එකතු වුන කට්ටිය ........

යාළුවා

Sunday, August 26, 2012

අප්ලෝඩ් නොකරම අන්තර්ජාලයෙන් විශාල files යවන්න ... මෙන්න කෙටි ක්‍රමයක් .....






සුබ දවසක්  හැමෝටම  අදත්   ඔයාලට   වැදගත්   වෙන   දෙයක්   අරගෙන   තමයි  බ්ලොග්   එක   පැත්තට   අවේ ... හැමෝම  අන්තර්ජාලය  හරහා   නොයෙක්  ෆයිල්  මිතුරන් අතර බෙදාගන්නවනේ ..ඉතින්  මේ ෆයිල්  ප්‍රමාණයෙන්  විශාල වුනොත්   ඒවා  ඊමේල්  එකකට  අමුනනකොට  හෝ ෆ්‍රී  ෆයිල්
 අප්ලෝඩ්  කළහැකි වෙබ් අඩවි වලට  අප්ලෝඩ් කිරීමේදී   අපගේ  අන්තර්ජාල සේවාවේ දත්ත  ප්‍රමාණය     නිකරුනේ   වැය වෙනවා ...ඉතින්  මේකට   විසදුමක් තමයි .. අපි   මෙතනින්   ඉදිරියට   හොයන්න   යන්නේ.........
ඒ   සදහා මුලින්ම ..FilesOverMiles වෙත  පිවිසෙන්න ... මෙන්න මේ   වගේ...
මෙතනින්  අවශ්‍ය ෆයිල්   එක   තෝරා ගැනීමට  Browse  මත ක්ලික්  කරන්න..
එවිට   පහත රුපයේ පරිදි  අපගේ   යැවිය යුතු  FILE   එක  "FilesOverMiles"  වෙබ්අඩවිය   මගින්  Adobe Flash Player version 10   OR  Later  යොදාගෙන  , අප   පරිගනකයේ  RAM  එකට    එකතු   කරගෙන  එය  ඩවුන්ලෝඩ් කරගැනීම   අවශ්‍ය   ලින්ක්  එක   ලබා   දෙනවා ... ඔයාලට   තියෙන්නේ  ඒ   ලින්ක්  අවශ්‍ය කෙනාට   යවන්න   විතරයි ....මෙතැනදී  කිසිම අතරමැදි සර්වර්  එකකට  ෆයිල්  එක අප්ලෝඩ්  වීමක් සිදුවන්නේ නැහැ,,හැබැයි මෙතැනදී   යැවිය හැකි  ෆයිල්   එකේ   විශාලත්වය   අපගේ   
 RAM   එකේ  තියෙන  ඉඩ  ප්‍රමාණය මත  රදා පවතිනවා ...  පහත   රුපයෙන්  ඩවුන්ලෝඩ් ලින්ක්    එක  මෙන්ම   අවශ්‍යනම්  ඩවුන්ලෝඩ්  කිරීම  ආරක්ෂා  කිරීමට  password  එකක්  වුවද  එකතු  කරගන්න   විදිහ   පැහැදිලිවම   බලාගන්න   පුළුවන්.


බලන්න ඔයාලට   මේකත්   වැදගත්  වුනාද    කියල......සුබදවසක්...

12 Comments
Tweets
Fb Comments

12 comments:

හිතට නැගුන දේ කියලා යනව නම් ඒක මට ගොඩක් ශක්තියක් .....

  1. උත්සහ කරලම බලන්න ඕනේ

    ReplyDelete
  2. ස්තුතියි මිතුර!

    ReplyDelete
  3. හොඳ වැඩක්. ස්තූතියි!

    ReplyDelete
  4. නියම ලිපි ටිකක් තියන බ්ලොග් එකක්. ආයේ එන්න ඕන නිදහසේ කියවලා වැඩක් ගන්න. ඔබට ජය!!

    ReplyDelete
  5. This is awesome.. I tried it and all i can say it brilliant.. Thank you very much... :D

    ReplyDelete
  6. P2p ගැන මේකේ ලියල තියෙඅන්ව නේද :D , මම දැක්කේ දැනුයි :)

    ReplyDelete
    Replies
    1. පරක්කු වෙලා හරි දැක්ක එක වටිනවා...

      Delete