අදත් බ්ලොග් එක පැත්තට ආවේ ඔයාලට .. වැදගත් වන පොඩි සොෆ්ට්වෙයා එකකුත් එක්ක... මෙය මගින් පරිගණක ස්ක්‍රීන් එක ලොක් එකක් එකතු කර ගෙන සගවන්න පුළුවනි... උදාහරණයක් විදිහට මෙය මගින් හදිසියේම අප හාවිතා කරමින් ඉන්න පරිගණකය තව කාට හරි පොඩි දෙයකට අවශ්‍ය වුනොත් අපට එම ස්ක්‍රීන් එක අන් අයට දැකගැනීමට නොහැකි වනසේ සගවා තබා ගැනීමට පුළුවනි....
෴ ෴ ෴ දැනුම බදා ගන්නට නොව.......බෙදා දෙන්නටයි මේ වෑයම ෴෴ ෴෴ ෴ ෴ ෴ ෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴
එකතු වුන කට්ටිය ........
යාළුවා
My Blog List
-
-
-
යාළුවො සහ සල්ලි11 years ago
-
-
-
සත්තයි කුණුහරප නෙමේ....13 years ago
-
අහන් ඉන්න!!!14 years ago
-
-
Tuesday, November 27, 2012
Monday, November 26, 2012
බ්ලොග් ලියන, කියවන , කොමෙන්ට් කරන හැමෝටමයි ....... ...
අද ටිකක් අමුතු විදිහකට මේ පොස්ට් එක ලියන්නේ .... වෙනදාට වඩා වෙනස් විදියක් ......හැමදාම එකම විදිහට ගියොත් එපාවෙනවා..... ඕනෑම දෙයක් ඕනවට වඩා ඕනම නැහැ නේද ?. ... ඔය උඩින් තියෙන රූපය දිහා බලන්න ....... මොනවද පෙනෙන්නේ ?
ලේබල
සොෆ්ට්වෙයා
Saturday, November 24, 2012
බ්‍රවුසර් එක backup කරගත්තේ මොන ක්‍රමයටද? .... මෙන්න හැමදේටම එකයි ....
බ්‍රවුසර් එකක් backup කරන්න යනවා , කියනකොට අපේ හිතට එන්නේ මේක ටිකක් කරදරකාරී ක්‍රියාවලියක් කියලා , ඉතින් මේ ක්‍රියාවලිය , නොදන්න කෙනෙකුට වුනත් ලෙහෙසියෙන්ම කරගන්න පුළුවන් පොඩි සොෆ්ට්වෙයාර් එකක් තමයි මේ FavBackup . දැනට ප්‍රධාන වශයෙන් පාවිච්චි කරන ගුගල් ක්‍රෝම් , ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝර , ෆයර්ෆොක්ස් , ඔපෙරා , සෆාරි , ෆ්ලොක් වැනි වෙබ් බ්‍රවුසර් මෙය මගින් backup කරගන්න පුළුවනි ...
ලේබල
සොෆ්ට්වෙයා
Friday, November 23, 2012
දැන් ගෙඩිය පිටින් Word , Excel , pdf , power point ෆයිල් බ්ලොගර් පොස්ට් එකට එකතු කරගන්න මෙන්න බඩු .....
ලේබල
බ්ලොග්
Subscribe to:
Posts (Atom)