එකතු වුන කට්ටිය ........

යාළුවා

Saturday, January 12, 2013

වෙබ් පිටුවක තියෙන ෆොටෝ ටික ගෙඩිය පිටින් ඩවුන්ලෝඩ් කරන්න කැමතිද?

සුබ   දවසක්  ටික   දවසකින්     තමයි   බ්ලොග්   එක   ලියන්න   වෙලාවක්   ආවේ ....  වෙබ්   අඩවියක  තියෙන  ෆොටෝ එකක්  ඩවුන්ලෝඩ් කරගන්න  අවශ්‍ය   වුන   වෙලාවට  අප අපි   කරන්නේ  ෆොටෝ  එක   මතට   කර්සරය  තබා  රයිට් ක්ලික්  කර  image  save as    තෝරාගන්න   එක   නමුත්  වෙබ්  අඩවියේ ෆොටෝ  ගොඩක්   අපට   ඩවුන්ලෝඩ්  කරගන්න අවශ්‍ය  වුනොත්  මේ  විදිහට  එකින් එක   කරන්න   ගියොත්  කරදරයි ..ඒ වගේ  වෙලාවක  අපට  වැදගත්  වන   දෙයක්   තමයි  අද   දෙන්න    හදන්නේ'

 
ඉහත  රූප සටහන  දකපුහම   පැහැදිලි   ඇති  මේ   ක්‍රෝම්  එකස්ටෙන්ෂන්   එකෙන්  අපට   පහසුවෙන්ම   වෙබ්   පිටුවක තියෙන  ෆොටෝ  තමන්ට   අවශ්‍ය   පරිදි   ඩවුන්ලෝඩ්    කරගන්න    පුළුවනි ...මෙහිදී    තමන්ට   අවශ්‍ය  ෆොටෝ    ටික    තෝරාගෙන    එහි  ඇති   ඩවුන්ලෝඩ්  මත   ක්ලික්    කරන්න   පමණයි   තියෙන්නේ ,,,,,

27 Comments
Tweets
Fb Comments

27 comments:

හිතට නැගුන දේ කියලා යනව නම් ඒක මට ගොඩක් ශක්තියක් .....

  1. වැදගත් ලිපියක් !

    ReplyDelete
  2. අපි ක්‍රොම් නෙමෙයි නේ...:(

    ReplyDelete
    Replies
    1. ක්‍රෝම් දාගෙන බලන්න..

      Delete
  3. ස්තුතියි මල්ලියේ...

    ReplyDelete
  4. මේ ක්‍රමය ෆොටෝ ‍ඩවුන්ලෝඩ් කරන්න ඉතාමත් පහසු ක්‍රමයක් ස්තුතියි සංජය

    ReplyDelete
    Replies
    1. ස්තුතියි෴ ලහිරු ගොඩ කාලෙකින්

      Delete
  5. අයියෝ මාත් ක්‍රෝම් නෙවේනෙ නෙ. :(

    ReplyDelete
    Replies
    1. ක්‍රෝම් දාගෙන බලන්න... අපිනම් ඉතින් ක්‍රෝම් තමයි.. ඒකෙ තියෙන ඒවා කියල වැඩක් නැහැ..ඒ තරම් වැදගත් ..

      Delete
  6. ඔය ප්‍රශ්නෙ ගොඩක් වෙලාවට තියනවා..ස්තූතියි අය්යණ්ඩියා..!!

    ReplyDelete
    Replies
    1. හරි දැන් ප්‍රශ්නෙට විසදුමක් ලැබුනානේ? නේද?

      Delete
    2. ඔව් ඔව්... අනිවාර්යෙන්ම...ටැන්කු ..

      Delete
  7. හරිම වැදගත් සටහනක් සංජය මල්ලි. මටත් ඔය දේ නිතරම ඕනෙ වෙනවා . ගොඩාක් ස්තූතියි! පෝස්ට් එකට.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි෴ අක්කා ඔයාලට අවශ්‍ය දෙයක් දෙන්න ලැබුන එක ගැන..

      Delete
  8. ඒක නම් පහසුයි තමයි. ස්තුතියි දැනුවත් කිරීමට..

    ReplyDelete
    Replies
    1. පහසුව වගේම ඉක්මන් චන්දන...දාගෙන බලන්න..

      Delete
  9. නැවත පැමිණියාට ස්තුතියි ! ඔබ අවසන් වරට පැමිණියේ Tues, Dec 25, 2012 06:15:56 PM

    :P එකනං ඵට්ටයි . මට ඒ ගැජට් එක තියනවන දෙන්නකෝ.. ලිපිය වටිනව් ඵට්ටේට

    ReplyDelete
    Replies
    1. <script type = "text/javascript">
      var days = 730; // days until cookie expires = 2 years.
      var lastvisit=new Object();
      var firstvisitmsg="&#3512;&#3546; &#3476;&#3510;&#3484;&#3546; &#3508;&#3525;&#3512;&#3540; &#3508;&#3536;&#3512;&#3538;&#3499;&#3539;&#3512;&#3514;&#3538; &#3462;&#3514;&#3540;&#3510;&#3549;&#3520;&#3505;&#3530; !";
      lastvisit.subsequentvisitmsg=" &#3505;&#3536;&#3520;&#3501; &#3508;&#3536;&#3512;&#3538;&#3499;&#3538;&#3514;&#3535;&#3495; &#3523;&#3530;&#3501;&#3540;&#3501;&#3538;&#3514;&#3538; ! &#3476;&#3510; &#3461;&#3520;&#3523;&#3505;&#3530; &#3520;&#3515;&#3495; &#3508;&#3536;&#3512;&#3538;&#3499;&#3538;&#3514;&#3546; <b>[displaydate]</b>";
      lastvisit.getCookie=function(Name){
      var re=new RegExp(Name+"=[^;]+", "i");
      if (document.cookie.match(re))
      return document.cookie.match(re)[0].split("=")[1];
      return'';
      }
      lastvisit.setCookie=function(name, value, days){
      var expireDate = new Date();
      var expstring=expireDate.setDate(expireDate.getDate()+parseInt(days));
      document.cookie = name+"="+value+"; expires="+expireDate.toGMTString()+"; path=/";
      }
      lastvisit.showmessage = function() {
      var wh = new Date();
      if (lastvisit.getCookie("visitc") == "") {
      lastvisit.setCookie("visitc", wh, days);
      document.write(firstvisitmsg);
      }
      else {
      var lv = lastvisit.getCookie("visitc");
      var lvp = Date.parse(lv);
      var now = new Date();
      now.setTime(lvp);
      var day = new Array("Sun", "Mon", "Tues", "Wed", "Thur", "Fri", "Sat");
      var month = new Array ("Jan", "Feb", "Mar", "Apr", "May", "Jun", "Jul", "Aug",
      "Sep", "Oct", "Nov", "Dec");
      var dd = now.getDate();
      var dy = now.getDay();
      dy = day[dy];
      var mn = now.getMonth();
      mn = month[mn];
      yy = now.getFullYear();
      var hh = now.getHours();
      var ampm = "AM";
      if (hh >= 12) {ampm = "PM"}
      if (hh >12){hh = hh - 12};
      if (hh == 0) {hh = 12}
      if (hh < 10) {hh = "0" + hh};
      var mins = now.getMinutes();
      if (mins < 10) {mins = "0"+ mins}
      var secs = now.getSeconds();
      if (secs < 10) {secs = "0" + secs}
      var dispDate = dy + ", " + mn + " " + dd + ", " + yy + " " + hh
      + ":" + mins + ":" + secs + " " + ampm
      document.write(lastvisit.subsequentvisitmsg.replace("[displaydate]", dispDate))
      }
      lastvisit.setCookie("visitc", wh, days);
      }
      lastvisit.showmessage();
      </script>

      Delete
  10. Replies
    1. ස්තුතියි෴ අලුත් යාළුවා සාදරයෙන් පිලිගන්නවා...

      Delete
  11. මාත් ක්‍රෝම්....
    බොහොම ස්තූතියි යාළුවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි෴ අලුත් යාළුවා සාදරයෙන් පිලිගන්නවා...

      Delete
  12. සෑහෙන්න වටින තොරතුරක් මචං...ෆොටෝ කොපි කරන්න බැරි සයිට් වලට තමා මේක ගොඩාක් වැදගත්...

    ReplyDelete
    Replies
    1. ඒක නේන්නම් සිරා ගොඩදෙනෙක් මේවා ගැන දන්නේ නැහැනේ...

      Delete
  13. පට්ට ගති මචන්... මම මේක හොය හොය හිටියෙ

    ReplyDelete