එකතු වුන කට්ටිය ........

යාළුවා

Thursday, December 6, 2012

බ්ලොගර් වල ටෙම්ප්ලේට් මාරු කරකොට සයිඩ් බාර් ගැජට් අඩුවෙනවද ? මෙන්න එක් පිලියමක් ......

සුබ  දවසක්   හැමදෙනාටම   ... ටික   දවසකින්  තමයි ,, බ්ලොගර් වලින්   බ්ලොග්  ලියන   අයට   වැදගත් වන  දෙයක්  අරගෙන  අවේ ...බ්ලොග් ලියන අපි හැමෝම අපේ   බ්ලොග්  වල  ටෙම්ප්ලේට්  නිතර  නිතර   අලුත්   කරනවා ...තමන්ට   කැමති කැමැති   විදිහට ...ඉතින්   බ්ලොගර්  වලින්  බ්ලොග්   එක කරලා   තියෙනවනම්  , අලුත් ටෙම්ප්ලේට්  එකක් මාරුකරනකොට  සයිඩ්  බාර්  එකේ මුලින්  තියෙන  ගැජට්   අඩුවෙන්   පෙන්නනවා .. ඉතින්   ඕකට  කරගන්න   පුළුවන්  පොඩි   විසදුමක්  තමයි   ..අදත්   ඔයාල   එක්ක  බෙදාගන්න  තමයි   අදත්   මේ  සුදානම්   වෙන්නේ ..............

මුලින්ම  බ්ලොග්   එකේ සයිඩ්  බාර්  එකේ   තියෙන ගැජට්  ටික   බ්ලොග්   ටෙම්ප්ලේට්  එකේ    කොහෙද  තියෙන්නේ   කියල     හොයාගන්න   ඕන  ..
 1.    සදහා බ්ලොග්  එකේ  Edit  ටෙම්ප්ලේට්  කොටසට   යන්න  ..
 2.  

<b:section class='sidebar' id='sidebar' preferred='yes'>

ඔය   කෝඩ්   එකෙන්  පස්සේ තමයි  සයිඩ්   බාර්  ගැජට්  ටික පටන්   ගන්නේ...
සයිඩ්  බාර්   එකේ ගැජට්  ටික   ඉවර වුනාට   පස්සේ   මෙන්න    මේ  වගේ    කෝඩ්    එකක්  ඇති  මේ වගේ 

</b:section>   .


ඉතින් ඔන්න   කෝඩ්  2 අතර  තමයි  .. බ්ලොගර්   බ්ලොග්   වල  සයිඩ්  බාර්  එකේ  කෝඩ්ස් ටික   තියෙන්නේ ....
 ඉතින්   මේ  විදිහට    මේ  විදිහට  අලුත්  බ්ලොගර්  ටෙම්ප්ලේට්  එකක්   අප්ලෝඩ්   කරන්න   කලින්   ,,මේ ඉහත  දක්වපු  විදිහට  සයිඩ්  බාර්  එකේ   ගැජට්  වල  කෝඩ්ස්   ටික   නෝට් පෑඩ්  එකට save   කරගන්න.....දැන්  අලුත් ටෙම්ප්ලේට්  එක අප්ලෝඩ්   කරලා .. ඉහත  පරිදි  සයිඩ්  බාර්  එකේ   ගැජට්  වල  කෝඩ්ස්   ටික  වනුවට  අපි කලින් නෝට් පෑඩ්  එකට save   කල   කෝඩ් ටික   එකතු  කරලා   අවසානයේ  ටෙම්ප්ලේට්  එක  save කරගන්න ...  ඔන්න  මේ   විදිහට  කරපුහම  ටෙම්ප්ලේට්  එක  වෙනස්  කරනකොට  සයිඩ් බාර්  ගැජට්   ටික  අඩු  වෙන්නේ නැතිව  තියාගන්න  පුළුවනි ... 
                                           සුබදවසක් ...................................



16 Comments
Tweets
Fb Comments

16 comments:

හිතට නැගුන දේ කියලා යනව නම් ඒක මට ගොඩක් ශක්තියක් .....

  1. ඔය කේස් එකනම් මටත් ඉස්සර වුනා ටෙම්ප්ලේට් මාරු කරද්දී.ඊට පස්සේ අලුතින් ආය ගැජට් දැම්මා. :)

    ඒක හදාගන්න විදිය ගැන කියපු එක හොදයි. එළ!

    ReplyDelete
  2. ඔන්න මේකනම් මට වැදගත්......
    මට පොඩි හෙල්ප් එකක් ඕනේ..බ්ලොගර් වලින් වර්ඩ්ප්‍රෙස් ෆලෝ කරන ක්‍රමයක් තියෙනවනම් කියල දෙන්න..
    තව ගූගල් ප්ලස් එකේ මගෙ නම වෙනස් කරන විදියකුත් කියල දෙන්න......

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ..බ්ලොගර් වල ඉදගෙන වර්ඩ්ප්‍රෙස් බ්ලොග් එකක් ෆොලෝ කිරීමට වල dashboard එකට ලොග් වී එහි ඇති add reading list කියන තැනට බ්ලොග් එකේ url එක එකතු කරගැනීමෙන් කරන්න පුළුවනි ...ගූගල් ප්ලස්‌ එකේ නම වෙනස් කරගන්න ...එහි ඇති edit profile මතට ගිහිල්ලා කරගන්න ප්ලුවනි ...නමුත් අපිටම ඕන විදිහටම වෙනස් කරන්න බැහැ...

      Delete
  3. මට නම් ඕන වෙනවා. මමත් ටිකක් කල් ගිහින් වෙන ඇඳුමක් අන්දනවනේ බ්ලොග් බබාට. :)
    සංජය.. අපි වෙනත් බ්ලොග් වල ලිස්ට් එකක් ඩා ගන්නවා නේ අපේ බ්ලොග් එකේ සයිඩ් බාර් එකට. මං දාල තියන්නේ "නවතම සහෘද ලිපි" කියල. අන්න ඒ ගැජට් එක බැරිද වෙනම පේජ් එකකට දාන්න. පොඩි සින්ඩියක් වගේ වෙන්න. ඒ විදිහටම අලුත් පෝස්ට් අප්ඩේට් වෙන්නත් ඕනේ. පුළුවන් නම් බලන්නකෝ හොයලා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි චන්දන ,,,,මමත් එහෙම දෙයක් හොයමින් ඉන්නේ...හම්බවුනොත් දාන්නනම්..

      Delete
  4. අහ් හා.... ඔන්න මං බුක් මාර්ක් එකකුත් දාල තියා ගත්තා මේ පොස්ට් එකට....ඉදිරියෙදී අවශ්‍යම වෙන දෙයක්නේ.....ස්තුතියි හොදේ... :)

    ReplyDelete
  5. බ්ලොග් එකට නත්තල් සැරසිලි දාලා බ්ලොග් රෝල් එකක් එහෙම දාලා තියනවා මම දනුයි දැක්කේ එලටම තියනවා දැන්

    ReplyDelete
  6. මේ දිගටම දාපු පොස්ට් ටිකම කියෙව්වා. අපි වගේ නොදන්නා අයට හරිම වැදගත් මේ සටහන්. බොහොම පිං

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.... වැදගත් දෙයක් දැනගත්තා නම්

      Delete
  7. මේ හරිය නම් දැනගෙන උන්නේ නෑ. ඇප්ලයි කරලම බලමු !

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මින් විසිතුරු.................

      Delete