එකතු වුන කට්ටිය ........

යාළුවා

Monday, September 24, 2012

ගූගල් ක්‍රෝම් වලදී වැදගත් බුක්මාක් වලට පාස්වඩ් එකතු කර සගවමු .....

සුබ  දවසක් ......ඔයාල ඉන්ටර්නෙට්  වලට ලොග් වීමට  එක එක  වෙබ් බ්‍රවුසර්  පාවිච්චි   කරනවා...මුලින්ම තිබුනේ ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝර   , ඊටපසුව ෆයර්ෆොක්ස් , ගූගල් ක්‍රෝම් ,  ඔපෙරා ,, වගේ   බ්‍රවුසර්   මේ වනවිට  අන්තර් ජාලය  එකතු වෙලා   තියෙනවා... ඉතින්  මේ  බ්‍රවුසර්  වලින්  විවිධ කාරයන්   ඉටුකරගන්න  පුළුවන් ...මේ  වගේ ගූගල් ක්‍රෝම් වෙබ්  බ්‍රවුසරය  පාවිච්චි  කරන  අයට  වන   දෙයක්   තමයි අදත්  ඔයාලට   කියල දෙන්න   යන්නේ...
ඔයාල  අන්තර්ජාලයට  ලොග්  වෙන කොම්පියුටර් එක තව   කෙනෙකුත්  පාවිච්චි කරනවා නම ,, ඔයා  බුක්මාක්   කරලා  තියාගන්න වෙබ්   ලිපිනවලට  එයාටත්   ඇතුළු  වෙන්න පුළුවන් ... අන්න   ඒවගේ  වේලාවකදී  මෙන්න මේ   ක්‍රමය වැදගත් වෙයි ...මුලින්ම  තියෙන්නේ  මෙන්න මෙතනින් ගිහිල්ලා..
ගූගල් ක්‍රෝම්  වලට   මේ  extension   එක   එකතු  කරගන්න... එවිට  පහත පරිදි  සලකුණක්   බ්‍රවුසරයේ   extension   කොටසට   එකතු  වෙනවා ,,,  මෙන්න මේවගේ...

ඒ  රුපය   මත  ඩබල් ක්ලික් කරන්න...එවිට  බුක්මාක්  වලට පාස්වඩ්   එකතු කරගන්න තැනට යනවා...එතනින්   තමන්ට කැමති   පරිදි  ..  පාස්වඩ්  එක   එකතු   කරගන්න ..පුළුවනි..
දැන් තියෙන්නේ   බුක්මාක්  කලයුතු  වෙබ්  අඩවියට   යන්න.....දකුණත පැත්තේ   ඇති  අලුතින්  එකතු වුනු  secure bookmark  සලකුණ  මත ක්ලික්  කර   ඊට පසුව  Create new bookmark  මත ක්ලික් කරන්න.  මෙන්න මේ  වගේ ...
ඊලගට තියෙන්නේ  ඔයාල කොම්පුටර්  එකෙන් ලොගවුට්  වෙනකොට secure bookmark   වලිනුත්  sign off   වෙන්න   ඕනෑ.. නැතිනම්  ඔයාලගේ  secure bookmark එක  තවකෙනෙකුට  බලන්න පුළුවනි ...මේක  නම් අමතක නොකරම කරන්න...  ඒ  සදහා කෙලවරේම  ඇති  "E" සලකුණ තෝරාගන්න       පහත රුපය   බලන්න.....

  
 ආයෙත් secure bookmark  වලට පිවිසීමට   අවශ්‍ය  නම්  , කලින්   සාදා ගත් පාස්වඩ්   එක ඕන  වෙනවා ... එහෙනම්  මම   හිතනවා... මේ  ක්‍රමයට  ඔයාලගේ  වැදගත්   බුක්මාක්  ටික  රැකගන්න පුළුවන්  වෙයි   කියල ....  සුබ දවසක්  ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,


                  

8 Comments
Tweets
Fb Comments

8 comments:

හිතට නැගුන දේ කියලා යනව නම් ඒක මට ගොඩක් ශක්තියක් .....

  1. මුළු ක්‍රෝම් එකටම පාස්වර්ඩ් එකක් දාගන්න විදිහක් නැද්ද?

    ReplyDelete
  2. com ඔන් වෙන කොටනම් දන්න පුලුවන්.

    c\ windows open - search ( syskey.exe)
    syskey.exe click
    encryption enabled
    click update

    http://www.ellamixcom.tk/2011/06/all-windows-securit-software982000xp.html

    ReplyDelete
  3. වටිනා විස්තරයක්. ෆයර් ෆොක්ස් වල නැද්ද ඔහොම එකක්..

    ReplyDelete
  4. @ellaස්තුතියි දැනුවත් කලාට

    ReplyDelete
  5. @Chandanaමටනම් තවම හම්බවුනේ නැහැ ....

    ReplyDelete