එකතු වුන කට්ටිය ........

යාළුවා

Tuesday, November 27, 2012

ස්ක්‍රීන් එක ලොක් කරන්න.........නියම බඩු නොමිලේම ....

  අදත්  බ්ලොග්   එක   පැත්තට   ආවේ    ඔයාලට    .. වැදගත්   වන    පොඩි  සොෆ්ට්වෙයා    එකකුත්  එක්ක...  මෙය  මගින්  පරිගණක ස්ක්‍රීන්   එක   ලොක්  එකක්  එකතු කර  ගෙන  සගවන්න පුළුවනි... උදාහරණයක්‌  විදිහට මෙය  මගින්   හදිසියේම  අප  හාවිතා   කරමින්   ඉන්න  පරිගණකය    තව   කාට හරි   පොඩි  දෙයකට   අවශ්‍ය  වුනොත්  අපට   එම  ස්ක්‍රීන්  එක  අන්  අයට   දැකගැනීමට    නොහැකි වනසේ   සගවා   තබා  ගැනීමට   පුළුවනි....  

මේ   සදහා    අපට  winlock   සොෆ්ට්වෙයා   එක යොදාගන්න   වෙනවා ...  මුලින්ම  මේ  වින්ඩෝස්   සොෆ්ට්වෙයාර්  එක   පාවිච්චියට   කලින්  ඩවුන්ලෝඩ් කරලා  ඉන්ස්ටෝල්  කරගන්න....
Winlock මෙතනින් ඩවුන්ලෝඩ් කරන්න.....
දැන්   අපට   ස්ක්‍රීන්   එකක්  ලොක්  කර   සගවන්න  අවශ්‍ය   නම්      winlock   මත ඩබල්   ක්ලික්   කරන්න
එවිට     පහත   පරිදි    එහි   මුලින්ම   එයට   දෙන  පාස්වඩ්   එක  සකසා  ගැනීමට    ඉඩදෙනවා....
මේ   වගේ
                            මෙහිදී   මුලින්ම   අප  එයට  යොදන   පාස්වඩ්   එක   type  කර   එය  Taskbar Tray   එකට  එකතු   කරගන්න......එවිට   Taskbar   එකට    එය   එකතු  වෙනවා....  දැන්   තියෙන්නේ   ස්ක්‍රීන්    එකට   ලොක්    කරගැනීමට    අවශ්‍ය   වෙලාවට     CTRL + SPACE BAR      මත   ක්ලික්    කරන   එකයි ...     එහෙනම්   නොමිලේ  ලැබෙන   සොෆ්ට්වෙයාර්  එක   පාවිච්චි  කරලා   බලන්න.... කොහොමද   කියල.....   සුබ දවසක්     .......  
8 Comments
Tweets
Fb Comments

8 comments:

හිතට නැගුන දේ කියලා යනව නම් ඒක මට ගොඩක් ශක්තියක් .....

  1. මමත් ඩවුන්ලෝඩ් කළා
    ස්තුතියි

    ReplyDelete
  2. ඒක නම් නියමයි සංජය. පාවිච්චි කරන්නත් පහසුයි නේ.

    ReplyDelete
  3. ඔව ඔව ගොඩක් වටිනවා....

    ReplyDelete