එකතු වුන කට්ටිය ........

යාළුවා

Monday, January 21, 2013

ජීමේල් එකක් ඕපන් නොකර ඇතුල බලාගන්න හැටි දන්නවද ? ...

සුබ දවසක්  ...  ටික දවසකින්  බ්ලොග්   එකට    ගොඩවෙන්න   ලැබුනේ ..... අද   පොස්ට්   එකේ  මාතෘකාව  දැක්කහම නම්   ඔයගොල්ලන්ට   හිතෙන්න  පුළුවනි ... මෙයාට   පිස්සුද ... මොනවද   මේ   කියන්නේ... මෙහෙම  කරන්නේ   කොහොමද     කියලා  ...නමුත්    මේ  පොස්ට්   එක  කියවල  බලපුහම   තේරුම් ගන්න    පුළුවන්   අනේ   මෙහෙමත්  කරන්න  පුළුවන්නේ   කියලා ...

  හරි   එහෙනම්    අපි   වැඩේට    බහිමු    ..මුලින්ම    මේ සදහා  ජීමේල්  වලට    ලොග්  වෙන්න ...
පහත    දැක්වෙන    ලින්ක්  ඒකෙන   ගිහිල්ලා    ජීමේල්   ලැබ්   වලට   පිවිසෙන්න..
https://mail.google.com/mail/?shva=1#settings/labs
එහිදී    Message Sneak Peek     ලැබ්   එක  Enable   කරගෙන   අවසානයේ   එහි   ඇති   save  settings    මත ක්ලික්    කරන්න... පහත    රුපයේ    පරිදි ....



 
දැන්  ඔන්න   එකතු  කරන්න  තියෙන    දේවල්  එකතු   කරලා    ඉවරයි ...  දැන්  ජීමේල්   ඉන්බොක්ස්    එකට  ගිහිල්ලා  ඊමේල්    එක   මත  රයිට්   ක්ලික්   කරලා   බලන්නකෝ    මොකද   වෙන්නේ     කියලා...එහෙනම්    ඉතින්   නැවත   දවසක  හමුවෙමු   ...  සුබ දවසක් .....   

16 Comments
Tweets
Fb Comments

16 comments:

හිතට නැගුන දේ කියලා යනව නම් ඒක මට ගොඩක් ශක්තියක් .....

  1. ෂා.. මරු ට්‍රික් එක. දවසට මේල් 25-30ක් එනව. ඕව ඕපන් කරන්නත් බයයි. මේක මරු. ස්තූතියි!

    ReplyDelete
  2. අහ්හ්... ඔව්මයි..... හික්... නියමයි... තැන්කූ.......

    ReplyDelete
  3. ඒක නියමයි නේ. ඔන්න මමත් කරලා බැලුවා.

    ReplyDelete
  4. මම දන්නේ නැති නිසා අහන්නේ.මේකේ ප්‍රයෝජනය මොකක්ද?

    ReplyDelete
    Replies
    1. මේක දාගත්තට පස්සේ ජීමේල් ඉන්බොක්ස් එකට ගිහිල්ල අවශ්‍ය මේල් එක ඕපන් කරන්නේ නැතිව රයිට් ක්ලික් කරලා එහි ඇතුලත බලන්න පුළුවනි ...

      Delete
  5. හ්ම්ම්ම්ම්...
    සංජය අයියේ මේකෙං වෙන වාසිය ගැනත් කියන්න පුළුවංද?

    ReplyDelete
    Replies
    1. මේක දාගත්තට පස්සේ ජීමේල් ඉන්බොක්ස් එකට ගිහිල්ල අවශ්‍ය මේල් එක ඕපන් කරන්නේ නැතිව රයිට් ක්ලික් කරලා එහි ඇතුලත බලන්න පුළුවනි ...ඒ වගේම වෙනද වගේ ඊමේල් ඕපන් කර කර බලන්න අවශ්‍ය නැති නිසා මේල් ටික චෙක් ඉතා ඉක්මනින් චෙක් කරගන්න පුළුවනි ...

      Delete
  6. ආහ් මේකනම් මරේ මරුම තමා...

    ReplyDelete
    Replies
    1. මරු මරු පාවිච්චි කරලා බලන්න...

      Delete
  7. නියමයි ..ස්තුතියි !

    ReplyDelete