එකතු වුන කට්ටිය ........

යාළුවා

Thursday, January 10, 2013

වෙබ් අඩවියක තියෙන ෆොටෝ එකක් එක ක්ලික් එකෙන් FACEBOOK වෝල් එකට SHARE කරන්න ඕනද?

අන්තර්ජාලයේ  සැරිසරන  අපට  නොයෙකුත්  වර්ගවල   වටිනා  කමකින්    හා  ලස්සන ඇති  පින්තුර   නිතරම   දක්නට   ලැබෙනවා ...පේස්බුක්  වලදී  නම්  ෆොටෝ   ටැග්  කීරීම මගින්  අනිත්  මේවා   දැක   බලා ගැනීමට   share  කරන්න    පුළුවනි .....ඉතින්   මේ   විදිහට   වෙනත්  වෙබ්  අඩවියක   ඇති  ෆොටෝ  එකක්
ලෙහෙසියෙන්ම  ඔයාලගේ  .පේස්බුක්  වෝල්   එකට   හරි  පේස්බුක්   ෆෑන්  පේජ්   එකක්  තියෙනවා    නම් එයට  හරි    share  කරගන්න  පුළුවන්  ගූගල්  ක්‍රෝම්  එක්ස්ටෙන්ෂන්   එකක්  තමයි  අද    ඔයාලට   දෙන්න හදන්නේ ...
 මුලින්ම   තියෙන්නේ  ක්‍රෝම්  එක්ස්ටෙන්ෂන්  එක  ඉන්ස්ටෝල්  කරගන්න.... ඊට   පස්සේ  වින්ඩෝස්   රයිට් ක්ලික්  මෙනුවට   .පේස්බුක්   ෆොටෝ   share  ඔප්ෂන්   එක  එකතු   වෙනවා....මෙන්න   මේ  වගේ...

18 Comments
Tweets
Fb Comments

18 comments:

හිතට නැගුන දේ කියලා යනව නම් ඒක මට ගොඩක් ශක්තියක් .....

  1. :D ටැන්කූ වේවා.... මේ අය්යණ්ඩියේ උදව්වක් කරතෑකිද? හොද Language Translator එකක් කියන්නකෝ.. ??

    ReplyDelete
    Replies
    1. ඇයි GOOGLE Translator එක තියෙන්නේ

      Delete
  2. බොහොම ස්තුතියි සන්ජය

    ReplyDelete
    Replies
    1. ස්තුතියි෴ නලින් අයියා...

      Delete
  3. ඈ... ඈ... ඈ.. ඉහි ඉහි.. අපිට එක්ස්ටෙන්ශන් එපා.. අපිට ඕන ඇඩෝන්.. අපි නරියට-නරිය අපිට

    ReplyDelete
  4. වැඩේ නම් එල. මං ෆයර්ෆොක්ස් නේ. ක්‍රෝම් එක දාගෙන බලන්නම්. සංජය.. අපි කැමති ටෙම්ප්ලේට් එකක් තියනවා කියල හිතන්නකෝ වෙන සයිට් එකක. එකේ ටෙම්ප්ලේට් එක අපිට ගන්න ක්‍රමයක් තියනවා ද.. inspect element වගේ එකකින් පුළුවන් ද..?

    ReplyDelete
  5. බොහොම ස්තුතියි!

    ReplyDelete
  6. බොහොම ස්තුතියි! සන්ජය.

    ReplyDelete
    Replies
    1. ඔබගෙත් ප්‍රතිචාරය අගය කරනවා,,,,

      Delete
  7. එල ඈ වටිනා කියන දෙයක්

    ReplyDelete
  8. එල ඈ ගොඩක් වටිනවා

    ReplyDelete