සුබ දවසක් ... ටික දවසකින් බ්ලොග් එකට ගොඩවෙන්න ලැබුනේ ..... අද පොස්ට් එකේ මාතෘකාව දැක්කහම නම් ඔයගොල්ලන්ට හිතෙන්න පුළුවනි ... මෙයාට පිස්සුද ... මොනවද මේ කියන්නේ... මෙහෙම කරන්නේ කොහොමද කියලා ...නමුත් මේ පොස්ට් එක කියවල බලපුහම තේරුම් ගන්න පුළුවන් අනේ මෙහෙමත් කරන්න පුළුවන්නේ කියලා ...
෴ ෴ ෴ දැනුම බදා ගන්නට නොව.......බෙදා දෙන්නටයි මේ වෑයම ෴෴ ෴෴ ෴ ෴ ෴ ෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴
එකතු වුන කට්ටිය ........
යාළුවා
Monday, January 21, 2013
Cloud storage කීපයකටම එක තැනකින් ලොග් වෙමු ...
අන්තර්ජාලයේ අප නොයෙකුත් Cloud storage ක්රම හාවිතා කරනවා.... මේ වගේ අපි අපි ප්රධාන වශයෙන් පාවිච්චි කරන ඒවාට එකතැනකින්ම ඇතුළු වන්න පුළුවනි නම් ,, කෙතරම් එය අපට පහසුවක්ද? එතින් පසුකමක් නොමිලයේ ලබාදෙන වෙබ් අඩවියක් තමයි මේ cloudkafe .. මේ වෙබ් අඩවිය දැනට documents , pictures , videos , notes, contact, යන මාතෘකා යටතේ අපට Cloud storage පසුකම සපයනවා ...
Thursday, January 17, 2013
ඔන්ලයින් ෆොටෝ එඩිට් කරන්න නියම බඩු - Online image editor
සුබ දවසක් ......ටික දවසකින් තමයි බ්ලොග් අලුත් දෙයක් එකතු කරන්නේ....ඔන්ලයින් ෆොටෝ එඩිට් කරන්න යන අයට වැදගත් හා පසුවෙන් කරගන්න පුළුවන් අන්තර්ජාලයේ නොමිලයේ අපට හොයාගන්න පුළුවන් ටුල් එකක් තමයි අද ඔයාලට දෙන්න හදන්නේ.. මෙතන අනෙක් ඔන්ලයින් එඩිටිං ටුල් වලට වඩා වැඩි යමක් අපට ලබාගන්න පුළුවනි ...ඒ අතර ඔන්ලයින් gif animation එකක් සදා ගැනීම සහ එය ඔන්ලයින් එඩිට් කිරීමේ පහසුකමත් අපට ලබාදෙනවා..
Tuesday, January 15, 2013
ඩවුන්ලෝඩ් කල වීඩියෝ එකේ sound volume එක අඩුද? ...මෙන්න එක් විසදුමක් ..
youtube වැනි free video sharing වෙබ් අඩවියකින් ඔයාල ඩවුන්ලෝඩ් කරගන්න වීඩියෝ වල මේ sound volume එක අඩු video ඔයාලට හමු වෙලා ඇති ..ඒ වෙලාවට අපි අපේ කොම්පියුටර් එකේ sound volume එක වැඩි කරල නැවත video එක play කරනවා ...සමහර video එහෙම කලත් අපට පැහැදිලිව අහන්න බැහැ....මෙන්න මේවගේ වෙලාවල් වලදී video එක්ක sound volume එක අඩු වැඩි කරගන්න උදව්වෙන සොෆ්ට්වෙයාර් එකක් තමයි අද ඔයාලට හදුන්වා දෙන්න හදන්නේ...
Subscribe to:
Comments (Atom)
My Blog List
-
-
-
යාළුවො සහ සල්ලි11 years ago
-
-
-
සත්තයි කුණුහරප නෙමේ....13 years ago
-
අහන් ඉන්න!!!14 years ago
-
-



