එකතු වුන කට්ටිය ........

යාළුවා

Saturday, December 15, 2012

කවුද අනේ " මක බාස් "


ලෝක විනාසේ  අද  වෙයි  ..හෙට   වෙයි  කිය කියා  හැමෝම   බලාගෙන හිටියත්  ඒකත්  ඒකත්  එහෙම   වෙනදෙයක්  නොවෙයි   වගේ ...ඔන්න  ඔය  සන්තෑසිය  ගැන  මම  පොඩි  පහේ   මනෝ පාරක්  දාගෙන  කාමරයේ  ඉන්න වෙලාවේ    අපේ   මෑණියන්දෑ  කඩා   පාත්වුණේ     වුනේ    නැතෑ    කාමරයට.....

"අනේ ඇත්තට  උබට මේ  මොකක්   වෙලාද   මන්ද    ගෑනු දැරිවියෙක්   ගෙටවෙලා  වගේ   ඕක   අස්සටම   වෙලා   ඉන්නේ "
"උබ   හැමවෙලේම  ඕකටම  වෙලා   ඉදල  මොකක්   හරි     ලෙඩක්    හදාගන්නවා"  ...
" අනේ   මන්ද   උබලට නම්   මේවයේ   ගානක්   වත්   නැහැ දැන්    කාලේ හැදෙන  එවුන්  හැම  එකාම මෙහෙමද  මන්ද "  .......

Thursday, December 13, 2012

Bitdefender-60-second-virus-scanner ...උණු උණු වෙන් බාගෙනම බලන්න (නොමිලයේ)

Bitdefender  මගින්    අලුතෙන්ම   නිකුත්  කරන   ලද  "Bitdefender-60-second-virus-scanner"  ගැන   තොරතුරු  දැනට  ඔබ  දන්නවත් ඇති .... ..එය  නොමිලේම  ලැබෙන 156kb   ඉන්ස්ටෝලර්  එකකින් සමන්විත   වූ  ප්‍රධාන  වයිරස්  ගාර්ඩ්   එකට  අමතරව   කොම්පියුටර්  එකේ  බැක්ග්‍රවුන්ඩ්     එකෙන්   පාවිච්චි  කරගන්න   පුළුවන්  පොඩි  සොෆ්ට්වෙයාර්  එකක්..මෙය  මගින්   අප කොම්පියුටර්  එකේ  system  folder  එක  තප්පර  60  ක් ස්කෑන්   කිරීමකට   භාජනය   කර  එහි ඇති   එහි ඇති  virus ,  threats  පිළිබද   විස්තරයක්   අපට ලබාදෙනවා...

බ්ලොගර් බ්ලොග් එකේ " bullet icon " එකට තමන් කැමති පින්තුරයක් එකතු කරමු /...

බ්ලොග්   ලියන  සහෝදර   සහෝදරියන්ට   වැදගත් වන  දෙයක්  අදත්  අරගෙන  ඇවිල්ලා  තියෙන්නේ ..
දිගු ලිපියක්  සාරාංශ කර ලිවිමේදී  අපට   බහුල   වශයෙන්ම   මේ  bullet  icon  එක   පාවිච්චි  වෙනවා..
බ්ලොගර් බ්ලොග්  එක්ක   " bullet  icon "    එක   කියන    සමහරවිට   එක පාරටම   මතකයට  නොඑන්න  පුළුවනි ..  .මේ   තියෙන්නේ   බ්ලොගර්   පෝස්ට්    එඩිටර්   එකේ   bullet  icon   එක  බ්ලොග්  එකකට  ඇතුලත්  කරගැනීමට  අපට ලබාදෙන   බටන්   එක ..දැන්  පැහැදිලි  ඇතිනේ ...මේ   මගින්   අපට  බ්ලොගර් වලින්ම   ලබාදීලා   තියෙන bullet  icon  එක  පොඩි  කලුපාට  බෝලයක්    වැනි    එකක්...ඔන්න  ඔය icon   එක   වෙනුවට   අප  කැමති  රූපයක්  එකතු    කරන්න    තමයි ...අද  සුදානම්  වෙන්නේ....

Wednesday, December 12, 2012

ස්පෑම් ඊමේල් අඩු කරන්න "Disposable Email" හදමු ?

 සුබ දවසක් .....ස්පෑම්   ඊමේල්  ගැන  අප   මීට   කලිනුත්   මෙහි  ඉදිරිපත්    කලා    ඔබට  මතක     ඇති ...ඒ වගේ   දෙයකට   හොදම  විසදුමක්   වශයෙන්   "Disposable Email "   එකක්  හෙවත්  temporary  Email   එකක්    සාදාගැනීම   ඉදිරිපත්  කරන්න   පුළුවනි .....මීට කලින් ලියපු "ස්පෑම් ඊමේල් එනවද ? දෙමු වැඩක් " පෝස්ට් එක මෙතනින් බලාගන්න   එතනදී   විස්තර    කල  පරිදි   නොමිලයේ   "Disposable Email "
හදාගන්න   පුළුවන්  වෙබ් අඩවි  ගැන    විස්තරයක්  අද  ඔයාලට    ගෙනත්   තියෙන්නේ....