එකතු වුන කට්ටිය ........

යාළුවා

Tuesday, December 18, 2012

"Skype " වලින් දින තිහක් International Calls නොමිලයේ .....ඉක්මන් කරන්න..

සුබදවසක්   යහළු  යෙහෙලියන්   හැමෝටම ...අදත්  බ්ලොග්   එක පැත්තට   ආවේ ඔයාලට  වැදගත්  වන   තොරතුරක්   අරගෙනයි ... " skype "  වලින්    අපට  නොමිලයේම  PC to  PC  Calls ( audio/video )   ලබාගැනීමට  දැන්  අන්තර්ජාලය   පාවිච්චි  කරන ගොඩදෙනෙක්   දන්නවා   සහ   පාවිච්චි   කරලත්   ඇති ...

Monday, December 17, 2012

නොමිලයේ සොෆ්ට්වෙයාර් බාගන්න තියෙන හොදම වෙබ් අඩවි ටිකක් ....

  ඔයාල   ඉන්ටෙර්නෙට්  මගින් විවිධ  වෙබ්   අඩවිවලට    ගිහිල්ලා    සොෆ්ට්වෙයා  ඩවුන්ලෝඩ්  කරනවනේ ..   ඉතින්   ඒ වගේ   වෙලාවට    නොමිලයේ   සොෆ්ට්වෙයා  ඩවුන්ලෝඩ්  කිරීමට   දෙන වෙබ්  අඩවි  වල   එකතුවක්  ලැබුනොත් ..කරන   දෙය   තවත්   ඉක්මනින්ම  කරගන්න   පුළුවනි .. ඔන්න   ඒ  වගේ   වෙලාවට   පාවිච්චි   කරන්න   පුළුවන් , අඩවි රැසක   එකතුවක්   ඔන්න  පහලින්     තියෙනවා  ...  ගිහින්ම   බලන්නකෝ .....

Saturday, December 15, 2012

කවුද අනේ " මක බාස් "


ලෝක විනාසේ  අද  වෙයි  ..හෙට   වෙයි  කිය කියා  හැමෝම   බලාගෙන හිටියත්  ඒකත්  ඒකත්  එහෙම   වෙනදෙයක්  නොවෙයි   වගේ ...ඔන්න  ඔය  සන්තෑසිය  ගැන  මම  පොඩි  පහේ   මනෝ පාරක්  දාගෙන  කාමරයේ  ඉන්න වෙලාවේ    අපේ   මෑණියන්දෑ  කඩා   පාත්වුණේ     වුනේ    නැතෑ    කාමරයට.....

"අනේ ඇත්තට  උබට මේ  මොකක්   වෙලාද   මන්ද    ගෑනු දැරිවියෙක්   ගෙටවෙලා  වගේ   ඕක   අස්සටම   වෙලා   ඉන්නේ "
"උබ   හැමවෙලේම  ඕකටම  වෙලා   ඉදල  මොකක්   හරි     ලෙඩක්    හදාගන්නවා"  ...
" අනේ   මන්ද   උබලට නම්   මේවයේ   ගානක්   වත්   නැහැ දැන්    කාලේ හැදෙන  එවුන්  හැම  එකාම මෙහෙමද  මන්ද "  .......

Thursday, December 13, 2012

Bitdefender-60-second-virus-scanner ...උණු උණු වෙන් බාගෙනම බලන්න (නොමිලයේ)

Bitdefender  මගින්    අලුතෙන්ම   නිකුත්  කරන   ලද  "Bitdefender-60-second-virus-scanner"  ගැන   තොරතුරු  දැනට  ඔබ  දන්නවත් ඇති .... ..එය  නොමිලේම  ලැබෙන 156kb   ඉන්ස්ටෝලර්  එකකින් සමන්විත   වූ  ප්‍රධාන  වයිරස්  ගාර්ඩ්   එකට  අමතරව   කොම්පියුටර්  එකේ  බැක්ග්‍රවුන්ඩ්     එකෙන්   පාවිච්චි  කරගන්න   පුළුවන්  පොඩි  සොෆ්ට්වෙයාර්  එකක්..මෙය  මගින්   අප කොම්පියුටර්  එකේ  system  folder  එක  තප්පර  60  ක් ස්කෑන්   කිරීමකට   භාජනය   කර  එහි ඇති   එහි ඇති  virus ,  threats  පිළිබද   විස්තරයක්   අපට ලබාදෙනවා...