එකතු වුන කට්ටිය ........

යාළුවා

Wednesday, October 19, 2011

බ්ලොග් comment වලට reply button එකක් එකතු කරමු

සුබ දවසක් ..... බ්ලොග් පොස්ට් එකකට ලැබෙන කොමෙන්ට්ස් වලට , නැවත ප්‍රතිචාර දැක්වීමේදී අපට පහසුවන Reply button එකක් බ්ලොගර් බ්ලොග් එකට එකතු කරගන්න තමයි අද අපි යන්නෙ.. මුලින්ම මෙතනදී බ්ලොග් ටෙම්ප්ලේට් එකට වෙනස්කම් කරන නිසා මුලින්ම ටෙම්ප්ලේට් එක බැකප් එකක් විදිහට ඩවුන්ලෝඩ් කරගන්න . ඒ සදහා ඒ සදහා පිළිවෙලට , Blogger Dashboard>>>Design>>>Edit Html>>>Download Full Template මතට යන්න.
ඊට පසු Ctrl+F මගින් පහත ඇති කෝඩ් එක හොයාගන්න .




එයට පහතින් පහත ඇති කෝඩ් එකේ, Your blog ID කියන තැනට ඔයාලගේ බ්ලොග් එකේ ID එක එකතු කර අවසානයේ ටෙම්ප්ලේට් එක SAVE කරන්න...

<span><a expr:href='&quot;https://www.blogger.com/comment.g?blogID= Your blog ID&amp;postID=&quot; + data:post.id + &quot;&amp;isPopup=true&amp;postBody=%40%3C%61%20%68%72%65%66%3D%22%23&quot; + data:comment.anchorName + &quot;%22%3E&quot; + data:comment.author + &quot;%3C%2F%61%3E#form&quot;' onclick='javascript:window.open(this.href, &quot;bloggerPopup&quot;, &quot;toolbar=0,location=0,statusbar=1,menubar=0,scrollbars=yes,width=450,height=450&quot;); return false;'><button type='button'>Reply</button></a></span>


::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
මෙතන button එකේ ඇති Reply වලට තමන් කැමති වචනයක් දෙන්න පුළුවන් ..
11 Comments
Tweets
Fb Comments

11 comments:

හිතට නැගුන දේ කියලා යනව නම් ඒක මට ගොඩක් ශක්තියක් .....

  1. ම්..මේක දාලා රිප්ලයි බට්න් එක ක්ලික් කරාම Not Found

    Error 404 කියලා එනවනේ...මොකද කරන්න ඕනේ?

    ReplyDelete
  2. @රූ....මෙතන බ්ලොග් ID එකට බ්ලොග් එකේ URL එක දීල හරියන්නේ නැහැ.. ඉලක්කම් වලින් තියෙන බ්ලොග් ID එක දෙන්න ..එතකොට වැඩේ හරියයි ..මුලින්ම ඒක කරලා බලන්න.

    ReplyDelete
  3. ඒත් හරිගියේ නෑ අයියෝ....
    වෙන මොනවද කරන්න පුළුවන්

    ReplyDelete
  4. @රූ....මට හිතෙන විදිහට ඔයා කෝඩ් එක කොපි කරගන්නකොට මොකක් හරි වරදක් වෙලා ඇති ,, නැත්නම් වෙන්න විදිහක් නැහැ. මම මගේ බ්ලොග් එකේ දාල තියෙන කෝඩ් එකත් බැලුව ..ඒක හරියටම හරි reply මත ක්ලික් කරපුහම
    හරියටම වැඩ කරනවා .. ආපහු කෝඩ් එක මකල ආපහු දන්න බලන්න ...බ්ලොග් id එක මම කිව්ව විදිහට වෙනස් කරන්න ...,,

    ReplyDelete
  5. අනේ මගෙ ඔය ෆයින්ඩ් කරන්න තියෙන කෝඩ් කෑල්ල හොයා ගන්න නෑ නෙ.

    ReplyDelete
  6. @Sanjaya සිතුවිලි
    මමත් ඔයා කියලා තියෙන විදිහට ඔක්කොම කලා. ඒත් එන්නෙ නෑ නෙ... :((

    ReplyDelete
  7. @නිසුපාආපහු බලන්න ,, සමහර විට කෝඩ් එක කොපි කරගන්න කොට වරදක් වෙලා ඇති ... මම චෙක් කරලා දැම්මේ .. මේක වැඩ කරනවා ....

    ReplyDelete
  8. mata reply button eka daganna ba
    man e expoler neme use karanne dowmload template eka open venne e expoler eke

    ReplyDelete
    Replies
    1. මට පැහැදිලි මදි ...කියනදේ...

      Delete
  9. ඇයි බං දෙයියන්ගේ රිප්ලයි බටෝන් එක මදිද? මට පැහැදිලි නෑ මලයෝ!!

    ReplyDelete
    Replies
    1. සමහර බ්ලොග් ටෙම්ප්ලේට් වල ,, reply button එකක් මේ විදිහට නැහැ...එහෙම නැති එකකට දාගන්න එක තමයි ... මේ කියලා තියෙන්නේ...

      Delete