එකතු වුන කට්ටිය ........

යාළුවා

Friday, December 7, 2012

කෙටිකරලා තියෙන ලින්ක් ක්ලික් කරන්න කලින් පොඩ්ඩක් බලන්න..

  වෙබ්   අඩවිවලට ලින්ක්   එකතු  කිරීමේදී   ඒවා  කියවන්නාට  පහසුවෙන  පරිදි   හා  වෙබ්  පිටුවට   ගැලපෙන    පරිදි  සකස්   කර  කෙටිකර    goo.gl ,bitlytinyurl    වැනි  වෙබ්  අඩවි වලට  ඇතුළුවීමෙන්  සිදුකර   ගැනීමට    පුළුවනි.....නමුත්  සමහර  අවස්ථාවලදී  ඔබ  කෙටිකරන  ලද  ලින්ක්  එකක්   ක්ලික්    කරන  විට  එම   ලින්ක්    එක   මහින්   ඔබව , ඔබට අනවශ්‍ය තැනකට   රැගෙන  යන  අවස්ථා  ඔබට  අනන්තවත්  හමුවෙලා  ඇති ..... ඉතින් මෙහෙම වෙබ් ලින්ක්   එක  කෙටි  කර   ඇති  අවස්ථාවක   අපට  එහි
සැබෑ  ලින්ක්   එක  සොයාගැනීමට  යොදාගැනීමට  පුළුවන්  ගුගල් ක්‍රෝම් එක්ස්ටෙන්ෂන්  එකක්   තමයි   අද  ඔයාලට    හදුන්වලා  දෙන්න    යන්නේ...

මේ   සදහා    මුලින්ම  unshortenit ක්‍රෝම් එක්ස්ටෙන්ෂන් එක මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න.....
ඊට  පසු  එය  ක්‍රෝම් වලට   ඉන්ස්ටෝල්   කරන්න....
දැන්   පහත  රූපය   පරිදි  අවශ්‍ය    කෙටිකර   ඇති   ලින්ක්  එක   මත  රයිට්  ක්ලික්    කරන්න.....


එයින්  Unshorten  this  link   තෝරාගැනීම    මගින්  කෙටිකර   ඇති   ලින්ක්  එකේ  නියම    තත්වය  හදුනා  ගන්න     පුළුවනි,,,,,,,

     

\\
14 Comments
Tweets
Fb Comments

14 comments:

හිතට නැගුන දේ කියලා යනව නම් ඒක මට ගොඩක් ශක්තියක් .....

  1. මේ ගැන දනුවත් කලාට්ස්තුතියි සංජය අයියේ

    ReplyDelete
  2. ස්තුයියි සංජය..! බොහොම වටිනා දෙයක් මේක.

    ReplyDelete
  3. එල එල...
    නියමයි...

    ReplyDelete
  4. ඔහොම යූ ආර් එල් දැම්මම පහු කාලෙක ඔය ලින්ක් වැඩ කරන්නේ නැති ගතියක් එන්නේ නැද්ද ?
    මොනා උනත් මරු වැඩේ !!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ... මටනම් තවම එහෙම වෙලා නැහැ....

      Delete
  5. sthoothi sanjaya...digatama mewage ewa danna...

    ReplyDelete
  6. machan sanjaya mage me ID eken daapu okkoma comment tika
    eka para hoyaganna kramayak nadda ?
    pls rep me macho..
    silentsahan@gmail.com

    ReplyDelete
    Replies
    1. mekata wenama kramayak nam mata hambawune naha.. habayi menna me widihata nam oka hadanna puluwani ape blog eke comment wala rss feed eka argena eken author comments tika wenkarala ganna ..... mekata apita javascript ekak hari ehema nathnam yahoo pipe hari hawithaa karala
      podi programme ekak hadaganna onaa... eka danna kenekuta nam lesiyi ... oyagaye yahoo account ekak thiyenawa nam yahoo pipe walin meka hadanna tryi karanna mokata javascript eken wena wade yahoo pipe walin
      lesiyenma karaganna puluwani

      Delete