එකතු වුන කට්ටිය ........

යාළුවා

Thursday, November 22, 2012

බ්ලොගර් වලින් නොදෙන related post widget එක , බ්ලොග් එකට එකතු කරමු .....

සුබ   දවසක්   ...බ්ලොග්  ලියන    සහෝදර   සහෝදරියන්ට  වැදගත්  වන    දෙයක්   තමයි...අද   ඉදිරිපත්   කරන්න      හදන්නේ ...මුලින්ම   "related  post widget  "  එක   මගින්, එම ලිපියට  සම්බන්ධ  කල  හැකි    තවත් ලිපි  , බ්ලොග්  පොස්ට්  එකට   පහලින්    එකතු   කරගැනීම තමයි   කෙරෙන්නේ ...මේ  සදහා  අපට  බ්ලොගර්   වලින්   නම්  තවම   පහසුකමක්    දීලා   නැහැ..ඒ   සදහා  අපට   තුන්වැන්නෙක්ගේ    සහාය  ලබාගන්න   වෙනවා....
මේ   සදහා   අපට  linkwithin  , nrelate   ආදී  වෙබ් අඩවි   මගින්   ලබාදෙන   widget  එක  ඉන්ස්ටෝල්  කරගැනීම  මගින්    කරගන්න පුළුවනි ....මේ  ඉහත  වෙබ් අඩවි වගේම    පහසුවෙන්     related  post widget  එක    එකතු   කළහැකි තැනකට   තමයි   අදත්  අපි යන්න   හදන්නේ.  මෙහිදී   පොස්ට්  ටික    text  හෝ   thumbnail  ආකාරයට   බ්ලොග්   පොස්ට්   එකේ    පහලින්   දර්ශනය     කරගන්න  පුළුවනි ....
මුලින්ම outbrain.com   වෙබ්   අඩවියට  පිවිස   ,, එහි    ගිණුමක්  සාදා    ගන්න.....
දැන්   විජෙට් එක සෑදීමට මෙතන ක්ලික් කරන්න...


මෙහිදී  ඉහත   රූපය  පරිදි   පුරවන්න...choose   Your   Platform   යන්නට   බ්ලොගර්   තෝරාගෙන   ..  ඔබගේ   බ්ලොග්   එකේ  url  එක  එකතු   කරන්න....අවසානයේ   Install  මත   ක්ලික්   කරන්න.....එවිට     පහත    පරිදි  රූපයක්  එනවා ....
එහිදී   අවශ්‍ය    පරිදි  බ්ලොග්   එකේ  නම    නැවතත්   තෝරගෙන  ... Add Widget  මත   ක්ලික්   කරන්න....එවිට   බ්ලොග්    එකේ  ටෙම්ප්ලේට්  වල  layout   කොටසට   පිවිසෙනවා... මෙතනදී   save   setting   මත   ක්ලික්    කරන්න....  ඔය    විදිහට    තමයි  related   post  widget  එක    තවත්    විදිහකට    බ්ලොග්   එකකට   එකතු   කරන්නේ...   මෙය   බ්ලොගර්  වලට   අමතරව,, wordpress, Typepad ,  drupal   වැනි    blogging  platform   වලදීත්  යොදාගන්න  පුළුවනි ....  .... එහෙනම්  ඉතින්    තවමත්   related post   widget එක   දාගෙන  නැති   අය   ,,  බ්ලොග්   එකට    එකතු  කර  ගෙන  හොද නරක   කියන්න....සුබදවසක් .....................................
8 Comments
Tweets
Fb Comments

8 comments:

හිතට නැගුන දේ කියලා යනව නම් ඒක මට ගොඩක් ශක්තියක් .....

  1. එළකිරිස්... :)

    ReplyDelete
  2. හොඳා තරෙැම් ගන්න පුලුවන් වෙන විදිහට ආලා තියේ..
    නිරෝගී සම්පත් ලැබේවා! දීර්ඝායු ලැබේවා!! චිරං ජයතු!!!

    ReplyDelete
  3. මෙක නම් මට හුගක් වැදගත් ලිපියක් ..

    ReplyDelete
  4. Replies
    1. ස්තුතියි .... ලොකු ජෝන්

      Delete