සුබ දවසක් ......ටික දවසකින් තමයි බ්ලොග් අලුත් දෙයක් එකතු කරන්නේ....ඔන්ලයින් ෆොටෝ එඩිට් කරන්න යන අයට වැදගත් හා පසුවෙන් කරගන්න පුළුවන් අන්තර්ජාලයේ නොමිලයේ අපට හොයාගන්න පුළුවන් ටුල් එකක් තමයි අද ඔයාලට දෙන්න හදන්නේ.. මෙතන අනෙක් ඔන්ලයින් එඩිටිං ටුල් වලට වඩා වැඩි යමක් අපට ලබාගන්න පුළුවනි ...ඒ අතර ඔන්ලයින් gif animation එකක් සදා ගැනීම සහ එය ඔන්ලයින් එඩිට් කිරීමේ පහසුකමත් අපට ලබාදෙනවා..
෴ ෴ ෴ දැනුම බදා ගන්නට නොව.......බෙදා දෙන්නටයි මේ වෑයම ෴෴ ෴෴ ෴ ෴ ෴ ෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴
එකතු වුන කට්ටිය ........
යාළුවා
Thursday, January 17, 2013
Tuesday, January 15, 2013
ඩවුන්ලෝඩ් කල වීඩියෝ එකේ sound volume එක අඩුද? ...මෙන්න එක් විසදුමක් ..
youtube වැනි free video sharing වෙබ් අඩවියකින් ඔයාල ඩවුන්ලෝඩ් කරගන්න වීඩියෝ වල මේ sound volume එක අඩු video ඔයාලට හමු වෙලා ඇති ..ඒ වෙලාවට අපි අපේ කොම්පියුටර් එකේ sound volume එක වැඩි කරල නැවත video එක play කරනවා ...සමහර video එහෙම කලත් අපට පැහැදිලිව අහන්න බැහැ....මෙන්න මේවගේ වෙලාවල් වලදී video එක්ක sound volume එක අඩු වැඩි කරගන්න උදව්වෙන සොෆ්ට්වෙයාර් එකක් තමයි අද ඔයාලට හදුන්වා දෙන්න හදන්නේ...
Monday, January 14, 2013
විශාල ෆයිල් ඊමේල් කරන්න මෙන්න තවත් හොද වෙබ් අඩවියක් ...
ඊමේල් වලදී විශාල ෆයිල් අමුණන්න ... ගියහම විදින කරදර බොහෝදෙනා අත්විදලා ඇති ...සාමාන්‍යයෙන් ජීමේල් වලදී 25 mb විතර වගේ තමයි එක ෆයිල් එකකකට අමුණන්න පුළුවන්
ඉතින් මේවගේ වෙලාවක් අපට 2 GB දක්වා විශාල ෆයිල් එකක් යවන ඊමේල් එකට එකතු කරගන්න පුළුවනි මෙම dropsend පාවිච්චි කරලා.....
Saturday, January 12, 2013
වෙබ් පිටුවක තියෙන ෆොටෝ ටික ගෙඩිය පිටින් ඩවුන්ලෝඩ් කරන්න කැමතිද?
සුබ දවසක් ටික දවසකින් තමයි බ්ලොග් එක ලියන්න වෙලාවක් ආවේ .... වෙබ් අඩවියක තියෙන ෆොටෝ එකක් ඩවුන්ලෝඩ් කරගන්න අවශ්‍ය වුන වෙලාවට අප අපි කරන්නේ ෆොටෝ එක මතට කර්සරය තබා රයිට් ක්ලික් කර image save as තෝරාගන්න එක නමුත් වෙබ් අඩවියේ ෆොටෝ ගොඩක් අපට ඩවුන්ලෝඩ් කරගන්න අවශ්‍ය වුනොත් මේ විදිහට එකින් එක කරන්න ගියොත් කරදරයි ..ඒ වගේ වෙලාවක අපට වැදගත් වන දෙයක් තමයි අද දෙන්න හදන්නේ'
ඉහත රූප සටහන දකපුහම පැහැදිලි ඇති මේ ක්‍රෝම් එකස්ටෙන්ෂන් එකෙන් අපට පහසුවෙන්ම වෙබ් පිටුවක තියෙන ෆොටෝ තමන්ට අවශ්‍ය පරිදි ඩවුන්ලෝඩ් කරගන්න පුළුවනි ...මෙහිදී තමන්ට අවශ්‍ය ෆොටෝ ටික තෝරාගෙන එහි ඇති ඩවුන්ලෝඩ් මත ක්ලික් කරන්න පමණයි තියෙන්නේ ,,,,,
Subscribe to:
Comments (Atom)
My Blog List
-
-
-
යාළුවො සහ සල්ලි11 years ago
-
-
-
සත්තයි කුණුහරප නෙමේ....13 years ago
-
අහන් ඉන්න!!!14 years ago
-
-




