වෙබ් අඩවිවලට ලින්ක් එකතු කිරීමේදී ඒවා කියවන්නාට පහසුවෙන පරිදි හා වෙබ් පිටුවට ගැලපෙන පරිදි සකස් කර කෙටිකර goo.gl ,bitly, tinyurl වැනි වෙබ් අඩවි වලට ඇතුළුවීමෙන් සිදුකර ගැනීමට පුළුවනි.....නමුත් සමහර අවස්ථාවලදී ඔබ කෙටිකරන ලද ලින්ක් එකක් ක්ලික් කරන විට එම ලින්ක් එක මහින් ඔබව , ඔබට අනවශ්‍ය තැනකට රැගෙන යන අවස්ථා ඔබට අනන්තවත් හමුවෙලා ඇති ..... ඉතින් මෙහෙම වෙබ් ලින්ක් එක කෙටි කර ඇති අවස්ථාවක අපට එහි
සැබෑ ලින්ක් එක සොයාගැනීමට යොදාගැනීමට පුළුවන් ගුගල් ක්‍රෝම් එක්ස්ටෙන්ෂන් එකක් තමයි අද ඔයාලට හදුන්වලා දෙන්න යන්නේ...
෴ ෴ ෴ දැනුම බදා ගන්නට නොව.......බෙදා දෙන්නටයි මේ වෑයම ෴෴ ෴෴ ෴ ෴ ෴ ෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴
එකතු වුන කට්ටිය ........
යාළුවා
Friday, December 7, 2012
Thursday, December 6, 2012
බ්ලොගර් වල ටෙම්ප්ලේට් මාරු කරකොට සයිඩ් බාර් ගැජට් අඩුවෙනවද ? මෙන්න එක් පිලියමක් ......
සුබ දවසක් හැමදෙනාටම ... ටික දවසකින් තමයි ,, බ්ලොගර් වලින් බ්ලොග් ලියන අයට වැදගත් වන දෙයක් අරගෙන අවේ ...බ්ලොග් ලියන අපි හැමෝම අපේ බ්ලොග් වල ටෙම්ප්ලේට් නිතර නිතර අලුත් කරනවා ...තමන්ට කැමති කැමැති විදිහට ...ඉතින් බ්ලොගර් වලින් බ්ලොග් එක කරලා තියෙනවනම් , අලුත් ටෙම්ප්ලේට් එකක් මාරුකරනකොට සයිඩ් බාර් එකේ මුලින් තියෙන ගැජට් අඩුවෙන් පෙන්නනවා .. ඉතින් ඕකට කරගන්න පුළුවන් පොඩි විසදුමක් තමයි ..අදත් ඔයාල එක්ක බෙදාගන්න තමයි අදත් මේ සුදානම් වෙන්නේ ..............
Wednesday, December 5, 2012
ජීමේල් එකවුන්ට් එකට බැකප් එකක් ගහමුද ?
සුබ දවසක් ...ඔන්න අදත් බ්ලොග් එක පැත්තට ගොඩවුනේ ඔයාලට ඔයාලගේ ජීමේල් එකේ බැකප් එකක් හදාගන්න පුළුවන් නොමිලේම බාගන්නත් පුළුවන් පොඩි සොෆ්ට්වෙයාර් එකකකුත් එක්ක.....
Monday, December 3, 2012
පේස්බුක් චැට් කෝඩ් ලෙහෙසියෙන්ම හදාගන්න...
සුබ දවසක් ... ටික දවසකින් පස්සේ තමයි බ්ලොග් එක පැත්තට එන්න ලැබුනේ .....ඔයාගොල්ල පේස්බුක් එකේදී චැට් කරනකොට වැදගත් වෙන දෙයක් දෙයක් තමයි අදත් ඔයාලට දෙන්න හදන්නේ..,,,මේ සදහා ඔයාගොල්ල විවිඩ වර්ගයේ චැට් කෝඩ්ස් හා emotions icons , එක එක වෙබ් අඩවිවලින් කොපි කරගෙන චැට් එකට එකතු කරගන්නවනේ නේද ??? ඔන්න ඔය වැඩේ තමන්ට අවශ්‍ය පරිදි තමන්ගේ වචනවලින්ම කරගන්න පුළුවන් තැනකට අද අපි යන්න හදන්නේ
Subscribe to:
Comments (Atom)
My Blog List
-
-
-
යාළුවො සහ සල්ලි11 years ago
-
-
-
සත්තයි කුණුහරප නෙමේ....13 years ago
-
අහන් ඉන්න!!!14 years ago
-
-



