එකතු වුන කට්ටිය ........

යාළුවා

Saturday, December 8, 2012

Pdf ෆයිල් එකකට watermark එකක් එකතු කරන්න ... මෙන්න බඩු...

සුබ දවසක් ... ටික  දවසකින්    තමයි ..  බ්ලොග්   එක   ලියන්න  වෙලාවක්  ආවේ.....මුලින්ම    කියන්න   අවශ්‍යයි ,  "watermark "  එකක්    එකතු    කිරීම   එකතු  කිරීම මගින් බලාපොරොත්තු    වන්නේ  එහි ප්‍රකාශන අයිතිය .. ( Copyrights)  තහවුරු   කිරීම .ඒ නිසා  අනුන්ගේ  දෙයකට තමන්ගේ   ප්‍රකාශන  අයිතිය  නම්  පාවිච්චි   කරන්න   එපා ...  මෙය    අපට    ලේසියෙන්ම    කරගන්න   පුළුවන්   ඔන්ලයින්   ටූල්  එකක්    තමයි ..අද ඔයාලට  අරගෙන  ආවේ......

Friday, December 7, 2012

කෙටිකරලා තියෙන ලින්ක් ක්ලික් කරන්න කලින් පොඩ්ඩක් බලන්න..

  වෙබ්   අඩවිවලට ලින්ක්   එකතු  කිරීමේදී   ඒවා  කියවන්නාට  පහසුවෙන  පරිදි   හා  වෙබ්  පිටුවට   ගැලපෙන    පරිදි  සකස්   කර  කෙටිකර    goo.gl ,bitlytinyurl    වැනි  වෙබ්  අඩවි වලට  ඇතුළුවීමෙන්  සිදුකර   ගැනීමට    පුළුවනි.....නමුත්  සමහර  අවස්ථාවලදී  ඔබ  කෙටිකරන  ලද  ලින්ක්  එකක්   ක්ලික්    කරන  විට  එම   ලින්ක්    එක   මහින්   ඔබව , ඔබට අනවශ්‍ය තැනකට   රැගෙන  යන  අවස්ථා  ඔබට  අනන්තවත්  හමුවෙලා  ඇති ..... ඉතින් මෙහෙම වෙබ් ලින්ක්   එක  කෙටි  කර   ඇති  අවස්ථාවක   අපට  එහි
සැබෑ  ලින්ක්   එක  සොයාගැනීමට  යොදාගැනීමට  පුළුවන්  ගුගල් ක්‍රෝම් එක්ස්ටෙන්ෂන්  එකක්   තමයි   අද  ඔයාලට    හදුන්වලා  දෙන්න    යන්නේ...

Thursday, December 6, 2012

බ්ලොගර් වල ටෙම්ප්ලේට් මාරු කරකොට සයිඩ් බාර් ගැජට් අඩුවෙනවද ? මෙන්න එක් පිලියමක් ......

සුබ  දවසක්   හැමදෙනාටම   ... ටික   දවසකින්  තමයි ,, බ්ලොගර් වලින්   බ්ලොග්  ලියන   අයට   වැදගත් වන  දෙයක්  අරගෙන  අවේ ...බ්ලොග් ලියන අපි හැමෝම අපේ   බ්ලොග්  වල  ටෙම්ප්ලේට්  නිතර  නිතර   අලුත්   කරනවා ...තමන්ට   කැමති කැමැති   විදිහට ...ඉතින්   බ්ලොගර්  වලින්  බ්ලොග්   එක කරලා   තියෙනවනම්  , අලුත් ටෙම්ප්ලේට්  එකක් මාරුකරනකොට  සයිඩ්  බාර්  එකේ මුලින්  තියෙන  ගැජට්   අඩුවෙන්   පෙන්නනවා .. ඉතින්   ඕකට  කරගන්න   පුළුවන්  පොඩි   විසදුමක්  තමයි   ..අදත්   ඔයාල   එක්ක  බෙදාගන්න  තමයි   අදත්   මේ  සුදානම්   වෙන්නේ ..............

Wednesday, December 5, 2012

ජීමේල් එකවුන්ට් එකට බැකප් එකක් ගහමුද ?

සුබ   දවසක්  ...ඔන්න  අදත්   බ්ලොග්   එක  පැත්තට   ගොඩවුනේ  ඔයාලට   ඔයාලගේ  ජීමේල්  එකේ බැකප්  එකක් හදාගන්න   පුළුවන්  නොමිලේම  බාගන්නත්   පුළුවන්  පොඩි  සොෆ්ට්වෙයාර් එකකකුත්  එක්ක.....