එකතු වුන කට්ටිය ........

යාළුවා

Friday, October 21, 2011

බ්ලොග් වැඩ- post header එකට වෙනස්කම් එක් කරමු.

සුබදවසක් ඔන්න අදත් ඔයාලත් එක්ක එකතු වෙන්නේ බ්ලොගර් බ්ලොග් එකේ header එකට පොඩි වෙනස් කමක් එකතු කරන්න පුළුවන් පොඩි කෝඩ් කෑලි ටිකකුත් එක්ක. මුලින්ම අපි බලමු බ්ලොග් පෝස්ට් එකක ප්‍රදාන සැකිල්ල කොහොමද තියෙන්නේ කියල . මුලින්ම පෝස්ට් එකේ header එක  , දෙවනුව පොස්ට් එකේ අන්තර්ගතය ( content) , තෙවනුව පෝස්ට් footer එක , පහල රුපසටහන මගින් පැහැදිලි වෙයි.


මේ තියෙන්නේ පොස්ට් header එක
ඊලගට පහත රුපයෙන් බ්ලොග් පෝස්ට්   එකේ footer එකතුල තියෙන්නේ මොනවද කියල බලා ගන්න පලුවන් මේක ටෙම්ප්ලේට් එක අනුව වෙනස් වෙනවා ......
ඉතින් අපි කරන්න හදන්නේ බ්ලොග් පෝස්ට් එකක header එකට වෙනස්කම් එකතු කරන්න.
ඒ සදහා බ්ලොග් පෝස්ට් එකේ footer එකේ සමහර කොටස් ගැලපෙන පරිදි post header එකට එකතු කරගන්නයි හදන්නේ ..
අපි බලමු මොනවද අපේ පෝස්ට් එකේ footer කොටසේ තියෙන්නේ කියල . ඒ සදහා මුලින්ම හැමදේටම කලින් ටෙම්ප්ලේට් එක බැකප් එකක් ලෙස ඩවුන්ලෝඩ් කරගන්න . ඊට පස්සේ බ්ලොගර්
Dashboard >>>Design >>>>Edit Html >>>Expand Widget Templates මත ක්ලික් කර ctrl+f මගින්
පහත කෝඩ් එක හොයාගන්න .

ඊට පස්සේ පරිදි කෝඩ් පේලියක් පෙන්නවා . මෙය ටෙම්ප්ලේට් එක අනුව වෙනස් වෙන්න වෙනවා
එයින් පෙන්නනවා අපගේ post footer එකේ මොනවද තියෙන්නේ කියල

post footer එකේ අඩංගු දේවල් කෙටියෙන් මෙන්න මේ වගේ


<span class='post-author vcard'> මගින් posted by
<span class='post-timestamp'> මගින් පෝස්ට් කල වෙලාව
<span class='post-comment-link'> මගින් comment ගණන
තවත් මීට වඩා අමතරව
<span class='post-labels'> මගින් පෝස්ට් lable ,, මේවගේ තවත් තියෙන්න පුළුවන් ටෙම්ප්ලේට් එක අනුව ඒවා තියෙන්නේ span class එකක් විදිහට
<span class='xxx'>---------- </span>
දැන් පෝස්ට් පෝස්ට් footer එක හදුනාගෙන ඉවරයි .
ඉතින් පෝස්ට් footer එකේ තියෙන කොටස් හදුනාගෙන ඉවරයි .. දැන් අපි උදාහරණයකට පෝස්ට් footer එකේ තියෙන ලේබල් කොටස පෝස්ට් header එකට එකතු කරමු.  ඒ  සදහා මුලින්ම  Ctrl+f  ගසා පහත  කෝඩ්   එක  හොයා ගන්න.


ඊට පසුව පෝස්ට් ලේබල වලට බලපාන පහත කෝඩ්  එක එකතු කරන්න..


අවසානයේ  ටෙම්ප්ලේට් එක save  කරන්න...
ඉතින්  ඔන්න ඔය වගේ  පෝස්ට් footer  එකේ   තියෙන   කොටස්  පෝස්ට්  header    එකට    එකතු   කරන්න  පුළුවන් ....  සුබදවසක් ......

8 Comments
Tweets
Fb Comments

8 comments:

හිතට නැගුන දේ කියලා යනව නම් ඒක මට ගොඩක් ශක්තියක් .....

  1. ela.....ela...........aiya.......mata danaganna puluwanda kawadda me blog eka patan gaththe kiyala

    ReplyDelete
  2. එල කිරි මචෝ...

    ReplyDelete
  3. @Lasithස්තුතියි ප්‍රතිචාරයට

    ReplyDelete
  4. @!!!!.:.{ [ Sanoj Tharanga BLOG] } | ~ | { [ සනෝජ් තරංග බ්ලොග් ] }.:.!!!!ස්තුතියි මල්ලි ප්‍රතිචාරයට ...මේක පටන් ගත්තේ 2011 මැයි මාසේ ඉදල ..

    ReplyDelete
  5. නියමයි..මේ වගේ බ්ලොග් වැඩ තව පෝස්ට් කරන්න.ගොඩක් වැදගත්

    ReplyDelete
  6. @short.kutzස්තුතියි ප්‍රතිචාරයට

    ReplyDelete
  7. Hoda article ekak. hama blogger ekenektama godak wadagath. Keep it up.

    ReplyDelete
  8. @Techmakerස්තුතියි ප්‍රතිචාරයට

    ReplyDelete