එකතු වුන කට්ටිය ........

යාළුවා

Saturday, January 26, 2013

වෙබ් බවුසරය මගින් පරිගනකයේ memory පාවිච්චිය වැඩිද ? මෙන්න විසදුමක්

මුල්   කාලයේ  වෙබ් බවුසර්  වල   වර්ෂන්   වලට   වඩා  දැන්  තියෙන   වෙබ් බවුසර්   වලින්   පරිගනයේ
රැම්  මෙමරි   එක  පාවිච්චි  කරනවා  වැඩියි .මෙයට  හේතුව     හැම  වෙබ්   බ්‍රවුසරයටම  අලුතෙන්   එකතු   වෙලා  තියෙන  උපාංග.. මේක   දැන්   තියෙන  බොහෝ වෙබ්  බ්‍රවුසර්  වලට    තියෙන  ප්‍රශ්නයක්   ..මෙම වෙබ්   බවුසරය   පරිගනකයේ memory පාවිච්චිය වැඩි කමින්   එය  අනවශ්‍ය  පරිදි   slow  වීම   , stuck  වීම   වැනි   දේවල් අපට   අත්විදින්න  පුළුවනි  ....මෙන්න මේ    memory පාවිච්චිය  අඩු   කරගන්න  විදිහක්   අද ඔයාලට   දෙන්න   හදන්නේ

Friday, January 25, 2013

Skype හරහා යාලුවොත් එක්ක ඔන්ලයින් සජීවීව පින්තූර අදින්න , ගනන් හදන්න ඇතුළු තව වැඩ ගොඩක් ...

Skype   වලින්   කෙරෙන්නේ  මොකක්ද  කියන   එක  අද   ඉන්ටර්නෙට්  පාවිච්චි  කරන   අය   හැමදෙනාම   වගේ   දන්නවා  හා   දැනටමත්  බොහෝ  දෙනෙක්   skype  යොදාගෙන   ඉන්ටර්නෙට්   වල   voice chat   ,  text  chat   එහෙම    යාළුවො    අතර   කරලා   ඇති නමුත්     අද   ඔයාලට    කියල    දෙන්නේ   
skype  හරහා   යාලුවොත්    එක්ක  ඔන්ලයින්  පින්තූර අදින්න ,, එහෙමත්   නැත්නම්  තමන්ගේ   අදහසක්   පින්තුරයකට   නගල  ඒක   අනික  අයටත්  එඩිට්  කිරීමේ  පහසුව   ඇතිව   ඔන්ලයින්   share   කරගන්න ..

Wednesday, January 23, 2013

වීඩියෝ ෆයිල් එකක් MP3 එකකට හරවා ගන්න මෙන්න බඩු .(Video MP3 Extractor)

සුබ   දවසක්  අද   බ්ලොග්   එකට   ආවේ  ඔයාලට   තවත්   වැදගත්   වන  පොඩි  සොෆ්ට්වෙයාර්  එකකුත්  එක්ක ..ඔන්න   අදනම්   වින්ඩෝස්  XP   පාවිච්චි  කරන    අයටත්  මේකෙන්   වැඩක්  ගන්න   පුළුවනි ...මොකද  මම ගොඩක්   ඔයාලට   ගෙනාවේ වින්ඩෝස්   7   වල   වැඩකරන   සොෆ්ට්වෙයාර්  නිසා .  මේ   වගේ   වීඩියෝ     MP3   වලට    හරවගන්න   විවිධ  ඔන්ලයින්  ටූල්    එහෙමත්      තියෙනවා ..
http://www.sanjaya-ranasinghe.com/2012/10/youtube-video-mp3.html  ඒවා   කාට  හරි   අවශ්‍ය   නම්   ඉහත ලින්ක්  එකෙන්  බලාගන්න   පුළුවනි ...

Monday, January 21, 2013

ජීමේල් එකක් ඕපන් නොකර ඇතුල බලාගන්න හැටි දන්නවද ? ...

සුබ දවසක්  ...  ටික දවසකින්  බ්ලොග්   එකට    ගොඩවෙන්න   ලැබුනේ ..... අද   පොස්ට්   එකේ  මාතෘකාව  දැක්කහම නම්   ඔයගොල්ලන්ට   හිතෙන්න  පුළුවනි ... මෙයාට   පිස්සුද ... මොනවද   මේ   කියන්නේ... මෙහෙම  කරන්නේ   කොහොමද     කියලා  ...නමුත්    මේ  පොස්ට්   එක  කියවල  බලපුහම   තේරුම් ගන්න    පුළුවන්   අනේ   මෙහෙමත්  කරන්න  පුළුවන්නේ   කියලා ...