එකතු වුන කට්ටිය ........

යාළුවා

Tuesday, January 15, 2013

ඩවුන්ලෝඩ් කල වීඩියෝ එකේ sound volume එක අඩුද? ...මෙන්න එක් විසදුමක් ..

 youtube    වැනි free  video  sharing   වෙබ්  අඩවියකින්  ඔයාල   ඩවුන්ලෝඩ්    කරගන්න  වීඩියෝ   වල     මේ  sound   volume   එක   අඩු   video  ඔයාලට   හමු වෙලා   ඇති ..ඒ  වෙලාවට   අපි   අපේ  කොම්පියුටර් එකේ   sound   volume එක   වැඩි   කරල  නැවත   video   එක  play   කරනවා ...සමහර  video   එහෙම   කලත්   අපට   පැහැදිලිව   අහන්න   බැහැ....මෙන්න   මේවගේ    වෙලාවල්   වලදී   video   එක්ක   sound  volume එක   අඩු   වැඩි   කරගන්න  උදව්වෙන   සොෆ්ට්වෙයාර්  එකක්   තමයි   අද    ඔයාලට   හදුන්වා  දෙන්න   හදන්නේ...

මෙතනදී  අප video  ගැන   කතා   කලාට   මේ  සොෆ්ට්වෙයාර්  එක   මගින්  mp3, mp4 , wav   වැනි  ජනප්‍රිය
audio  sound format   වලත්  sound   volume  එක  අඩු   වැඩි   කරගන්න   පුළුවනි ..

මෙන්න  මේ  Audio Amplifier Free  1.1  එක  අපි   මේ   වැඩේට   යොදාගන්නේ...

මෙය  4.4  MB   වලින්    යුත්   නොමිලයේ    ලැබෙන   සොෆ්ට්වෙයාර්   එකක් ...

Win2000, Win7 x32, Win7 x64, Win98, WinServer, WinVista, 

WinVista x64, WinXP  
 ආදී   වින්ඩෝස්  වර්ෂන්  වල    මෙයින්   වැඩ    කරන්න    පුළුවනි ...



මේ    තියෙන්නේ  මේ    සොෆ්ට්වෙයාර්    එක   මගින්  MP3   ෆයිල්   එකක   sound   volume  එක   අඩු   වැඩි   කරන   ආකාරය ...
මෙතනින් Audio-Amplifier-Free ඩවුන්ලෝඩ් කරන්න...




විදිහත්  ඔයාලට වැදගත්  වේවි   කියල   මෙතනට   එකතු  කළා...එහෙනම්  මේ නොමිලයේ   ලැබුන  සොෆ්ට්වෙයාර්  එක   පාවිච්චි   කරලා   බලන්නකෝ ....සුබදවසක්...



15 Comments
Tweets
Fb Comments

15 comments:

හිතට නැගුන දේ කියලා යනව නම් ඒක මට ගොඩක් ශක්තියක් .....

  1. වැදගත් ලිපියක්, සංජය මම ඔන්ලයින් ස්වර්ණවාහිනී නාට්‍ය බලනකොට එවල ශබ්දය අඩුයි, එකට ඔප්ෂන් 1ක් නැද්ද?
    ආ.. කෝ මේ සොෆ්ට්වෙයාර් එක ගන්නේ කොහෙන්ද?

    ReplyDelete
    Replies
    1. ස්වර්ණවාහිනී නාට්‍ය ෆයිල් එකක් වශයෙන් තියෙනවා නම් මේ සොෆ්ට්වෙයාර් එක හරහා volume එක අඩු වැඩි කරගන්න පුළුවනි ... සොෆ්ට්වෙයාර් එක ගන්න ඩවුන්ලෝඩ් ලින්ක් එක දාන්න අමතක වෙලා ඔන්න ඒකත් එකතු කළා..

      Delete
    2. අමිල මේ සොෆ්ට්වෙයාර් එක පාවිච්චි කරන්න ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගන්න ඕනා.. ඒ නිසා
      ස්වර්ණවාහිනී නාට්‍ය වගේ විශාල බයිට් ගානක් තියෙන නිසා ...මේ ක්‍රමය වැඩක වෙන්නේ නැහැ... මොකද ක්ලිප් එක ඩවුන්ලෝඩ් කරන්න ඕන නිසා..

      Delete
    3. මටත් ඔය නෙට් එකේ සමහර කතා බලද්දී ඔය වැඩේ වෙනවා.... ඒකට මේ වගේ ක්‍රමයක් නැද්ද ඇත්තටම සංජය?

      Delete
    4. මටනම් තාම ඕකට දෙයක් හොගන්න බැරි වුනා.

      Delete

  2. ඈ බන් , වින් 8 වල වැඩ නැති වෙයිද O.o

    ReplyDelete
    Replies
    1. වින් 8 ගැනනම් මේකේ සදහනක් නැහැ...පාවිච්චි කරලා බලලම තමයි කියන්න වෙන්නේ..

      Delete
  3. ස්තුතියි සංජය

    ReplyDelete
  4. ඒක නියමයි. වැදගත් තොරතුරක්.

    ReplyDelete