එකතු වුන කට්ටිය ........

යාළුවා

Monday, December 17, 2012

නොමිලයේ සොෆ්ට්වෙයාර් බාගන්න තියෙන හොදම වෙබ් අඩවි ටිකක් ....

  ඔයාල   ඉන්ටෙර්නෙට්  මගින් විවිධ  වෙබ්   අඩවිවලට    ගිහිල්ලා    සොෆ්ට්වෙයා  ඩවුන්ලෝඩ්  කරනවනේ ..   ඉතින්   ඒ වගේ   වෙලාවට    නොමිලයේ   සොෆ්ට්වෙයා  ඩවුන්ලෝඩ්  කිරීමට   දෙන වෙබ්  අඩවි  වල   එකතුවක්  ලැබුනොත් ..කරන   දෙය   තවත්   ඉක්මනින්ම  කරගන්න   පුළුවනි .. ඔන්න   ඒ  වගේ   වෙලාවට   පාවිච්චි   කරන්න   පුළුවන් , අඩවි රැසක   එකතුවක්   ඔන්න  පහලින්     තියෙනවා  ...  ගිහින්ම   බලන්නකෝ .....



1. geardownload











4. soft32


5.softpedia.com




6. zdnet


 

7. brothersoft.com


 


8. softonic.com


 
9.  filehippo.com



10.opensourcemac.org

 
ඔන්න   10 ක්ම    තියෙනවා   ...   තවත්   ඔයාල ,, දන්න   හොද   ඒවා  ..... තියේනං  පහලින්   දාන්නකෝ  ....
34 Comments
Tweets
Fb Comments

34 comments:

හිතට නැගුන දේ කියලා යනව නම් ඒක මට ගොඩක් ශක්තියක් .....

  1. බොහොම ස්තූතියි! සංජය. හරිම වටිනා විස්තර ටිකක්.

    ReplyDelete
  2. වටිනවා ගොඩක් ...ස්තුතියි ...(මම නම් එකක්වත් දන්නේ නෑ )
    :h

    ReplyDelete
    Replies
    1. අදවත් දැනගත්තානේ පාවිච්චි කරලා බලන්න.............

      Delete
  3. ස්තූතියි ඔයාට... මමත් යන්න ඔින මේ පැත්තෙ.. පැස්කල් සොෆ්ට් වෙයාර් එක හොයාගන්න :D

    ReplyDelete
    Replies
    1. හොයල බලන්න ........තියෙන්න පුළුවනි....

      Delete
  4. ස්තූත්යි ගොඩක් වටිනවා....සොෆ්පීඩියා මමත් පාවිච්චි කරන දෙයක්...... සිවිල් ඉන්ජිනියරින් සොෆ්ට්වරාස් බා ගන්න හොද මොනවද?

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ප්‍රතිචාරයට .... සිවිල් ඉන්ජිනියරින් ගැන නම් හොයන්න බලන්න වෙනවා....

      Delete
  5. ස්තුතියි මචෝ.....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි .,, බාගෙන බලමු ....

      Delete
  6. thanks Sanjaya,. i knew only Cnet

    ReplyDelete
  7. මෙතන තියෙන කීපයක්ම දැනටත් භාවිතා කරනවා... තොරතුරට ස්තූතියි...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි .....සිරා....අනෙත්වත් පාවිච්චි කරලා බලමු......

      Delete
  8. එල මචෝ!!!!!!!!!!!!!!!!

    ReplyDelete
  9. ඔය තියෙන්නේ......
    අද ඉඳන් මුන්ගේ සර්වර් බිසී වෙයි වගේ.. :D

    ReplyDelete
    Replies
    1. ඒක නේන්නම්.....පාවිච්චි කරලා තියෙනවයි ..............

      Delete
  10. softpedia & brothersoft මරු මචං. :D තැන්කූ

    ReplyDelete
    Replies
    1. පාවිච්චි කරලා තියෙන හැඩයි....

      Delete
  11. මමත් දැනට කීපයක් පාවිච්චි කරනවා මේ තියන ඒවායින්. අනිත් ඒවටත් ගිහින් බලන්නම්කෝ. ස්තුතියි මචං..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මචන් ගිහිල්ලා බලමු......

      Delete
  12. softpedia.com /.freewarefiles.com
    මෙදෙකෙ එවනම් නියම බඩු

    ReplyDelete
  13. geardownload site eka refer kerana epa...

    ReplyDelete
  14. geardownload site eka refer keranna epa....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මචන් මොකද හේතුව .....

      Delete
  15. 4shared.com
    සයිට් එකෙත් තියෙනවා කට්ටිය ශෙයාර් කරපු සොෆ්ට්වෙයාර්ස් එහෙම. එකවුන්ට් එකක් හදාගෙන බලන්නකෝ.

    ReplyDelete
    Replies
    1. එල මචන් ස්තුතියි දන්නා දෙයක් කීවට...

      Delete
  16. very useful bro thank's for share

    ReplyDelete
  17. very useful bro thank's for share

    ReplyDelete