ඔයාල ඉන්ටෙර්නෙට් මගින් විවිධ වෙබ් අඩවිවලට ගිහිල්ලා සොෆ්ට්වෙයා ඩවුන්ලෝඩ් කරනවනේ .. ඉතින් ඒ වගේ වෙලාවට නොමිලයේ සොෆ්ට්වෙයා ඩවුන්ලෝඩ් කිරීමට දෙන වෙබ් අඩවි වල එකතුවක් ලැබුනොත් ..කරන දෙය තවත් ඉක්මනින්ම කරගන්න පුළුවනි .. ඔන්න ඒ වගේ වෙලාවට පාවිච්චි කරන්න පුළුවන් , අඩවි රැසක එකතුවක් ඔන්න පහලින් තියෙනවා ... ගිහින්ම බලන්නකෝ .....
෴ ෴ ෴ දැනුම බදා ගන්නට නොව.......බෙදා දෙන්නටයි මේ වෑයම ෴෴ ෴෴ ෴ ෴ ෴ ෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴
එකතු වුන කට්ටිය ........
යාළුවා
My Blog List
-
-
-
යාළුවො සහ සල්ලි11 years ago
-
-
-
සත්තයි කුණුහරප නෙමේ....13 years ago
-
අහන් ඉන්න!!!14 years ago
-
-
Monday, December 17, 2012
Saturday, December 15, 2012
කවුද අනේ " මක බාස් "
ලෝක විනාසේ අද වෙයි ..හෙට වෙයි කිය කියා හැමෝම බලාගෙන හිටියත් ඒකත් ඒකත් එහෙම වෙනදෙයක් නොවෙයි වගේ ...ඔන්න ඔය සන්තෑසිය ගැන මම පොඩි පහේ මනෝ පාරක් දාගෙන කාමරයේ ඉන්න වෙලාවේ අපේ මෑණියන්දෑ කඩා පාත්වුණේ වුනේ නැතෑ කාමරයට.....
"අනේ ඇත්තට උබට මේ මොකක් වෙලාද මන්ද ගෑනු දැරිවියෙක් ගෙටවෙලා වගේ ඕක අස්සටම වෙලා ඉන්නේ "
"උබ හැමවෙලේම ඕකටම වෙලා ඉදල මොකක් හරි ලෙඩක් හදාගන්නවා" ...
" අනේ මන්ද උබලට නම් මේවයේ ගානක් වත් නැහැ දැන් කාලේ හැදෙන එවුන් හැම එකාම මෙහෙමද මන්ද " .......
ලේබල
කියන කතා
Thursday, December 13, 2012
Bitdefender-60-second-virus-scanner ...උණු උණු වෙන් බාගෙනම බලන්න (නොමිලයේ)
Bitdefender මගින් අලුතෙන්ම නිකුත් කරන ලද "Bitdefender-60-second-virus-scanner" ගැන තොරතුරු දැනට ඔබ දන්නවත් ඇති .... ..එය නොමිලේම ලැබෙන 156kb ඉන්ස්ටෝලර් එකකින් සමන්විත වූ ප්‍රධාන වයිරස් ගාර්ඩ් එකට අමතරව කොම්පියුටර් එකේ බැක්ග්‍රවුන්ඩ් එකෙන් පාවිච්චි කරගන්න පුළුවන් පොඩි සොෆ්ට්වෙයාර් එකක්..මෙය මගින් අප කොම්පියුටර් එකේ system folder එක තප්පර 60 ක් ස්කෑන් කිරීමකට භාජනය කර එහි ඇති එහි ඇති virus , threats පිළිබද විස්තරයක් අපට ලබාදෙනවා...
ලේබල
සොෆ්ට්වෙයා
බ්ලොගර් බ්ලොග් එකේ " bullet icon " එකට තමන් කැමති පින්තුරයක් එකතු කරමු /...
බ්ලොග් ලියන සහෝදර සහෝදරියන්ට වැදගත් වන දෙයක් අදත් අරගෙන ඇවිල්ලා තියෙන්නේ ..
දිගු ලිපියක් සාරාංශ කර ලිවිමේදී අපට බහුල වශයෙන්ම මේ bullet icon එක පාවිච්චි වෙනවා..

ලේබල
බ්ලොගර් බ්ලොග්
Subscribe to:
Posts (Atom)