සාමන්‍යයෙන් බ්ලොගර් බ්ලොග් එකක් search Engine වලින් search කිරීමේදී එහි page title එක මුලිනුත් ඊට පසුව පෝස්ට් title එකත් පෙන්නනවා ..නමුත් මෙයට search Engine ( සෙවුම් යන්ත්‍ර ) වැඩි කැමැත්තක් දක්වන්නේ නැහැ ... ඒ නිසා අපට අපගේ බ්ලොග් එක SEO වලට ගැලපෙන පරිදී වෙනස් කරගන්න තමයි අද අපි කරන්න යන්නේ.
෴ ෴ ෴ දැනුම බදා ගන්නට නොව.......බෙදා දෙන්නටයි මේ වෑයම ෴෴ ෴෴ ෴ ෴ ෴ ෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴
එකතු වුන කට්ටිය ........
යාළුවා
My Blog List
-
-
-
යාළුවො සහ සල්ලි10 years ago
-
-
-
සත්තයි කුණුහරප නෙමේ....12 years ago
-
අහන් ඉන්න!!!14 years ago
-
-
Tuesday, October 25, 2011
SEO වලට ගැලපෙන්න බ්ලොගර් පෝස්ට් title එක page title එකට ඉදිරියෙන් දමමු .
සාමන්‍යයෙන් බ්ලොගර් බ්ලොග් එකක් search Engine වලින් search කිරීමේදී එහි page title එක මුලිනුත් ඊට පසුව පෝස්ට් title එකත් පෙන්නනවා ..නමුත් මෙයට search Engine ( සෙවුම් යන්ත්‍ර ) වැඩි කැමැත්තක් දක්වන්නේ නැහැ ... ඒ නිසා අපට අපගේ බ්ලොග් එක SEO වලට ගැලපෙන පරිදී වෙනස් කරගන්න තමයි අද අපි කරන්න යන්නේ.
Monday, October 24, 2011
ScribeFire වලින් බ්ලොග් ලියමු ...
සුබ දවසක් බ්ලොග් ලියන සහෝදර සහෝදරියන්ට වැදගත් වන දෙයක් අරගෙන තමයි අදත් බ්ලොග් එක පැත්තට ගොඩවුනේ ..ScribeFire ඔන්ලයින් බ්ලොග් ලියන්න පුළුවන් tool එකක් .. මෙයා මුලින්ම ආවේ Firefox වෙබ් බ්‍රවුසර් එකට Add on එකක් විදිහට නමුත් පසුව ගූගල් ක්‍රෝම් , සෆාරි , ඔපෙරා වැනි වෙබ් බ්‍රවුසර් වලට Extension විදිහට නිර්මාණය වුනා ... .. ඒවගේම මේ ScribeFire බ්ලොගින් ටුල් එක වර්ඩ්ප්‍රෙස් ,Windows Live Spaces ,Tumblr, Movable Type, Drupal and Blogger වැනි ප්‍රධාන බ්ලොග් ලියන මාධ්‍ය වලට වලට සහයක් දක්වනවා .... විවිධ බ්ලොග් මාධ්‍ය වලින් බ්ලොග් ලියන අයට තමන්ගේ සියලු බ්ලොග් එක් තැනක සිට ලිවීමට මෙම ScribeFire යොදාගන්න පුළුවන් .
ඊට පසුව ඉහත රූපය පරිදි ScribeFire Extension එක මත ක්ලික් කරන්න. එවිට ScribeFire බ්ලොග් editor වෙතට ගමන් කරයි . එහි ඇති Add a New Blog මත ක්ලික් කර ඔබගේ බ්ලොග් එකෙහි දත්ත ඇතුලත් කරන්න. ඊට පස්සේ බ්ලොගර් වලදී මෙන් බ්ලොග් පොස්ට් එකක් නිර්මාණය කරගන්න පුළුවනි ..
Friday, October 21, 2011
බ්ලොග් වැඩ- post header එකට වෙනස්කම් එක් කරමු.

Wednesday, October 19, 2011
බ්ලොග් comment වලට reply button එකක් එකතු කරමු
ඊට පසු Ctrl+F මගින් පහත ඇති කෝඩ් එක හොයාගන්න .
එයට පහතින් පහත ඇති කෝඩ් එකේ, Your blog ID කියන තැනට ඔයාලගේ බ්ලොග් එකේ ID එක එකතු කර අවසානයේ ටෙම්ප්ලේට් එක SAVE කරන්න...
<span><a expr:href='"https://www.blogger.com/comment.g?blogID= Your blog ID&postID=" + data:post.id + "&isPopup=true&postBody=%40%3C%61%20%68%72%65%66%3D%22%23" + data:comment.anchorName + "%22%3E" + data:comment.author + "%3C%2F%61%3E#form"' onclick='javascript:window.open(this.href, "bloggerPopup", "toolbar=0,location=0,statusbar=1,menubar=0,scrollbars=yes,width=450,height=450"); return false;'><button type='button'>Reply</button></a></span>
::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::