එකතු වුන කට්ටිය ........

යාළුවා

Monday, January 21, 2013

ජීමේල් එකක් ඕපන් නොකර ඇතුල බලාගන්න හැටි දන්නවද ? ...

සුබ දවසක්  ...  ටික දවසකින්  බ්ලොග්   එකට    ගොඩවෙන්න   ලැබුනේ ..... අද   පොස්ට්   එකේ  මාතෘකාව  දැක්කහම නම්   ඔයගොල්ලන්ට   හිතෙන්න  පුළුවනි ... මෙයාට   පිස්සුද ... මොනවද   මේ   කියන්නේ... මෙහෙම  කරන්නේ   කොහොමද     කියලා  ...නමුත්    මේ  පොස්ට්   එක  කියවල  බලපුහම   තේරුම් ගන්න    පුළුවන්   අනේ   මෙහෙමත්  කරන්න  පුළුවන්නේ   කියලා ...

Cloud storage කීපයකටම එක තැනකින් ලොග් වෙමු ...

අන්තර්ජාලයේ  අප  නොයෙකුත්  Cloud  storage  ක්‍රම    හාවිතා  කරනවා.... මේ   වගේ   අපි  අපි  ප්‍රධාන   වශයෙන්  පාවිච්චි  කරන   ඒවාට   එකතැනකින්ම    ඇතුළු   වන්න    පුළුවනි  නම්  ,, කෙතරම් එය  අපට  පහසුවක්ද?  එතින්  පසුකමක්  නොමිලයේ   ලබාදෙන   වෙබ්    අඩවියක්     තමයි   මේ   cloudkafe  ..  මේ   වෙබ්   අඩවිය  දැනට    documents , pictures , videos , notes, contact, යන   මාතෘකා   යටතේ   අපට   Cloud  storage  පසුකම   සපයනවා ...

Thursday, January 17, 2013

ඔන්ලයින් ෆොටෝ එඩිට් කරන්න නියම බඩු - Online image editor

සුබ   දවසක් ......ටික  දවසකින්   තමයි  බ්ලොග් අලුත්   දෙයක්   එකතු    කරන්නේ....ඔන්ලයින්   ෆොටෝ   එඩිට්   කරන්න යන   අයට   වැදගත්   හා   පසුවෙන්   කරගන්න   පුළුවන්  අන්තර්ජාලයේ   නොමිලයේ   අපට  හොයාගන්න  පුළුවන්    ටුල්   එකක්   තමයි   අද   ඔයාලට    දෙන්න    හදන්නේ.. මෙතන   අනෙක්   ඔන්ලයින්   එඩිටිං  ටුල්    වලට  වඩා  වැඩි    යමක්  අපට    ලබාගන්න   පුළුවනි ...ඒ   අතර   ඔන්ලයින්   gif animation  එකක්  සදා   ගැනීම    සහ   එය   ඔන්ලයින්   එඩිට්    කිරීමේ     පහසුකමත්    අපට   ලබාදෙනවා..

Tuesday, January 15, 2013

ඩවුන්ලෝඩ් කල වීඩියෝ එකේ sound volume එක අඩුද? ...මෙන්න එක් විසදුමක් ..

 youtube    වැනි free  video  sharing   වෙබ්  අඩවියකින්  ඔයාල   ඩවුන්ලෝඩ්    කරගන්න  වීඩියෝ   වල     මේ  sound   volume   එක   අඩු   video  ඔයාලට   හමු වෙලා   ඇති ..ඒ  වෙලාවට   අපි   අපේ  කොම්පියුටර් එකේ   sound   volume එක   වැඩි   කරල  නැවත   video   එක  play   කරනවා ...සමහර  video   එහෙම   කලත්   අපට   පැහැදිලිව   අහන්න   බැහැ....මෙන්න   මේවගේ    වෙලාවල්   වලදී   video   එක්ක   sound  volume එක   අඩු   වැඩි   කරගන්න  උදව්වෙන   සොෆ්ට්වෙයාර්  එකක්   තමයි   අද    ඔයාලට   හදුන්වා  දෙන්න   හදන්නේ...