එකතු වුන කට්ටිය ........

යාළුවා

Monday, January 14, 2013

විශාල ෆයිල් ඊමේල් කරන්න මෙන්න තවත් හොද වෙබ් අඩවියක් ...


ඊමේල්  වලදී  විශාල   ෆයිල්  අමුණන්න  ... ගියහම  විදින   කරදර   බොහෝදෙනා   අත්විදලා   ඇති  ...සාමාන්‍යයෙන්  ජීමේල් වලදී 25 mb  විතර වගේ   තමයි   එක   ෆයිල්   එකකකට   අමුණන්න  පුළුවන් 
ඉතින්  මේවගේ   වෙලාවක්  අපට  2 GB  දක්වා  විශාල   ෆයිල්  එකක්  යවන  ඊමේල්   එකට   එකතු   කරගන්න  පුළුවනි මෙම  dropsend  පාවිච්චි   කරලා.....
කිසිම රෙජිස්ටර්  වීමකුත්  නැතිව  2 GB   විශාල   ෆයිල්  එකක්  ඊමේල්  එකට  අමුනගන්න   පුළුවනි ... මේක  ඔන්ලයින්  ෆයිල් ගබඩාවක්  විදිහ‍ටත්  පාවිච්චි  කරන්න පුළුවනි ...හැබැයි  ..ඒකනම්  නොමිලයේ හම්බවෙන්නේ  නැහැ...
                      
යවන්නාගේ , ලබන්නාගේ ඊමේල්   ඇතුලත්   කළා,  යැවිය   යුතු  ෆයිල් එක  තෝරාගත්තා , අවශ්‍ය පණිවිඩයක්  එකතු  කලා ... ., SEND YOUR FILE  මත  ක්ලික්  කරා  වැඩේ  ඉවරයි 
ඉහත රූපය  අනුව හරිම  පැහැදිලි   ෆයිල්   එක  යැවීමට  අවශ්‍ය  විදිහ ,,,,,  

22 comments:

  1. හැමදාම වගේ වටින දෙයක් සංජය..!

    ReplyDelete
  2. තොරතුරස ස්තුතියි සංජය..!

    ReplyDelete
  3. අහ් මම් මේවගේ සයිට් එකක් හොය හොයා හිටියේ ස්තූතියි අය්යා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි෴ නදී ගොඩ කාලෙකින්... මේ පැත්තට ආවේ..

      Delete
  4. ස්තුතියි සංජය!

    ReplyDelete
  5. එල , වටිනා තොරතුරක් !!!

    ReplyDelete
  6. මේකෙන් යවන ඒව ස්පෑම් ෆෝල්ඩරේට යනවද දන්නෙ නෑ..
    ස්තූතියි!

    ReplyDelete
    Replies
    1. එහෙමනං වුනේ නැහැ යසිත් ...මම යවල බැලුවා..

      Delete
  7. හැමදාමත් ඔබ අපට දැනුම දී යනවා.....පින්..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නලින් අයියා...

      Delete
  8. නියමයි සංජය............ කමෙන්ට් (බ්ලොහ්ර් ට්විටර් ‍ෆේස්බුක්) කියලා වර්ග කරලා හැදුවේ හොහොමද කියලා පොස්ට් එකක් දාන්න ජය

    ReplyDelete
    Replies
    1. ස්තුතියි෴ ලහිරු ඕක හරියටම හදාගන්න විදිහ නොහිම්ලෝකය බ්ලොග් එකේ තිබ්බ ඒක පොඩ්ඩක් බලන්න...

      Delete
  9. නියමයි සහෝදරයා ඇත්තටම මෙක වැදගත්...............

    ReplyDelete
  10. මේක නම් ලොකු උපකාරයක්...

    ReplyDelete

හිතට නැගුන දේ කියලා යනව නම් ඒක මට ගොඩක් ශක්තියක් .....