින් ෆයිල් ට්රාන්සර් කරගන්න විවිධ , ක්රම හාවිතා කරනවනේ ...මේ සදහා උදව් වන වෙබ් අඩවි කොතෙකුත් අන්තර්ජාලය තුල තියෙනවා .සමහර ඒවා පාවිච්චි කරගන්න ගියහම , සයිට් එකේ රෙජිස්ටර් වෙන්න කියනවා ... නැත්නම් ඔවුන්ගේ පේස්බුක් පේජ් එකට ලයික් එකක් දාන්න වගේ මොනවහරි දෙයක් අපෙන් ඒ ගොල්ලෝ බලාපොරොත්තු වෙනවා. ඉතින් මේවා අතරින් භාවිතයට පහසු .. වැඩි විශාලත්වයෙන් යුතු ෆයිල් යවියහැකි වෙබ් අඩවියක් ඔයාලට ඉදිරිපත් කරන්නයි මේ සුදානම ...
Subscribe to:
Comments (Atom)
My Blog List
-
-
-
යාළුවො සහ සල්ලි11 years ago
-
-
-
සත්තයි කුණුහරප නෙමේ....13 years ago
-
අහන් ඉන්න!!!14 years ago
-
-



