එකතු වුන කට්ටිය ........

යාළුවා

Tuesday, January 15, 2013

ඩවුන්ලෝඩ් කල වීඩියෝ එකේ sound volume එක අඩුද? ...මෙන්න එක් විසදුමක් ..

 youtube    වැනි free  video  sharing   වෙබ්  අඩවියකින්  ඔයාල   ඩවුන්ලෝඩ්    කරගන්න  වීඩියෝ   වල     මේ  sound   volume   එක   අඩු   video  ඔයාලට   හමු වෙලා   ඇති ..ඒ  වෙලාවට   අපි   අපේ  කොම්පියුටර් එකේ   sound   volume එක   වැඩි   කරල  නැවත   video   එක  play   කරනවා ...සමහර  video   එහෙම   කලත්   අපට   පැහැදිලිව   අහන්න   බැහැ....මෙන්න   මේවගේ    වෙලාවල්   වලදී   video   එක්ක   sound  volume එක   අඩු   වැඩි   කරගන්න  උදව්වෙන   සොෆ්ට්වෙයාර්  එකක්   තමයි   අද    ඔයාලට   හදුන්වා  දෙන්න   හදන්නේ...

Monday, January 14, 2013

විශාල ෆයිල් ඊමේල් කරන්න මෙන්න තවත් හොද වෙබ් අඩවියක් ...


ඊමේල්  වලදී  විශාල   ෆයිල්  අමුණන්න  ... ගියහම  විදින   කරදර   බොහෝදෙනා   අත්විදලා   ඇති  ...සාමාන්‍යයෙන්  ජීමේල් වලදී 25 mb  විතර වගේ   තමයි   එක   ෆයිල්   එකකකට   අමුණන්න  පුළුවන් 
ඉතින්  මේවගේ   වෙලාවක්  අපට  2 GB  දක්වා  විශාල   ෆයිල්  එකක්  යවන  ඊමේල්   එකට   එකතු   කරගන්න  පුළුවනි මෙම  dropsend  පාවිච්චි   කරලා.....

Saturday, January 12, 2013

වෙබ් පිටුවක තියෙන ෆොටෝ ටික ගෙඩිය පිටින් ඩවුන්ලෝඩ් කරන්න කැමතිද?

සුබ   දවසක්  ටික   දවසකින්     තමයි   බ්ලොග්   එක   ලියන්න   වෙලාවක්   ආවේ ....  වෙබ්   අඩවියක  තියෙන  ෆොටෝ එකක්  ඩවුන්ලෝඩ් කරගන්න  අවශ්‍ය   වුන   වෙලාවට  අප අපි   කරන්නේ  ෆොටෝ  එක   මතට   කර්සරය  තබා  රයිට් ක්ලික්  කර  image  save as    තෝරාගන්න   එක   නමුත්  වෙබ්  අඩවියේ ෆොටෝ  ගොඩක්   අපට   ඩවුන්ලෝඩ්  කරගන්න අවශ්‍ය  වුනොත්  මේ  විදිහට  එකින් එක   කරන්න   ගියොත්  කරදරයි ..ඒ වගේ  වෙලාවක  අපට  වැදගත්  වන   දෙයක්   තමයි  අද   දෙන්න    හදන්නේ'

 
ඉහත  රූප සටහන  දකපුහම   පැහැදිලි   ඇති  මේ   ක්‍රෝම්  එකස්ටෙන්ෂන්   එකෙන්  අපට   පහසුවෙන්ම   වෙබ්   පිටුවක තියෙන  ෆොටෝ  තමන්ට   අවශ්‍ය   පරිදි   ඩවුන්ලෝඩ්    කරගන්න    පුළුවනි ...මෙහිදී    තමන්ට   අවශ්‍ය  ෆොටෝ    ටික    තෝරාගෙන    එහි  ඇති   ඩවුන්ලෝඩ්  මත   ක්ලික්    කරන්න   පමණයි   තියෙන්නේ ,,,,,

Thursday, January 10, 2013

වෙබ් අඩවියක තියෙන ෆොටෝ එකක් එක ක්ලික් එකෙන් FACEBOOK වෝල් එකට SHARE කරන්න ඕනද?

අන්තර්ජාලයේ  සැරිසරන  අපට  නොයෙකුත්  වර්ගවල   වටිනා  කමකින්    හා  ලස්සන ඇති  පින්තුර   නිතරම   දක්නට   ලැබෙනවා ...පේස්බුක්  වලදී  නම්  ෆොටෝ   ටැග්  කීරීම මගින්  අනිත්  මේවා   දැක   බලා ගැනීමට   share  කරන්න    පුළුවනි .....ඉතින්   මේ   විදිහට   වෙනත්  වෙබ්  අඩවියක   ඇති  ෆොටෝ  එකක්
ලෙහෙසියෙන්ම  ඔයාලගේ  .පේස්බුක්  වෝල්   එකට   හරි  පේස්බුක්   ෆෑන්  පේජ්   එකක්  තියෙනවා    නම් එයට  හරි    share  කරගන්න  පුළුවන්  ගූගල්  ක්‍රෝම්  එක්ස්ටෙන්ෂන්   එකක්  තමයි  අද    ඔයාලට   දෙන්න හදන්නේ ...