එකතු වුන කට්ටිය ........

යාළුවා

Thursday, September 5, 2013

ෆොටෝ එකකට watermark එකක් එකතු කරන්න හොද වෙබ් අඩවි

ටික   දවසකට   පස්සේ   තමයි  ආයෙත්  ලියන්නේ....අද ඔයාලට  ගෙනවිත්   තියෙන්නේ  ෆොටෝ    එක්ක  අයිතියට   තමන්ගේ  පෙන්වීමට  යොදන  සලකුණ  (Watermark ) එකක්     ඔයාලගේ   ෆොටෝ    එකකට   නොමිලයේ  එකතු    කරගන්න   පුළුවන්   වෙබ්   අඩවි  ටිකක් ..මේ  සදහා  නොයෙක්   විදිහේ  සොෆ්ට්වෙයාර්ද  ඔබට   හමුවෙලා  ඇති...ඒ   අතරට  මේ  ටිකත්  එකතු  කරගෙන   බලන්න..

Wednesday, August 28, 2013

Flow chart, bar chart , pie chart අදින්න නියම සොෆ්ට්වෙයාර් එකක්.....


1
  සුබදවසක්   අද   ඔයාලට   හදුන්වල    දෙන්න    යන  සොෆ්ට්වෙයාර්  එක මගින්    Project   , presentaion   වලදී   අපට   ඉදිරිපත්  කිරීමට  සිදුවන විවිධ    වර්ගයේ  ප්‍රස්තාර  (   Charts - flow,bar,pie )  වැනි   දේවල්  පහසුවෙන්   නිර්මාණය  කරගැනීමට  පුළුවනි.... මේ   සදහා   මෙහි   ඇති  කලින්  කරන  ලද  symbol     වර්ග   45   ද   ,   එය   15   ආකාරයකට   color   වෙනස්   කිරීමට  ,  විවිධ    වර්ගයේ  styles   යොදාගැනීමට    පුළුවනි ....

Saturday, July 6, 2013

Photo Quality වෙනස් නොකර PNG ෆයිල් එකක SIZE එක අඩු කරන්න කැමතිද ?


PNG ෆයිල්  එකක් හෙවත්    ( Portable Network Graphics)  ෆයිල්   එකක  ඉමේජ්  එකේ ප්‍රමාණය (  Image Size එක  අඩු   කරගන්න  (  photo  එකේ quality   වෙනස්  නොවී )  පුළුවන්   නොමිලයේ   ලැබෙන  සොෆ්ට්වෙයාර් එකක් තමයි  අද  ඔයාලට  හදුනවා  දෙන්න සුදානම..අප  බ්ලොග්  පෝස්ට්  ලියන  විටත්  මේ   PNG ෆයිල්  යොදාගන්නා  නිසා බ්ලොග් ලියන  සහෝදර   සහෝදරියන්ටත්  මේ    සොෆ්ට්වෙයාර්   එක නම්   වැදගත්   වේවි ..

Monday, June 3, 2013

ඔන්ලයින් ෆොටෝ share කරන්න ... මෙන්න තවත් විදිහක වෙබ් අඩවියක් ....

අන්තර්ජාලය  පාවිච්චි   කරන    ගොඩදෙනෙක්  ,, තමන්   ගන්න   පින්තුර  අනෙක්   අයටත්  දැක   බලා  ගැනීමට ,   පේස්බුක් වැනි   සමාජ ජාලා  වෙබ්   අඩවිවලට  එකතු  කරන්නේ   ෆොටෝ  එක  share    කරගැනීමේ   ක්‍රමයක්   විදිහට.. නමුත්   මේ   ක්‍රමය මගින්  ෆොටෝ   share  කිරීමේදී  නියමිත   පරිදි   privacy  settings   සාදා තිබුනේ  නැතිනම්  ෆොටෝ  එකක්  තවත්  අයෙකුට   අනිසිලෙස  පාවිච්චි  කරගැනීමේ ඉඩකඩ  බොහෝ  වැඩියි.....  ඊමේල්  එකක්   මගින්   ෆොටෝ share කරගැනීමේදී  ,, ,,, බොහෝ  ඊමේල්  සේවාවන්   ගෙන්  අපට  ඇමිනුමක්  වශයෙන්  එකතු  කරන්න  පුළුවන් 25 mb  විශාල   ෆයිල්   පමණයි ...