එකතු වුන කට්ටිය ........

යාළුවා

Saturday, July 9, 2011

VLC Player එකෙන් YouTube video එකක් ඔන්ලයින් බලමු



                   සුබ දවසක් හැමෝටම .,,, අද මම ඔයාලට කියන්න යන්නෙ VLC  Player එකෙන් ඔයාලට කරගන්න පුළුවන් තවත් අපුරු වැඩක් ගැන.
ඉතින් මේක ගොඩක් දෙනෙක් දන්නවත් ඇති .....VLC  Player  එක ගැන කියනවනම්  ,, ඔයාලගේ තියෙන Media
 player එක වගේ  විවිධ  audio හා video file වර්ග  Play  කරගත හැකි  ප්ලේයර්  එකක් .                                          
             හරි දැන් අපි  දැන් වැඩේට බහිමු ..........
 මුලින්ම .VLC  Player  එක ඕපන්   කරගන්න.





 ඔන්‍න‍ ඔහොම  මෙනු එකක් එනවා  එකෙන් Media
  තෝරා  ගන්න. ඊට පස්සේ පහත රූපය බලන්න.

    
  ඉහත රූපය  පරිදි  Open Network Stream...  තෝරා ගන්න.  පහත රූපය  බලන්න..

 

           මෙහි Please enter a network URL:  කියන   තැනට  ඔයාල  YouTube  එකෙන් කොපි කරගත් URLඑක 
   දෙන්න.
                බලන්න මෙන්න  මේ විදිහට YouTube  video එකේ   URL එක   කොපි කරගන්න.
 හරි  දැන් ඔක්කොම වැඩේ හරි ...දැන්  Play  මත ක්ලික් කරන්න . එවිට  YouTube video  එක  .VLC  Player
මගින් ඔන්ලයින් බලන්න පුළුවන් ..  
       ඔයාලත් තව මේගැන දන්න දේවල් තියෙනවනම්  Comment මගින් එකතු කරන්න .  එක මට ගොඩක් වැදගත්.




  



5 Comments
Tweets
Fb Comments

5 comments:

හිතට නැගුන දේ කියලා යනව නම් ඒක මට ගොඩක් ශක්තියක් .....

  1. වැඩකරනවා ,,,, මම කරලා බැලුවා..

    ReplyDelete
  2. VLC can't recognize the input's format:
    The format of 'http://www.youtube.com/v/WAXtR5rSq-M' cannot be detected. Have a look at the log for details.

    ReplyDelete
  3. karala balannam,vlc eka godak kal use karath ohoma seen ekak danne ne

    ReplyDelete
  4. ස්තුතියි නිකමා

    ReplyDelete