ටික දවසකට පස්සේ තමයි ආයෙත් ලියන්නේ....අද ඔයාලට ගෙනවිත් තියෙන්නේ ෆොටෝ එක්ක අයිතියට තමන්ගේ පෙන්වීමට යොදන සලකුණ (Watermark ) එකක් ඔයාලගේ ෆොටෝ එකකට නොමිලයේ එකතු කරගන්න පුළුවන් වෙබ් අඩවි ටිකක් ..මේ සදහා නොයෙක් විදිහේ සොෆ්ට්වෙයාර්ද ඔබට හමුවෙලා ඇති...ඒ අතරට මේ ටිකත් එකතු කරගෙන බලන්න..
෴ ෴ ෴ දැනුම බදා ගන්නට නොව.......බෙදා දෙන්නටයි මේ වෑයම ෴෴ ෴෴ ෴ ෴ ෴ ෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴
එකතු වුන කට්ටිය ........
යාළුවා
නැවත පැමිණියාට ස්තුතියි ! ඔබ අවසන් වරට පැමිණියේ Mon, Apr 7, 2025 05:31:24 PM
My Blog List
-
-
-
යාළුවො සහ සල්ලි10 years ago
-
-
-
සත්තයි කුණුහරප නෙමේ....12 years ago
-
අහන් ඉන්න!!!14 years ago
-
-
Thursday, September 5, 2013
Wednesday, August 28, 2013
Flow chart, bar chart , pie chart අදින්න නියම සොෆ්ට්වෙයාර් එකක්.....
සුබදවසක් අද ඔයාලට හදුන්වල දෙන්න යන සොෆ්ට්වෙයාර් එක මගින් Project , presentaion වලදී අපට ඉදිරිපත් කිරීමට සිදුවන විවිධ වර්ගයේ ප්‍රස්තාර ( Charts - flow,bar,pie ) වැනි දේවල් පහසුවෙන් නිර්මාණය කරගැනීමට පුළුවනි.... මේ සදහා මෙහි ඇති කලින් කරන ලද symbol වර්ග 45 ද , එය 15 ආකාරයකට color වෙනස් කිරීමට , විවිධ වර්ගයේ styles යොදාගැනීමට පුළුවනි ....
Saturday, July 6, 2013
Photo Quality වෙනස් නොකර PNG ෆයිල් එකක SIZE එක අඩු කරන්න කැමතිද ?
PNG ෆයිල් එකක් හෙවත් ( Portable Network Graphics) ෆයිල් එකක ඉමේජ් එකේ ප්‍රමාණය ( Image Size එක අඩු කරගන්න ( photo එකේ quality වෙනස් නොවී ) පුළුවන් නොමිලයේ ලැබෙන සොෆ්ට්වෙයාර් එකක් තමයි අද ඔයාලට හදුනවා දෙන්න සුදානම..අප බ්ලොග් පෝස්ට් ලියන විටත් මේ PNG ෆයිල් යොදාගන්නා නිසා බ්ලොග් ලියන සහෝදර සහෝදරියන්ටත් මේ සොෆ්ට්වෙයාර් එක නම් වැදගත් වේවි ..
Monday, June 3, 2013
ඔන්ලයින් ෆොටෝ share කරන්න ... මෙන්න තවත් විදිහක වෙබ් අඩවියක් ....
අන්තර්ජාලය පාවිච්චි කරන ගොඩදෙනෙක් ,, තමන් ගන්න පින්තුර අනෙක් අයටත් දැක බලා ගැනීමට , පේස්බුක් වැනි සමාජ ජාලා වෙබ් අඩවිවලට එකතු කරන්නේ ෆොටෝ එක share කරගැනීමේ ක්‍රමයක් විදිහට.. නමුත් මේ ක්‍රමය මගින් ෆොටෝ share කිරීමේදී නියමිත පරිදි privacy settings සාදා තිබුනේ නැතිනම් ෆොටෝ එකක් තවත් අයෙකුට අනිසිලෙස පාවිච්චි කරගැනීමේ ඉඩකඩ බොහෝ වැඩියි..... ඊමේල් එකක් මගින් ෆොටෝ share කරගැනීමේදී ,, ,,, බොහෝ ඊමේල් සේවාවන් ගෙන් අපට ඇමිනුමක් වශයෙන් එකතු කරන්න පුළුවන් 25 mb විශාල ෆයිල් පමණයි ...
Subscribe to:
Posts (Atom)