෴ ෴ ෴ දැනුම බදා ගන්නට නොව.......බෙදා දෙන්නටයි මේ වෑයම ෴෴ ෴෴ ෴ ෴ ෴ ෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴
එකතු වුන කට්ටිය ........
යාළුවා
නැවත පැමිණියාට ස්තුතියි ! ඔබ අවසන් වරට පැමිණියේ Wed, Apr 9, 2025 09:47:58 PM
My Blog List
-
-
-
යාළුවො සහ සල්ලි10 years ago
-
-
-
සත්තයි කුණුහරප නෙමේ....12 years ago
-
අහන් ඉන්න!!!14 years ago
-
-
Sunday, July 17, 2011
වෙබ් පිටුව රයිට් ක්ලික් කිරීම වලකමු
ඉතින් අද කියන්න යන්න බ්ලොග් ලියන අයට වැදගත් දෙයක් ......කොහොමද රයිට් ක්ලික් කිරීම නවත් වන්නේ කියලා .. ඉතින් කොහොමද බලමු මේක කරගන්නේ .... ලොකු දෙයක් නෙවේ පොඩි ජාවා කෝඩ් එකක් තියෙනවා එක ඔයාලගේ බ්ලොග් එකට ඇතුලත් කරගන්න ... මේක මම එකතු කරන්න යන්නේ බ්ලොගර් වලින් ලියපු වෙබ් අඩවියකට ..
මුලින්ම Setting , layout , වල ඇති Add a Gadget මත ක්ලික් කරලා පහත ඇති ජාවා කෝඩ් එක කොපි කරලා සේව් කරගන්න.
<SCRIPT language=JavaScript>
var message = "CAN NOT DO IT ";
function rtclickcheck(keyp){ if (navigator.appName == "Netscape" && keyp.which == 3){ alert(message); return false; }
if (navigator.appVersion.indexOf("CAPT") != -1 && event.button == 10) { alert(message); return false; } }
document.onmousedown = rtclickcheck;
</SCRIPT>
මෙහි ඔය දම් පාටින් දල තියෙන CAN NOT DO IT කියන තැනට ඔයාලට ඔයාලට අවශ්‍ය මැසේජ් එකක් දාගන්න පුළුවන් ...................
4 Comments
Tweets
Subscribe to:
Post Comments (Atom)
එකත් හොද අදහස... ස්තුතියි..:)
ReplyDeleteහොඳියි .....
ReplyDeleteඒත් බ්‍රොවුසර් එකේ ජාවා ඩිසේබල් කලොත් ඕක ෆන්ෂන් වෙන්නෙ නැහැ නේද, එතකොට රයිට් ක්ලික් වැඩ කරනවා මම හිතන්නෙ......
චතුමිතු @ ස්තුතියි කොමෙන්ට් එකට හා මගෙ ෆ්ලොවර් කෙනෙක් වුනාට.....
ReplyDelete@පන්සල් හංදිය ..ස්තුතියි ප්‍රතිචාරයට .. ඔයා කියනදේ හරි බ්‍රොවුසර් එකේ ජාවා ඩිසේබල් කලොත්
ReplyDeleteමේක වැඩ කරන්නේ නැහැ....