එකතු වුන කට්ටිය ........

යාළුවා

Tuesday, November 27, 2012

ස්ක්‍රීන් එක ලොක් කරන්න.........නියම බඩු නොමිලේම ....

  අදත්  බ්ලොග්   එක   පැත්තට   ආවේ    ඔයාලට    .. වැදගත්   වන    පොඩි  සොෆ්ට්වෙයා    එකකුත්  එක්ක...  මෙය  මගින්  පරිගණක ස්ක්‍රීන්   එක   ලොක්  එකක්  එකතු කර  ගෙන  සගවන්න පුළුවනි... උදාහරණයක්‌  විදිහට මෙය  මගින්   හදිසියේම  අප  හාවිතා   කරමින්   ඉන්න  පරිගණකය    තව   කාට හරි   පොඩි  දෙයකට   අවශ්‍ය  වුනොත්  අපට   එම  ස්ක්‍රීන්  එක  අන්  අයට   දැකගැනීමට    නොහැකි වනසේ   සගවා   තබා  ගැනීමට   පුළුවනි....  

Monday, November 26, 2012

බ්ලොග් ලියන, කියවන , කොමෙන්ට් කරන හැමෝටමයි ....... ...

අද ටිකක්  අමුතු   විදිහකට   මේ   පොස්ට්   එක  ලියන්නේ .... වෙනදාට  වඩා වෙනස්  විදියක් ......හැමදාම  එකම    විදිහට   ගියොත්   එපාවෙනවා..... ඕනෑම  දෙයක්   ඕනවට  වඩා   ඕනම  නැහැ  නේද ?. ... ඔය  උඩින්  තියෙන රූපය  දිහා   බලන්න .......          මොනවද  පෙනෙන්නේ ?  

Saturday, November 24, 2012

බ්‍රවුසර් එක backup කරගත්තේ මොන ක්‍රමයටද? .... මෙන්න හැමදේටම එකයි ....

බ්‍රවුසර් එකක්    backup    කරන්න  යනවා ,  කියනකොට   අපේ   හිතට   එන්නේ   මේක   ටිකක්  කරදරකාරී  ක්‍රියාවලියක්  කියලා ,  ඉතින්  මේ   ක්‍රියාවලිය ,  නොදන්න කෙනෙකුට වුනත්    ලෙහෙසියෙන්ම    කරගන්න    පුළුවන්  පොඩි   සොෆ්ට්වෙයාර්  එකක්   තමයි  මේ   FavBackup .    දැනට  ප්‍රධාන   වශයෙන්    පාවිච්චි  කරන  ගුගල් ක්‍රෝම්  , ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝර  ,  ෆයර්ෆොක්ස්  ,  ඔපෙරා , සෆාරි  , ෆ්ලොක්  වැනි   වෙබ්  බ්‍රවුසර්  මෙය   මගින් backup  කරගන්න   පුළුවනි ...

Friday, November 23, 2012

දැන් ගෙඩිය පිටින් Word , Excel , pdf , power point ෆයිල් බ්ලොගර් පොස්ට් එකට එකතු කරගන්න මෙන්න බඩු .....


          සුබ දවසක්  ...බ්ලොගර්  බ්ලොග්   ලියන   අපේ   සහෝදර  සහෝදරියන්ට    අමුතුවෙන්   හදුන්වල  දෙන්න    දෙයක්   නැහැ..බ්ලොග් පොස්ට්   එකකට  වීඩියෝ  එකක්  ,  පින්තුරයක්   එකතු  කරගන්න    විදිහ,, ඒවා  පැහැදිලිවම   බ්ලොගර්   මගින්   බ්ලොග්   පොස්ට් එඩිටර්    එකටම   එකතු   කරලා    තියෙනවා...  නමුත්  Word , Excel , pdf , power point    වැනි  ෆයිල්   යම්  අවස්ථාවකදී   බ්ලොග්  පෝස්ට්   එකකට  එකතු  කරගන්න   වුනොත් , එය  සදහා  අපට  කෙලින්ම   බ්ලොගර්  එඩිටර්  එකේ  පහසුකමක්   සපයා    නැහැ...