එකතු වුන කට්ටිය ........

යාළුවා

Monday, December 10, 2012

පරණ බ්ලොගර් බ්ලොග් රෝලට ( blog List ) අලුත් පෙනුමක් දෙමුද ?......

සුබදවසක්  ...උඩින්  තියෙන   රූපය  බැලුවහම  පැහැදිලි   ඇතිනේ   අද   ඔයාලට  හදුන්වා දෙන්න   යන්නේ    මොනවගේ   දෙයක්ද   කියලා... මුලින්ම    කියන්න ඕන  මෙතනදී   අපි   කරන්න    යන්නේ   ඔයාල      දැනටමත්  සයිඩ් බාර්   එකට  එකතු ඇති බ්ලොග්   ලිස්ට්   එක  හෙවත්    බ්ලොග්   රෝලට  අලුත් පෙනුමක්   ලබාදෙන්න ...

Sunday, December 9, 2012

බ්ලොගර් බ්ලොග් එකේ popular post widget එක හැඩවැඩ කරමු......


සුබදවසක්    ටික   දවසකින්  තමයි  බ්ලොග්    ලියන   අපේ   සහෝදර   සහෝදරියන් වැදගත්  වන   දෙයක්  ලියන්නේ    ඔයාල   ඔයාලගේ   බ්ලොගර්  බ්ලොග්   ඒකට  දැනටමත්  බ්ලොගර්   වලින්ම  දෙන  popular  post  widget  එකතු    කර   ගෙන   ඇති ........නමුත්  ඒක  බ්ලොග්   එකට    එකතු  කලාට  බ්ලොග්    එකට   පැහැදිලි    ලස්සන  පෙනුමක්    එකතු   වෙන්නේ  නැහැ......නිකන්   පෝස්ට්   වල  ටයිටල්     බ්ලොග්    එකට    එකතු   වෙනවා... මෙන්න  මේ popular  post  widget    එකට     අපට    ගැලපෙන  පරිදි   හැඩවැඩ දාල    හදාගන්න    තමයි මේ  පෝස්ට්   එකෙන්  ඔයාලට   පැහැදිලි   කරලා    දෙන්න     යන්නේ..උඩ තියෙන  රූපය  බලන්නකෝ ...

Saturday, December 8, 2012

Pdf ෆයිල් එකකට watermark එකක් එකතු කරන්න ... මෙන්න බඩු...

සුබ දවසක් ... ටික  දවසකින්    තමයි ..  බ්ලොග්   එක   ලියන්න  වෙලාවක්  ආවේ.....මුලින්ම    කියන්න   අවශ්‍යයි ,  "watermark "  එකක්    එකතු    කිරීම   එකතු  කිරීම මගින් බලාපොරොත්තු    වන්නේ  එහි ප්‍රකාශන අයිතිය .. ( Copyrights)  තහවුරු   කිරීම .ඒ නිසා  අනුන්ගේ  දෙයකට තමන්ගේ   ප්‍රකාශන  අයිතිය  නම්  පාවිච්චි   කරන්න   එපා ...  මෙය    අපට    ලේසියෙන්ම    කරගන්න   පුළුවන්   ඔන්ලයින්   ටූල්  එකක්    තමයි ..අද ඔයාලට  අරගෙන  ආවේ......

Friday, December 7, 2012

කෙටිකරලා තියෙන ලින්ක් ක්ලික් කරන්න කලින් පොඩ්ඩක් බලන්න..

  වෙබ්   අඩවිවලට ලින්ක්   එකතු  කිරීමේදී   ඒවා  කියවන්නාට  පහසුවෙන  පරිදි   හා  වෙබ්  පිටුවට   ගැලපෙන    පරිදි  සකස්   කර  කෙටිකර    goo.gl ,bitlytinyurl    වැනි  වෙබ්  අඩවි වලට  ඇතුළුවීමෙන්  සිදුකර   ගැනීමට    පුළුවනි.....නමුත්  සමහර  අවස්ථාවලදී  ඔබ  කෙටිකරන  ලද  ලින්ක්  එකක්   ක්ලික්    කරන  විට  එම   ලින්ක්    එක   මහින්   ඔබව , ඔබට අනවශ්‍ය තැනකට   රැගෙන  යන  අවස්ථා  ඔබට  අනන්තවත්  හමුවෙලා  ඇති ..... ඉතින් මෙහෙම වෙබ් ලින්ක්   එක  කෙටි  කර   ඇති  අවස්ථාවක   අපට  එහි
සැබෑ  ලින්ක්   එක  සොයාගැනීමට  යොදාගැනීමට  පුළුවන්  ගුගල් ක්‍රෝම් එක්ස්ටෙන්ෂන්  එකක්   තමයි   අද  ඔයාලට    හදුන්වලා  දෙන්න    යන්නේ...