සුබ දවසක් .... ටික දවකින් මේ පැත්තට එන්නත් බැරි වුනා... ඔයාල වෙබ් පිටුවක් pdf බවට පත්කර ගන්න විවිධ දේවල් පාවිච්චි කරනවා ඇති....සමහර සොෆ්ට්වෙයාර් පාවිච්චි කරගන්න ඒවා ඉන්ස්ටෝල් කර කර දගලන්න වෙනවා ...ඉතින් එහෙම කරදර නැති ඔන්ලයින් ටූල් එකක් තමයි අද ඔයාලට ඉදිරිපත් කරන්න හදන්නේ...
http://html-pdf-converter.com
වෙබ් පිටුවේ URL එක දුන්න ...... Make pdf මත ක්ලික් කරන්න..... ඉතින් ඔයාලත් දන්න මේවගේ තවත් ටුල් තියෙනවා නම් .. කොමෙන්ට් මගින් එකතු කරනවා නම් .. වැදගත් ...
සුබ දවසක් ....
෴ ෴ ෴ දැනුම බදා ගන්නට නොව.......බෙදා දෙන්නටයි මේ වෑයම ෴෴ ෴෴ ෴ ෴ ෴ ෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴
එකතු වුන කට්ටිය ........
යාළුවා
Subscribe to:
Post Comments (Atom)
My Blog List
-
-
-
යාළුවො සහ සල්ලි11 years ago
-
-
-
සත්තයි කුණුහරප නෙමේ....13 years ago
-
අහන් ඉන්න!!!14 years ago
-
-
මේකත් කොරලා බලමු.
ReplyDeleteඔව ඔව කරලා බලන්න.....
Deleteනියමයි.පුළුවන් නම් හදා ගත් විඩියෝ ක්ලිප් එකක් ප්ලෙයර් එකක ප්ලෙ වෙන්න හදා ගන්නෙ කොහොමද?
ReplyDeleteමනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)
පැහැදිලි මදි මොකෙන්ද විඩියෝ ක්ලිප් එක හදාගත්තේ ....
Deleteඒකත් හොඳයි ඔන්ලයින් නිසා. ඔන්න බුක්මාර්ක් කර ගත්තා ඕන වුනාම ගන්න.
ReplyDeleteඑල එල චන්දන
Delete