එකතු වුන කට්ටිය ........

යාළුවා

Tuesday, August 16, 2011

මෙන්න තවත් බ්ලොග් වැඩ කෑල්ලක්‌.......


  මාතෘකාව  කිව්වට මොකක්ද මේ කරන්න යන වැඩේ   කිව්වේ   නැහැ නේ.  බලමු   මොකක්ද   මේ   කියලා ..  හරි   අපි මෙහෙම පටන් ගමු .. අපි  බ්ලොග් ලියනකොට  විවිධ මාතෘකා   යටතේ  බ්ලොග්  ලියනවනේ ... ඉතින්  ඒ   මාතෘකා  වෙන්වෙන්ව   හදුනාගන්න , වෙනවෙනම   ලේබල් කරනවනේ  ,, මෙන්න මේ ලේබල්   ටික  වෙබ් අඩවියේ   හෙධර්  එකේ  මෙනුවක් ආකරයට  සකසා ගතහොත්  කියවන කෙනාටත් පහසුයි , වෙබ්  එකටත්  ලස්සනයි ..,,, HTML  ගැන හොදට   දන්න කෙනෙකුට  නම්  හිතෙන්න පුළුවන් ,,  අයියෝ මේකත් ලියන්න ඕනෑද කියලා .. මම මේක  කීපදෙනෙකුගේ   බ්ලොග් වල දැක තිබුනත්  .... හරියටම කරගන්නේ   කොහොමද    කියලා  ඇහුවට  හරියට   උත්තරයක්  හබවුනේ  නැහැ.  කොහොම නමුත්  අන්තිමේදී
ඔන්න වැඩේ හරිගියා  ....  වැඩේ නම් හරිම   සරලයි ,.. බලමු  කොහොමද කරන්නේ   කියලා...
  1.   මුලින්ම බ්ලොගර් එකවුන්ට් එකට ලොග් වෙලා  
                          Dashboard -------------Design ---------Edit Html     වලට   යන්න. 
                එහි   ඇති  Expand Widget Templates  මත  ටික්එක   සලකුණු  කරගන්න 
  අපි මෙතනදී html  කෝඩ් එක  එඩිට් කරන්න යනනිසා , මුලින්ම  template එකේ බැකප් එකක් 
 අරගෙන  ඉන්න ,,  ඒ  සදහා Download full Template මත   ක්ලික් කරන්න.

             2.   දැන්   Ctrl +  F    ටයිප්  කර  එන සර්ච්  මෙනුවට  </b:loop>යන  කෝඩ් එක පේස්ට් කරන්න . එවිට
    HTML කෝඩ් එකේ  </b:loop> ඇති තැන හයිලයිට් වී පෙන්වයි . ( සැ.යු - මෙහිදී          
     </b:loop> , කිහිපයක් ඇති බැවින් ,  මුලින්ම තියෙන  </b:loop> තෝරාගන්න 

  3. දැන් </b:loop>  කෝඩ්   එකට යටින් පහත දැක්වෙන HTML කෝඩ් එක එකතු  කරගෙන  
      ටෙම්ප්ලේට් එක SAVE කරගන්න .   මෙන්න කෝඩ් එක ..

<b:if cond='data:blog.pageTitle == &quot;Fors: Book&quot;'>  
<li class='selected'><a href='http://yourname.blogspot.com/search/label/test1' title='test1 '>test1 </a>/li>  
  <b:else/>  
<li><a href='http://yourname.blogspot.com/search/label/ test1' title=' test1 '>test1 </a></li> test1 </b:if>

          මෙහි yourname වලට  වෙබ් ලිපිනයේ ඇති   නමත්  ,,  test1  වලට  ලින්ක්  කිරීමට අවශ්‍ය  label  එකේ   නමත්   ඇතුළු කරන්න .  මෙහිදී  තව  label  එකක් මෙනුවට   ලින්ක් කරන්නේ  ඉහත කෝර්ඩ් එක නැවත  ඊට  පහලින්   ඇතුලත්  කිරීමෙන් ,, මේවගේ දිගටම label  ටික මෙනු එකට  ලින්ක් කරගන්න පුළුවන් ..   අවසානයේ   ටෙම්ප්ලේට් එක SAVE කරගන්න  අමතක  නොකර ..,,  ඉතින්   මටනම්  මේ  වැඩේ ගොඩක් වැදගත් වුනා ,, එකයි මේක මෙහෙම ලියන්න හිතුනෙත් ...,, ඔයාලට  මේක වැදගත් වුනානම්  ප්‍රතිචාරයක් දක්වල යන්න අමතක කරන්න එපා මොකද මම  ලියනදේ ඔයාලට වැදගත්ද ,නැද්ද කියන    එක  මට දැනගන්න ලැබෙනවානම් ඒක ගොඩක් මට වැදගත් .. .. සුබ දවසක් .....
17 Comments
Tweets
Fb Comments

17 comments:

හිතට නැගුන දේ කියලා යනව නම් ඒක මට ගොඩක් ශක්තියක් .....

  1. මම හිතන්නේ ඕක කරන්නට පුලුවන් කිසිම අවුලක් නැතුව බොලොගර් වල
    add a gadget - Labels

    මේක මම හිතන්නේ පහසු ක්‍රමය

    නමුත් මම අගය කරන්නවා මේ ඉගැන්වීම .........

    ReplyDelete
  2. Dashboard -------------Design ---------Edit Html ?

    දැන් මාසෙක විතර ඉදල , බ්ලොගර් වල ඇතුලත මුහුණ වෙනස් වෙලා. ඉස්සර වගේ Dashboard -------------Design ---------Edit Html යන්න පාරක් දැන් එකේ නැහැ නේ...ඉස්සර නම් අලුත් තීම් එකක් වුනත් අප්ලෝඩ් කර ගන්න පුලුවන් . ඒත් දැන් මට මේක තෙරෙන්නෙ නැහැ. පරණ පුරුදු මුහුණතට ආපහු යන්න බැරිද ?

    ReplyDelete
  3. ස්තුතියි වෙලාව ලගයි ප්‍රතිචාරයට ....

    ReplyDelete
  4. ස්තුතියි සොදුරු සිත ප්‍රතිචාරයට ..... මෙන්න මෙහෙම කරන්නකෝ

    www.blogger.com/home කියලා ලොග්වෙලා ,

    Dashboard -------------Design ---------Edit Html වලට යන්න පුළුවන් ..............

    ReplyDelete
  5. බොහෝ වටිනා තොරතුරු රැසකින් සමන්විත තැනකට එන්න ලැබීම සතුටක්. පිළිගැනීමේ පාඨය බොහෝ සිත්ගත්තා, සුබපැතුම්!

    ReplyDelete
  6. ස්තුතියි ගල්මල්-Coral ප්‍රතිචාරයට

    ReplyDelete
  7. බලමු කරලම .....

    @වේලාව ලගයි,
    ඒ විදිය තමා ලේසිම .....

    ReplyDelete
  8. ස්තුතියි පපන්සල් හංදිය මේ පැත්තට ගොඩවුනාට .....

    ReplyDelete
  9. වෙලාව ලගයි මම පොස්ට් එකේ දලා තියෙන්නේ lable ටික තිරස් මෙනුවකට එන විදිහට හදා ගන්න ක්‍රමය ... මිසක් lable ටික බ්ලොගයට එකතු කරන ක්‍රමය නෙවෙයි ..

    ReplyDelete
  10. නියමයි අයියා දිගටම ලියන්න.ගොඩක් වටින බ්ලොගියක්

    ReplyDelete
  11. ස්තුතියි නිකමා මල්ලි ...දිගටම මොනවහරි ලියන්න තමා බලා පොරොත්තුව ..

    ReplyDelete
  12. niyamai ,,,mata godak help wenawa oyage post,,,,thanks

    ReplyDelete
  13. මාත් හොය හොයා හිටියෙ ගොඩාක් ස්තුතියි යාලුවා.....

    ReplyDelete
    Replies
    1. එහෙනම් අද හම්බ වුනානේ ජය ...

      Delete