එකතු වුන කට්ටිය ........

යාළුවා

Friday, September 30, 2011

බ්ලොග් පොස්ට් එකෙන් කොටසක් high light කරගන්නේ මෙහෙමයි ...

 සුබ දවසක් ,,, අදත් ඉතින්  බ්ලොග් ලියන සහෝදර සහෝදරියන්ට වැදගත් වන දෙයක් තමයි අද   අරගෙන  අවේ ..අද   අපි   කරන්න යන්නේ   බ්ලොග් එකෙන් කොටසක් හෝ කොටස් කීපයක්  ,,  බලන අයට  පැහැදිලිව  පැහැදිලිව  සහ   ලස්සනට  පෙනෙන්නට  හයිලයිට්   කරගන්නේ කොහොම යන්නයි ...  මේ   දේ  කරගන්න  තවත් ක්‍රම තියෙනවා ..,,  බ්ලොග් එකේ   CSS  කොටසට  පොඩි  කෝඩ් එකක්  එකතු කරලා   .. නමුත්   මේ විදිහට කරනකොට   CSS  කොටසට මොකුත් කරන්නේ නැතිව ලෙහෙසියෙන් හා පසුවෙන් කරගන්න පුළුවන් ..
තවත්  මේකේ තියන දෙයක් වන්නේ  බ්ලොග් එක  ලියන කෙනාට අවශ්‍ය පරිදි  පාට  එකතු කරගන්න ,,   පාට මාරු කරගන්න   ලෙහෙසියෙන්ම   පුළුවන්   වෙනවා ....අපි දැන් මේක බලමු   මේක අපි   එකතු කරන්නේ කොහොමද කියල

මුලින්ම  බ්ලොගර් බ්ලොග් පොස්ට් එකේ  හයිලයිට්   කල යුතු තැනට  කර්සර්  එක ගෙනියන්න ..ඊට පසු  වම් පස උඩින්ම  ඇති  HTML  ටැබ්  එක මත ක්ලික් කරන්න.  ඊට පසු පහත HTML   කෝඩ්  එක එකතු කරන්න.

<textarea rows="5" cols="40" style="background: #F7819F; color: #80FF00; border: 1px solid #0000FF; line-height: 1.5em; padding: 10px; "> TYPE YOUR TEXT YOU   WANT TO HIGH LIGHT  </textarea>

අවසානයේ  Compose  මත ක්ලික් කරන්න.
පහත රූපය  බලන්නකෝ  ඉහත පරිදි  හයිලයිට්  යොදාගත්ත  එකක්  ...



මෙතන  රතු , නිල්   පාටින්   දාල තියෙන අගයන්  ඔයාලට අවශ්‍ය පරිදි   වෙනස් කරගන්න පුළුවන් ..
මෙතැන TYPE YOUR TEXT YOU   WANT TO HIGH LIGHT   තමන්ට හයිලයිට්  කිරීමට    අවශ්‍ය  කොටස අතුල්කරන්න .මම   මෙතැන   උදාහරණයට   අරන්   තියෙන්නේ row  5  කින්   හා  column  40  යුතු  කොටසක්  .. මේවා   තමන්ට  ගැලපෙන පරිදි වෙනස් කරගන්න පුළුවන් ...
HTML COLOR  CODE  එක ඕන  නම් මෙතැනින් බලා ගන්න පුළුවන් .. 
සුබ දවසක් ......
4 Comments
Tweets
Fb Comments

4 comments:

හිතට නැගුන දේ කියලා යනව නම් ඒක මට ගොඩක් ශක්තියක් .....

  1. නියමයි. දවසක් මම් දන්න බ්ලොග් එකක් ලියන කෙනෙකුත් මෙහෙම දෙයක් හොය හොයා හිටියා. ගොඩක් ස්තුතියි දැනුවත් කලාට.

    ReplyDelete
  2. ස්තුතියි මධුරංග ප්‍රතිචාරයට

    ReplyDelete
  3. මරු..බ්ලොග් එකේ ප්‍රෝග්‍රෑම්න් කෝඩ්ස් එහෙම දානකොට මේක නියමයි..

    ReplyDelete