සාමාන්‍යයෙන් pdf ( portable document format ) එකක් , ඊමේල් එක්ක attachment එකක් විදිහට විදිහට එකතු කරන්න ඔබට සිදුවී ඇති , එවැනි වෙලාවක යම් විශ්ලත්වයක් ඇති මේ pdf file එකක් විශාලත්වයෙන් අඩු කරගන්න ( compress කරගන්න ) පුළුවනි නම් එය ඔබට මෙන්ම , ලබන්නාටත් සහනයක් වේවි .මේ විදිහට pdf එකක් compress කර ගන්න පුළුවන් අපට නොමිලයේ හම්බවෙන සොෆ්ට්වෙයාර් එකක් අද ඔයාලට අරගෙන ඇවිල්ලා තියෙන්නේ ...
pdf compressor v 2.7.0
මෙහි ඇති තවත් විශේෂත්වයක් වන්නේ pdf එකේ quality එක වෙනස් නොවී compress කරගැනීමේ හැකියාවයි ....
OS - WINDOWS xp\ vista\ 7 \ 8
size - 14.96 MB
ඩවුන්ලෝඩ් pdf compressor
මේ වගේ තවත් ඔයාලා දන්න සොෆ්ට්වෙයාර් එහෙම තියෙනවා නම් පල්ලෙහා කොමෙන්ට් වලට එකතු කරන්න.....
෴ ෴ ෴ දැනුම බදා ගන්නට නොව.......බෙදා දෙන්නටයි මේ වෑයම ෴෴ ෴෴ ෴ ෴ ෴ ෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴
එකතු වුන කට්ටිය ........
යාළුවා
My Blog List
-
-
-
යාළුවො සහ සල්ලි11 years ago
-
-
-
සත්තයි කුණුහරප නෙමේ....13 years ago
-
අහන් ඉන්න!!!14 years ago
-
-
Saturday, February 16, 2013
14 Comments
Tweets
Subscribe to:
Post Comments (Atom)
This comment has been removed by the author.
ReplyDeleteඔය උඩම තියන පොටෝ කෑල්ල දැක්කාම මම හිතුවා අඩුවක් මිටියක්වත් ඕනි වෙයිද කියලා :O :D
ReplyDeleteඑව්වා ඕනේ නැහැ කොම්පුටරේ තිබුනහම ඇති ...
Deleteඅවශ්‍ය වෙලාවක පාවිච්චියට ගන්න අරං තියාගමු .තැන්කු වේවා .!
ReplyDeleteඔව ඔව් ඕවත් හදිසියෙන් ඕන වෙන වෙලාවල් තියෙනවා...
Deleteඑතකොට මේකෙන් compress කරන file දිගහැර ගන්න ඒ ලබන කෙනාටත් මේ softwear එක තියෙන්න ඕනද?
ReplyDeleteවටින දෙයක් අයිත දුන්නට ගොඩක් ස්තුතියි සංජය..
අවශ්‍ය නැහැ අමිල මේකෙන් pdf එක compress කරන එක තමයි වෙන්නේ ... ආයෙත් හදාගන්නේ pdf එකක් මයි ..
Deleteමේ ප්‍රශ්නේ තමා මටත් එක පාරට ඔලුවට ආවේ... දැන් ඒකටත් උත්තරේ ලැබුනා...
Deleteඋත්තරේ හම්බ වුනානේ ,,,,,,
Deleteආපු ප්‍රශ්නේ අමිලටත් හිතිලා තියන්නේ. තොරතුරට ස්තුතියි සංජය..!
ReplyDeleteආපු ප්‍රශ්නේ = මට ආපු ප්‍රශ්නේ
Deleteඅවශ්‍ය නැහැ චන්දන මේකෙන් compress වෙලා හදාගන්නෙත් pdf එකක් නිසා ...
Deleteමේ ගැජට් එක නම් සෑහෙන්න ප්‍රයෝජනවත් එකක්..ඔන්න මමත් බා ගත්තා...
ReplyDeleteඒක තමයි සිරා ...මේවා ඉතින් හැමෝටම නිතරම ඕනවෙන දේවල්නේ ...
Delete