එකතු වුන කට්ටිය ........

යාළුවා

Wednesday, October 31, 2012

Gmail වලින් මේල් යවනකොට ආරක්ෂා මදිද? මෙන්න විසදුමක්

ඊමේල්  මගින්   අප  අපගේ    තොරතුරු විශාල  ප්‍රමාණක්   සන්නිවේදනය  කරගනු    ලබනවා   ...ඔය   අතර අපගේ  වැදගත්  තොරතුරු ,,, දත්ත ,  සමහර    විට   කාඩ් වලට    රහස්‍ය    අංක  පවා   තියෙන්න  පුළුවනි ..  ඉතින්   මේ   වගේ   මේල්  එකක්  යවනවිට    එය  තුන්වැන්නෙක්   අතට    පත්වීම  වලක්වා    ගන්න   අපි   ජීමේල්  වලට   එකතු   එකතු    කරගන්න    පුළුවන්   ආරක්ෂක   උපක්‍රමයක්   තමයි   අද   මේ   ඉදිරිපත්  කරන්න     හදන්නේ

ඒ    සදහා    මුලින්ම    අපට  මෙන්න මේ   ගුගල් ක්‍රෝම් එක්ස්ටෙන්ෂන්  එකතු   කරගත  යුතුවෙනවා ..
  මේ  තියෙන්නේ  safegmail  ...  එක්ස්ටෙන්ෂන්  එක.   ඊට  ජීමේල්   වලට    ලොග්   වෙලා   අලුත්  ජීමේල්   එකක්   යැවීමට  ,, compose   මත   ක්ලික්   කරන්න... එවිට  ජීමේල් වලට  අලුතෙන්  Encrypt  කියල  tick box  එකතු   වෙලා   තියෙනවා   පෙනෙයි ..  පහත    රූපය  පරිදි    ලබන්නාගේ ඊමේල්   එක    සුපුරුදු  පරිදි  එකතු  කර   , Encrypt tick box   මත  ටික  කරන්න .. එවිට    රුපයේ   පරිදි  ජීමේල්   එක ලබන්නාට ,   එක   විවෘත   කිරීමට  අවශ්‍යවන   රහසිගත  ප්‍රශ්නය   සහ   එයට  උත්තරය  ලබාදී .. පහලින්   ඔබට    රහසිගතව      යැවිය  යුතු  පණිවිඩය  සදහන්   කර  , අවසානයේ   send   මත   ක්ලික් කරන්න....


එවිට  මෙන්න   මේවගේ   Encrypt  කල  ජීමේල්   පණිවිඩයක්   ,,  ලබන්නාට   ලැබෙනවා ....


ලබන්නාට  ඉහත  රූපය   පරිදි  click  here මත  ක්ලික්  කර  එහිදී  අසන   ආරක්ෂක  ප්‍රශ්නයට  පිළිතුරු   දී    අංක  2  දැක්වෙන  code   එක   කොපි   පේස්ට්   කිරීමෙන්  ,,,  message  එක  කියවන්න  පුළුවනි ...  ඉතින්   මෙන්න මේ    විදිහට    තමයි  ,,,  ජීමේල්   මගින්   ආරක්ෂිතව  පණිවිඩ    යවන්නේ ..
10 Comments
Tweets
Fb Comments

10 comments:

හිතට නැගුන දේ කියලා යනව නම් ඒක මට ගොඩක් ශක්තියක් .....

  1. නියම වැඩක්..ජය වේවා!

    ReplyDelete
  2. ගොඩක් වටින ලිපියක් සංජය .........

    ReplyDelete
  3. සංජය ඔයාගේ බ්ලොග් එකේ තියන "ලිපි වර්ගීකරණය" කියන ලේබල් ගැජට් එක හදන්නේ කොහොමද????

    ReplyDelete
  4. ලහිරු මෙන්න මේක බලන්නකෝ කරන විදිහ තියෙනවා ...
    http://www.way2blogging.org/2010/01/how-to-add-label-rss-feed-link-button.html

    ReplyDelete
  5. එළකිරි වැඩක් නේ. නියමයි යාළුවා

    ReplyDelete
  6. වෙනදා වගේම එළ වැඩක් සහෝ

    ReplyDelete