එකතු වුන කට්ටිය ........

යාළුවා

Thursday, January 17, 2013

ඔන්ලයින් ෆොටෝ එඩිට් කරන්න නියම බඩු - Online image editor

සුබ   දවසක් ......ටික  දවසකින්   තමයි  බ්ලොග් අලුත්   දෙයක්   එකතු    කරන්නේ....ඔන්ලයින්   ෆොටෝ   එඩිට්   කරන්න යන   අයට   වැදගත්   හා   පසුවෙන්   කරගන්න   පුළුවන්  අන්තර්ජාලයේ   නොමිලයේ   අපට  හොයාගන්න  පුළුවන්    ටුල්   එකක්   තමයි   අද   ඔයාලට    දෙන්න    හදන්නේ.. මෙතන   අනෙක්   ඔන්ලයින්   එඩිටිං  ටුල්    වලට  වඩා  වැඩි    යමක්  අපට    ලබාගන්න   පුළුවනි ...ඒ   අතර   ඔන්ලයින්   gif animation  එකක්  සදා   ගැනීම    සහ   එය   ඔන්ලයින්   එඩිට්    කිරීමේ     පහසුකමත්    අපට   ලබාදෙනවා..

මේ    තියෙන්නේ   එයින්    අපට     ලබාදෙන   basic   features   ටික


මෙයට    අමතරව  මෙහි   ඇති   Wizards  කොටසට    ගමන්  කිරීමෙන්   ෆොටෝ    එකකට   විවිධ  effect   වර්ග    එකතු   කරගන්න    පුළුවනි ..

මේ   තියෙන්නේ   එහෙම   එකතු   කරලා  ෆොටෝ   png  format   එක   gif   format  එකට     හරවා ගත්ත   ෆොටෝ     එකක්

 
ඒවගේම    gif   ෆයිල්     එකක්  edit   කිරීමේ      හැකියාව... මෙම  ඔන්ලයින්   ටුල්   එකේ   අනෙක්   ඔන්ලයින්  එඩිටර්    වලට   වඩා   අමතර   පහසුකමක්    .....පාවිච්චි   කිරීමට   ඇති   සරල   බව   මේ   online  
image  editor  එකේ   ප්‍රදාන   වැදගත් වන   අතර   photo  shop  පිළිබද   වැඩි   දැනුමක්   නැති   කෙනකුට   වුවත්    මෙය   පහසුවෙන්   පාවිච්චි   කිරීමට   පුළුවනි ..

මේ    තියෙන්නේ එහි  ඇති  Wizards   කොටසින්   අපට    ලබාදෙන    editing  options


online-image-editor වෙත මෙතනින් යන්න..


22 Comments
Tweets
Fb Comments

22 comments:

හිතට නැගුන දේ කියලා යනව නම් ඒක මට ගොඩක් ශක්තියක් .....

  1. බලමු. ඔන්ලයින් පොටෝෂොප් නං කරනව.

    ReplyDelete
    Replies
    1. පොටෝෂොප් ගොඩක් වැඩ මේකෙනුත් කරගන්න පුළුවනි..

      Delete
  2. පට්ට බඩ්ඩක්නේ

    ReplyDelete
  3. O.o ස්තූතියි ඇ... :D මමත් අර වගේ බැලුම් බෝල ටික්ක දාගන්න ඕනි මොකේට හරි..

    ReplyDelete
  4. කොහෙන්ද බන් මේවා හොයාගන්නේ...?

    ReplyDelete
    Replies
    1. සොයන්නාට හම්බවේ කියල කතාවක් තියෙනවනේ

      Delete
  5. පට්ට හොදේ.. මං මේ gif හදන්න විදියක් හොය හොය දහ දුක් වින්ඳා.. වෙන ඔන්ලයින් ටූල් වලදි ඒ සයිට් එකේ නම වදිනවා. මේකෙ එහෙම නෑ.. තැන්කූ * 1000000000000 වාරයක්

    ReplyDelete
  6. අහ් හා.... මේක නම් වැඩ කරලා බලන්න වටිනවා....

    ReplyDelete
    Replies
    1. වැඩ කරලා බලන්න නෙවෙයි ...වැඩ කරලා කොහොමද කියන්නකෝ ...

      Delete
  7. නියම වැඩක් නේ සංජය. බුක් මාක් කර ගත්තා. පාවිච්චි කරලා බලලා ගුණදොස් කියන්නම් කො.

    ReplyDelete
  8. මරු භාණ්ඩයක්නෙ...

    ReplyDelete
  9. මචෝ... පුලුවන් නම් හොද රිකවරි සොෆ්ට්වෙයාර් එකක හොයලා දෙනවද ? කිපයක්ම දැනට පාවිච්චි කලත් ප්‍ර‍තිඵලයක් නෑ...කොපි වූවත් හිස් ෆෝල්ඩර්ස් පමණක් තියෙන මගේ පරණ ඡායාරූප ටිකක් තියෙනවා රිකවර් කර ගන්න... ලොකු උදව්වක්...

    ReplyDelete
    Replies
    1. ට්‍රයි එකක් දෙන්නම් සිරා ...

      Delete