එකතු වුන කට්ටිය ........

යාළුවා

Monday, January 21, 2013

Cloud storage කීපයකටම එක තැනකින් ලොග් වෙමු ...

අන්තර්ජාලයේ  අප  නොයෙකුත්  Cloud  storage  ක්‍රම    හාවිතා  කරනවා.... මේ   වගේ   අපි  අපි  ප්‍රධාන   වශයෙන්  පාවිච්චි  කරන   ඒවාට   එකතැනකින්ම    ඇතුළු   වන්න    පුළුවනි  නම්  ,, කෙතරම් එය  අපට  පහසුවක්ද?  එතින්  පසුකමක්  නොමිලයේ   ලබාදෙන   වෙබ්    අඩවියක්     තමයි   මේ   cloudkafe  ..  මේ   වෙබ්   අඩවිය  දැනට    documents , pictures , videos , notes, contact, යන   මාතෘකා   යටතේ   අපට   Cloud  storage  පසුකම   සපයනවා ...
මේ  පහලින්     තියෙන්නේ   cloudkafe  දැනට සහයෝගය  දක්වන   Cloud  storage  ටික ...


  • Documents  : Dropbox, Google Drive, Box, Sugar Sync
  • Photos : Flickr, Facebook Photos, Picasa and Smugmug
  • Videos : YouTube and Vimeo
  • Notes : Evernote and Catch
  • Contacts : Google Contacts and Yahoo  contacts 
මෙන්න ලින්ක් එක ....  මෙතනින්  මේ   වෙබ්   අඩවියට   ඇතුළු   වෙලා   රෙජිස්ටර්    වෙන්න   ඕනෑ ... කැමතිනම්   පේස්බුක්    එක   හරහාද රෙජිස්ටර්    වෙන්න  පුළුවනි  ......      එහෙනම්    ඉතින්   ඔයාලගේ   Cloud  storage  .. තමන්ට    ගැලපෙන පරිදි  .... එක  තනකට  ගිනියන්න ..cloudkafe
යොදාගන්න...   

                    
4 Comments
Tweets
Fb Comments

4 comments:

හිතට නැගුන දේ කියලා යනව නම් ඒක මට ගොඩක් ශක්තියක් .....

  1. මං නම් පාවිච්චි කරන්නෙ Google Drive හා cx විතරයි..

    මේ මලයො ඩිරෙක්ට් වඩුන්ලෝඩ් දෙන්න විදියක් නැද්ද බ්ලොග් එකෙන්..
    ඒ කිව්වෙ දැං ඩවුන්ලෝඩ් කරද්දි ඔය ක්ලවුඩ් සයිට් එකටත් යනවනෙ. එහෙම නැතුව අපේ බ්ලොග් එකෙන් කෙලින්ම ඩවුන්ලෝඩ් කරන්න විදියක් ??

    ReplyDelete
    Replies
    1. ට්‍රයි එකක් දෙන්නම් යසිත් එහෙම එකක් කරන්න පුළුවන්ද බලන්න...

      Delete